ලංකාවේ වගේ ද මෙන්න පාතාලේ, උස්සපු Porsche එකකින් ඇවිත් කෙල්ල ඉස්සරහා තියල යන්නේ

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    11,937
    3,608
    113
    මුහුද පැත්තේ..
    ලංකාවත් එක්ක බලද්දි ලොකු වෙනසක් නෑ :D අපේ උන් උස්සපු ස්කූටියෙන් තියල යද්දි උන් උස්සපු Porsche එකකින් තියලා යන්නේ :P

    රටේ සංවර්ධනය අනුව තමයි පාතාලෙත්, රට දියුණුයි කියන්නේ පාතාලෙත් දියුණුයි :yes:

    Sam 'The Punisher' Abdulrahim

    Screenshot 2025-01-31 075148.png


    2022 දීත් මූට තියලා තියෙනවා ඒකෙන් බේරුන එකත් හාස්කමක් වගේ

    මුගේ ඔළුවට 1 Million Dollars දෙනවා කියලත් තියෙනවා :shocked:






    මුගේ අක්කා දැනටම ගේමට බැහැලා අනිවාර්යෙන්ම පලිය ගන්නවා කියලා ප්‍රසිද්දියේම කියලා තියෙන්නේ :yes: මුළු පවුලම සීන් එකේ වගේ ඉන්නේ :baffled:

    කොහොමද Funeral එකට බැහැලා තියෙන සෙට් එක :sorry:



    Kazem Hamad කියන ඩයල් එක තමයි ෂොට් එක දුන්න කියන්නේ.. කාලයක් තිස්සේ යන වලියක් වගේ
     
    • Like
    Reactions: vito