ලංකාවේ වාහන සංස්කෘතිය: කැකිල්ලේ ටැක්ස් vs. ආර්ථික හිතකාමී බදු

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    47,398
    2
    46,862
    113
    ඉස්සර ලංකාවට ආව

    TownAce
    LiteAce
    Hiace
    Corolla 110
    Sunny FB15
    Mazda BJP5

    දැරිය හැකි නඩත්තු වියදමක් එක්ක තාම දුවනවා. අලුත් වාහන අධික නඩත්තු වියදමකින් දුවන්න වෙලා. මොකක්ද ප්‍රශ්නේ? දැන් ඉස්සර වගෙ රිලයබල් වාහන හදන්නේ නැද්ද?

    හදන්නෑ නෙමේ. කාලෙන් කාලෙට ටීවී එකේ අටේ ප්‍රවෘත්ති විකාශයෙ විදෙස් ප්‍රවෘත්ති වලින් විතරක් ලෝකේ දැක්ක නාටාමියො නීති හදල මේක කෑවා.

    ඕක උනේ මෙහෙමයි.

    2000 විතර වෙනකන් දෙයියනේ කියල වාහන ගෙන්නන්නත්, එකට සීයක් හරි ටැක්ස් ගහලා මරණ නොවන වාහන ගේන්නත් පුලුවන් වුණා.

    ටික කාලෙකින් මේකේ උන්ට රට බේරාගන්න, පරිසරේ බේරගන්න ලෝකේ කොහේවත් නැති හයිබ්‍රිඩ් පිස්සුවක් ගැහුවා. හයිබ්‍රිඩ් කියන්නෙ ග්‍රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ. ඒක මුන්ට තේරුනෙත් නෑ. කොටින්ම කිසිම වාහන නිෂ්පාදකයෙක් 5% වත් වාහන හයිබ්‍රිඩ් කලෙත් නෑ. අඩුම ගානේ ජපානෙවත් ලංකාවෙ තරම් හයිබ්‍රිඩ් නෑ.

    මුන් හයිබ්‍රිඩ් වලට වෙනම ටැක්ස් එකක්, සාමාන්‍ය පෙට්‍රල් එන්ජිම ඇති වාහන වලට වෙනම ටැක්ස් එකකුත් ගැහුව. අවසානෙ ජපානෙ තියෙන හයිබ්‍රිඩ්ම විතරක් තෝර තෝර මේකට එවන්න ගත්තා. හැබැයි අදටත් මේකෙ නිකල්/ කැඩ්මියම්/ ලිතියම් වගෙ ලෝහ තියෙන බැටරි ඩිස්පෝස් කරන්න ක්‍රමවේදයක් නෑ. නිකමට හිතන්න මේවා ගරාජ් පිටිපස්සෙ ගොඩ ගහලා දිරන්න ගිහාම පරන මයිනර් එන්ජින් ගස් යට දිරපු දේ නෙමේ වෙන්නේ.

    පරිසරය මෙතන මාතෘකාව නොවන නිසා මාතෘකාවට එමු.

    අන්තිමේ මේකේ උන්ට වාහන නඩත්තු කරන එක අමතරව හයිබ්‍රිඩ් බැටරි නඩත්තු කරන්න උනා. අවුරුදු ගානක් පාරෙ ගාටලා ඉතුරු කරපු තෙල් සල්ලි බැටරි නඩත්තුවට දෙන ගමන්, යූස්ඩ් බැටරි ආයෙ ආයෙ රිප්ලේස් කරලා සදාකාලික තුවාලයක් වෙන්න ගත්තා. ඔන්න ඒ era එකේ වාහන ටික ඉවරයි.

    ඊට පස්සේ මුන්ට හිතුනා මේ සේරම අවුල එන්ජින් කැපෑසිටිය නිසා කියල. මුන් ඒපාර හිතූ හිතූ LC වැලිව් දුන්නා එන්ජින් කැපෑසිටියට. අන්තිමට රටේ බිලියන ගානක් (අර මැරිච්ච යම් එකෙක්ගෙ වලටත් හෙන ගහන වැඩ මේවා) රටින් පිටට ඇද්දා, මොකද ටැක්ස් එක කැපෑසිටියට නිසා. ලෝකෙ කොහෙවත් නැති විකාරයක් වෙලා Prado එකට වඩා Evoque එක මිල අඩු උනා. Premio එකට වඩා Audi A3 මිල අඩු උනා.

