ලංකාවේ රුපියල සිම්බාබ්වේ වගේ වුනොත් FD වලට මොකද වෙන්නේ?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    1,816
    2,364
    113
    හිතපන් ලොකු inflation එකක් හින්ද සිම්බාබ්වේ වල වගේ වීල් බැරෝ වලින් සල්ලි ගෙනියන්න වුනා කියලා පාන් ගෙඩියක් ගන්න. දැනටත් යන විදිය හොඳ නැහැ නේ. එතකොට FD දාලා තියෙන අයගේ සල්ලි වලට මොකද වෙන්නේ? inflation එකේ හැටියට ඒවායේ පොලිය වැඩි වෙනවද? නැත්තන් ෆුල් ලොස් වෙනවද?

    හිර්හපන් කවුරු හරි ලක්ෂ 10 දාල තියෙනවා කියල FD එකක. inflation හින්දා පාන් ගෙඩියක් ලක්ෂ 20-30 වුනොත් FD එක මෙලෝ වැඩක් නැති වෙනවනේ.

    එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි නේ බන්. අපේ අම්මලාගේ ඉඳන් ලංකාවේ වැඩි හරියක් දෙනා FD දාලා තියෙනවා නේ.


    hqdefault.jpg
     
    Last edited:

    Fire1994

    Well-known member
  • May 6, 2018
    808
    1,183
    93
    වගේ උනොත් නෙවේ අනිවාර්යයෙන් වෙනව මේ යන විදහට.හැබැයි සිම්බාබ්වේ තරමට එන් නෑ ඉක්මනටම.

    Full loss ත්මයි
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    517
    554
    93
    Zimbabwe උන්ගේ currency එක අත ඇරිය නේ බන් බාවිතයෙන් උද්දමනය පාලනය කර ගන්න බැරි උන නිසා .එකනේ ඔහේ පාරවල් වල සල්ලි ගොඩ ගහල තිබුනේ . මෙහෙත් රුපියල් බාවිතයෙන් ඉවත් කරොත් බදු බනිස් ඉතුරු කරපුවට
     
    • Sad
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    1,816
    2,364
    113
    Zimbabwe උන්ගේ currency එක අත ඇරිය නේ බන් බාවිතයෙන් උද්දමනය පාලනය කර ගන්න බැරි උන නිසා .එකනේ ඔහේ පාරවල් වල සල්ලි ගොඩ ගහල තිබුනේ . මෙහෙත් රුපියල් බාවිතයෙන් ඉවත් කරොත් බදු බනිස් ඉතුරු කරපුවට

    E kiyanne savings wadakma nathi wenawa ne?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,352
    1,425
    113
    හෙල බිමේ
    සල්ලි අච්චු ගහන ඒක දැන් වත් නවත්වන්න ඕන.. වැඩක් නෑ නේ බං ගැහුවා කියල. රුපියල් භාවිතා කරන්න පුලුවන් රට ඇතුලේ විතරනේ. 60-70 ගණන් වල වගේ ආසියාවේම පිළිගන්නවා උනා නම් ටිකක් විතර shape
     

    stasia

    Well-known member
  • May 28, 2018
    4,869
    8,592
    113
    כדור הארץ
    පොඩියට හරි කඩයක් දාපන්. ඒකෙන් short term transactions වෙන නිසා inflation එක ලොකුවට බලපාන්නේ නෑ. පාරිභෝගික අධිකාරියක් නැති නිසා ඕනි ඕනි හැටියට විකුනන්න පුළුවන්.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    517
    554
    93
    Therun na bn poddak wisthara karapn
    Salli widiyata thiyan innathuwa mona hari aran dapan.idamak, gold item, Yakada bata tikak unath kamak na aran dapan

    Ehema wenne na ban. Habai meken goda enna tawa awrudu 10kwat yanawa.
    man hithanna ban 10 yrs walin wath meka goda yai kiyala
    ------ Post added on Nov 16, 2021 at 9:47 PM