බුම්ප් මේක මොනා උනත් හොද ත්‍රෙඩ් එකක් හොද සංවාදයක් හැදෙන්න මෙතනට කිබුලාව දාන්න ඕනි
ජානක ඒ ජේ එක්ක.
බුම්ප් මේක මොනා උනත් හොද ත්‍රෙඩ් එකක් හොද සංවාදයක් හැදෙන්න මෙතනට කිබුලාව දාන්න ඕනි
ජානක ඒ ජේ එක්ක.
ඇයි කිබුලා කියන්නේ ලොකු පොරක්ද
අනේ නිකන් පලයන් බන් පකයා නොවී
ඇයි කිබුලා කියන්නේ ලොකු පොරක්ද
අනේ නිකන් පලයන් බන් පකයා නොවී
lokuda podida danne na\ha bro... pora music gana dannava ekayi ehema\ kiwwe.
ඇයි කිබුලා කියන්නේ ලොකු පොරක්ද
අනේ නිකන් පලයන් බන් පකයා නොවී
මුගෙ අර දැන් ඉන්න රූම් එකේ කොලු කාරයො දෙන්න මූට දාගෙන අරිනකොට දාන සින්දු ගැන මේ රහ වැටිල කියවන්නෙ බන්..
කතාව නිකන් සංගීත විශාරද වගේ තාලෙකට හූවක් කියාගන්න බෑ..
ඒ උනාට දෙන ටෝල්ක් බලපන් කො වචන පටලල පටලල ලියල තියන විදියට කාටවත් කියන්න බෑ මූ අට වසර වෙනකන් විතරයි ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ කියල..
මාර ගේමක් දීල ලියල තියෙන්නෙ..
මේ තියෙන්නෙ මුගේ නිරුවත..
පොඩි කාලේ ඉදන් දන්නා එකෙක් මල්ලි
ඉස්සර කැසට් එකක් දාගෙන ගම දෙදරන්න අජිත් මුතුකුමාරනගේ සිංදු අහපු එකෙක්
අපිට බොරුවට ප්රබුද්ධ වෙනස පෙන්නන්න යද්දී කට වහගෙන ඉන්න බැරි උනා
මුගෙ බොරුනේ..... මම ජීවිතේටවත් උගෙ සිංදු අහන්නේ නැහැ.මෙන්න යකෝ කමෙන්ට්
''නිදිමත ශීලී''
ප# ප්රබුද්ද ,,
මට මෙන්න මේ වචනේ තේරුම කියා දියල්ලා.
වැදගත් දෙයක් කියපුවහම අහලා හැදියන් වැරදි හොයන්න කලින්.
අනේ මන්දා ..මේකේ කොමන්ට් දාලා තියෙන ගොඩක් අය තමන්ගේ සංගීත රුචිකත්වයට තියෙන ශෛලිය හොදයි කියලා කියනවා ඇරෙන්න සංගීතය ගැන දැනුමක් නෑ වගේ ..
..අපේ රටට අවේනික සංගීතය තමයි පාසල් වල උගන්වන්නේ ..ජනගී , නෙලුම් කවි ...අරවද මේවද ....ඒ වගේම ලංකාවේ ඒ සංගීත ක්‍රම එක්ක ලගින් යන්නේ ඉන්දියානු සංගීතය..ඒ නිසයි පාසල් වල තැනක් දෙන්නේ පෙරදිග සංගීතයට...ඒ වගේම අපේ කාලයේ නම් සංගීත විෂයට තමන්ට ඕනි භාණ්ඩයක් පුරුදු වෙන්න තිබුනා..ඉතින් සමහර අය බට නලා , තබ්ලා පුරුදු වෙනකොට සමහර අය වයලින් , ගිටාර් පුරුදු උනා ..ඉතින් මම හිතන්නේ නෑ පාසලේ සංගීත විෂයේ ළමයින්ව ඉන්දියානු සංගීතයට සිමා කරනවා කියලා ...
පෙරදිග හා අපරදිග සංගීතය ගත්තොත් පෙරදිග සංගීතය අමාරුයි .එක තාල , රාග වගේ දේවල් මත තියෙන්නේ..බටහිර සංගීත ක්‍රම වල 99 % ම තියෙන්නේ උගුරෙන් ගන්න ගැඹුරු කටහඩ..එයාලගේ ඉංගිරිසි ශබ්ද කරන විදිහට එයාලගේ සංගීතය හැදිලා තියෙන්නේ...අපේ අය ඉංග්‍රීසි සින්දු කිව්වත් ඔරිගීනල් එක වගේ එන්නේ නැත්තේ ඒ නිසා .සාපේක්ෂව බැලුවොත් ගායනය පැත්තෙන් පෙරදිග සංගීතය සංකීර්ණ වැඩි ...අපරදිග සංගීතය ගායනය ලේසි.