    අන්තිමට රටේ සල්ලි යටිමඩියෙන් පිට උනා විතරක් නෙමේ ටර්බෝ චාර්ජ් කරපු සිලින්ඩර් තුනේ එන්ජින් ඔබපු පට්ට අන් රිලයබල් බඩකඩිත්තු වලින් මේක පිරුනා. ක්‍රයිසිස් එකට පවා මේකේ බලපෑමක් අනිවාරෙන්ම වෙන්න ඇති. පට්ට ගහලා වන් මිලියන් කිලෝමීටර් දුවන්න පුලුවන් 1500CC Civic එක, 1500CC Vitz (Yaris එක) ලෝකෙ හද්දි සදාකාරික ලෙඩ ගොඩක් වෙච්ච 1000CC Civic එක මෙහෙ උන්ට අටෝ අටෝ පදින්න උනා. සදාකාලික එන්ජින් Vibration එක්ක Vitz (Yaris) එක පදින්න උනා. 1000CC Audi ටික, Vitara ටික, C-HR ටික ඊට වඩා වාත උනා. ඔන්න ඒ era එකෙත් ආව වාහන ටිකත් ඉවරයි.

    ඊට පස්සේ රටේ රෙස්ට්‍රික්ශන් දැම්මහම මෙහෙ ඉන්න ගේමක් ගනන්න පුලුවන් හපාචි චීනේ ගිහිල්ල මහජන චීන සමූහාන්ඩුවේ උළුඳු වඩේ බිස්නස් එකක් කරන එකෙක් පාට් ටයිම් හදන චෙරි බෙරි වගේ නම් තියෙන කරත්තයි, ලැට් පෝච්චි හදන චීනෙක් ගෘහ කර්මාන්තෙට හදන DFSK, WTFK, FK-u වගේ නම් තියෙන අටමගලයි, Isuzu ලොරි පොටෝ වලින් දැකලා අටෝන JAC අටමගලයි, MD ජෑම් හද හදා උන්න එකා අකුරක් වෙනස් කරලා MG කියල හදපු ජෑම් ටිනුයි මෙහෙට එහෙන් ගලවලා ගෙනල්ලා ෆිට් කරලා අපේම රටේ අපේම ඇටයක් කියල මාකට් කළා. ගන්න එකක් නැතිකමට හෝ බක පණ්ඩිතකමට ඒවත් ගත්තා...

    අවසානේ 2000 යුගයේ ගෙනාව 1500CC කාර් ටික (110, 121, 240, FB15, BJ5P) පොඩි වෑන් වලින් TownAce, LiteAce, Fargo වගේ වැන් ටිකයි පස්සෙ පර්මිට් වලට ගෙනාව Corolla 141, Lancer CS, EX, Civic FD, Grand Vitara, RAV4 වගේ ඒව ටිකයි ඇරෙන්න, පවතින වාහන කියන ඒවා ලංකා පොලව තලේට එන්නැතුව ගියා.

    බලධාරීනි..... දැන්වත් ඔය කැටයම් නවත්තලා දුවන්න පුලුවන් 1500CC කාර් ටිකක් ගේන්න දෙන්නකො මිනිස්සුන්ට.

    තාම ලෝකේ කිලෝමීටර් මිලියනයක් වත් දුවන්න පුලුවන් Corolla, Familia, Yaris, Honda Civic වගේ වාහන හදනවා. අනික ඔය රෙද්දෙ ජපානෙන්ම ඕන නෑ මේ මැද පෙරදිගින් ලෙෆ්ට් හෑන්ඩ් මාරු කරල ගෙනාව නම් Corolla එක ජපානෙ ගානෙන් බාගෙකට එනවා. ජපානෙ දැන් රීකන්ඩිශන් කෘතීම මාකට් එකක් තියෙන්නෙ. අනික බොරු කැටයම් ඕන නෑ වසර 5 ක් දක්වා ගෙන්නන්න දෙන්න. ඒ ඒ රටවල වාහන වල ඩිප්‍රිශියේශන් එකෙන් පස්සෙ වාහන මිල අඩු වෙන්නෙ වසර 4න් පස්සෙ. මොකද වසර 5 න් පස්සෙ ඔටෝ ලෝන් දෙන්නෑ හුගක් රටවල.