ඔයා බටහිර සංගීතයට කැමති කියලා ලංකාවේ සංගීතයට අකමැති වෙලා කතා කරලා වැඩක් නෑ.එක එක රටවල සංස්කෘතිය වෙනස්..අපේ රටේ එදා ඉදන්ම අවේ මේ පෙරදිග සංගීතය...නමුත් එකෙන් අපේ සංගීතය යම් සීමා කිරීමක් කළා ...අදටත් වයලින් , ගිටාර් ගහන අය ලංකාවේ ක්‍රමයට ඒවා වාදනය කරනවා හැරෙන්න නියම විධිහට එක භාවිතා කරන්නේ නෑ ..බටහිර වයලින් සොලෝ ගැහුවට ලංකාවේ එහෙම නෑ ..එක එයාලගේ නොහැකියාවද නැත්තන් අපේ ලංකාවේ සංස්කෘතිය ඇතුලේ හිරවිමද කියන එක ප්‍රශ්නයක් ..?
මම සයිලන්ට් හිටියේ උබලට ඔනේ දෙයක් කියන්ඩ දීලා.ඇරෝගත්ත මදි වෙලාද ආයෙ bump කරේ මිනිහෝ
ඔව් බන් දේශීය සංගීතය කියලා රටක් හැටියට අපිට ඉන්නේ අපේම කියලා සංගීතය ඉගන ගෙන ඒක ටිකක් ඩිවලොප් කරලා ආපු කෙනෙක් නෙවෙයි බන් ඉන්දියාවට ගිහිල්ලා විශාරද විභාගය කරලා ආව කෙනෙක්....
ඉන්දියන් අය ඇහුවෙත් මොනවද උබලගෙ සංගීතය කිලා අපිට පෙන්වන්න දෙයක් නැහැ මචන්. මොකද අපි කරන්නේ උන්ගේ ටිකක් ණයට ඇරගෙන අපේ වගේ පෙන්වන එක....
බහුතරයක් අය හිතන් ඉන්නේ ලංකාවේ මියුසික් දකුණු ඉන්දියානු එව්වා තමයි අපිත් අහන්නේ කියලා. අනික තමයි අපේ ප්‍රවීන කෙනෙකුගේ සිංදුවක් දුන්නොත් යුරෝප් එකෙකුට අහන්න කියලා උන් කියයි. sounds like an Indian කියලා. උන්ගේ තබ්ලා, සිතාර්, සර්පිනා නේ ගොඩක් යුස් කරන්නේ...
ඉන්දියන් එකෙකුට පෙන්නුවොත් කියන්නේ අපේ මියුසික් නේ ලංකාවෙත් තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ ඉන්දියාවේ අපේ සරළ ගීත වගේ කියයි.මට අද්දැකීම් තියෙනවා.
අපේ ලංකාවේ හැදිලා ඉන්න ප්‍රවීන අය ගැන ගත්තොත් බහුතරයක් සිංහල භාෂාව කථාකරන ඉන්දියන් (මපට්ලා)
කොහෙහරි ඉන්දියන් විශ්ව විද්‍යාලයකට ගිහිල්ලා විශාරද විභාගය කරලා ඉන්දියාවට දීලා ඇවිල්ලා මෙහෙ අපි හරි දේශීය තත්වයට මුල් තැන කියලා කියන හැම සිංදුවකටම තබ්ලාව සිතාර් එක දාලා ඉන්දියුණූ සංක්‍රිතිය වපුරනවා.
ඔව්වා බලන් ඉන්න ළමයෙක් ඉතින් ඒකෙම ලගිනවා මිසක් ලංකාවේ අපේම කියලා තියෙන මියුසික් එක ඩිවලොප් කරලා අපේ දේ ගොඩනාගා ගන්න දන්නේ නැහැ.
මේ කියන දේට අපේ ප්‍රවීණ සංගීතඥකුට මුහුණ දෙන්ඩ වෙලා තියෙනවා. මතක විදියට රෝහණ බැද්දගේ මහත්මයාට. එතුමා විදේශ රටකට ගිහාම ඒ ගොල්ලෝ කියලා තියෙනවා ලංකාවේ දේශීය ගායනයක් ඉදිරිපත් කරන්ඩ කියලා. මෙතුමාගෙ ගායනය අහපු විදේශිකයෝ අහලා තියෙනවා ඇයි ලංකාවට අනන්‍යය සංගීතයක් නැද්ද කියලා. පස්සේ මෙතුමා පන්තෙරුවක් ද කොහෙද අරන් ජන ගීයක් ගායනා කරලා තමයි ජාමේ බේරන් තියෙන්නේ.
මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට හැමෝම බනින්නේ එයා සිංහල සින්දු දෙකේ කොලේට දාලා බටහිර සංගීතයට ආවඩනවා කියලා හිතාගෙන. ඒත් ත්‍රෙඩ් එකෙන් ඇත්තටම මතු කරන්ඩ හදන්නේ අපි දැන් අපේ සංගීතය විදියට පිලි අරන් ඉන්න, ඉන්දියානු තනු වලට සිංහල වචන දාලා ඉන්දියානු සංගීත භාණ්ඩ යොදාගෙන කරන ගීත ඇත්තටම දේශීය සංගීතය නොවන බවටත්, අපේම ජන සංගීතයක් තියෙන බවත් කියන එක.
අපේ ජන සංගීතය මුසු කරපු නිර්මාණ දැන් දැන් බිහි වෙනවා. පහල තියෙන නිර්මාණ ටික බලන්ඩ.