    අපිටත් ලොකු ඩොලර් ප්‍රමාණයක් රටේ ඉතුරු වෙනවා, දුවන්න පුලුවන් රිලයබල් වාහනත් එනවා.

    © කෝසල එදිරිසිංහ, 2025.01.07
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    23,326
    43,186

    අඩු කුලේ උන්ගෙ ලබ්බවල් මෙතන ප්‍රොමොට් කරන්න එපා 🤮 🤮
     
    • Like
    Reactions: MR.YOLO and waca

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,398
    2
    46,862
    113
    අඩු කුලේ උන්ගෙ ලබ්බවල් මෙතන ප්‍රොමොට් කරන්න එපා 🤮 🤮

    It's just basic forum etiquette to credit the author ne. Pretend you didn't see the author's name :yes:

    fb eke unfollow karala thiyena hinda mehema dapu eka hondhai

    Yeah bugger's had a few shorted wires recently but today he's running like he used to back in his ElaKiri days
     
    • Like
    Reactions: hrm

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,645
    1,677
    113
    Hiru & GEMUNU All island Strike karai da🤔
    Hiru hari asai wage bus strikes form karanna
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,398
    2
    46,862
    113
    • Like
    Reactions: Wickybro

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,629
    2,088
    113
    Nugegoda
    2013, 2014 වෙද්දී පවා ජපානයේ වැඩියෙන්ම අලෙවි වෙච්ච වාහනේ වුනේ Toyota Prius, Aqua වගේ ඒව. ජපානේ වාහන sales stats වලදි wagon r වගෙ වාහන kei කියල වෙනම ඛාණ්ඩයකට අරන් තියෙන්නෙ. හැබැයි ඇත්තටම 2015 විතර engine capacity අනුව වාහන බදු වෙනස් කරපු එක මහ මෝඩ වැඩක්. අසාමාන්‍ය විදියට වාහන මහා පරිමාණයේ importation වෙන්න පටන් ගත්තෙ ඒ කාලෙ. රටේ සල්ලි කෙටි කාලයක් ඇතුලත පිට යන එක ආර්ථිකමය වශයෙන් හොද නැ
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    1,248
    875
    113
    කෝසල කියන එකා හිතන් ඉන්නෙ වාහන ගැන ඌ තරන් දන්න කෙනෙක් නෑ කියල , පුදුම උද්දච්ච කමෙන් ඉන්න මෝඩයෙක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    51,086
    77,507
    113
    ආශ්චර්යමත් රටක
    කෝසල කියන එකා හිතන් ඉන්නෙ වාහන ගැන ඌ තරන් දන්න කෙනෙක් නෑ කියල , පුදුම උද්දච්ච කමෙන් ඉන්න මෝඩයෙක්.

    ඌ දන්න එක ඌ දාලා තියෙනවා.

    උබ දන්න එක උබ දාපන්.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,599
    3,001
    113
    Battaramulla, Sri Lanka
    hybrid wala ekama de battery recycle karanna karamayak nethi kama. namuth ape rate eka hama detama podui. me rate iwatha dana kunu walin recyle karanne 5-10% witharai. hybrid battery gana katha karala wedak ne nikan kunu wath recycle karanne nethuwa.

    Japane wediyama sell wenne hybrid/kei cars. aduwen sell wenne diesel wahana. ekai aththa. oya Mitsubishi eke founding father/chief engineer kiyana ewa okkoma aththa newei. hybrd sales tikak hari aduwela thiyenne kei market eka Japan wala godak strong hinda. unge rate cities walata galapenne kei.

    1736304216833.png