ලංකාවේ සැමටම කොරෝනා වැක්සින් එක දෙන්න සූදානම් . ලෝකේ සියලුම පුරවැසියන් එන්නත් කළ පළවෙනි රට වෙන්න ලංකාව සූදානමින්

2osama

Well-known member
  • Oct 25, 2010
    20,388
    11,988
    113
    මාලඹේ
    ඉන්දියාවෙන් ලංකාවට කොරෝනා එන්නත් කෝටි 1.8ක් ඇණැවුම් කරයි..

    download-1.jpg

    ඉන්දියාවේ සේරම් සමාගමෙන් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 18ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඇණැවුම් කර තිබේ.

    රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසන්නේ එසේ ඇණුවුම් කර ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත බවයි.

    මාර්තු මස සිට මෙම එන්නත අවුරුදු 60න් ඉහල ජනතාවටත් අවුරුදු 30-60 අතර ජනතාවටත් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    1,075
    1,919

    ඈ බෝල වේසිගෙ පුතෝ රටේ ජනගහනය 21.8 million ,

    එක මිනිහෙක්ට කොරෝනා එන්නත් මාත්‍රා 2ක් දෙන්න ඕන ,

    කොරෝනා එන්නත් මාත්‍රා කෝටි 1.8ක් කියන්නේ මිනිස්සු 9 million වලට විතරයි ,

    රටේ ඉතුරු මිනිස්සු 12.8 million දෙන්නේ උඹේ අම්මගේ අහවල් එකද පොන්නයෝ

    එතකොට ධම්මික පැණිය , උඹේ අම්මගේ බල්ලෝ හු*ලා පනුවෝ ගහලා කුණු උන හු*තේ ගහගන්නද ?
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,388
    11,988
    113
    මාලඹේ
    අවුරුදු 30-60 අතර ජනතාවට දෙනවනම් සියලුම පුරවැසියන්
    වෙන්න කොහොමද?😅😅
    මුලින්ම අවදානම් අයට දෙන්නේ බං . ඊළඟට අවදානම අඩු අයට . ඇලජික් එහෙම තියෙන අයට කොහොමත් වැක්ෂින් එක දෙන්න බැහැ

    තව ලංකාවේ 20% කට WHO එකෙන් වැක්ෂින් ගෙන්වනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,388
    11,988
    113
    මාලඹේ
    ඈ බෝල වේසිගෙ පුතෝ රටේ ජනගහනය 21.8 million , එක මිනිහෙක්ට කොරෝනා එන්නත් මාත්‍රා 2ක් දෙන්න ඕන , කොරෝනා එන්නත් මාත්‍රා කෝටි 1.8ක් කියන්නේ මිනිස්සු 9 million වලට විතරයි , රටේ ඉතුරු මිනිස්සු 12.8 million උඹේ අම්මගේ අහවල් එකද පොන්නයෝ
    ඔය පළවෙනි Order එක විතරයි පොන්න යෝ . වැළලන්න හදන්න එපා 🤣🤣🤣🤦‍♂️

    කොරෝනා හැදිලා මැරෙන්න කලින් තෝගේ පපුව පැලිලා මැරෙයි වැක්ෂින් එක ගෙනාවා කියපුවහම . කොහොම කුහක පකෙක් ද තෝ නම් 🤩🤩👍
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,862
    113

    ලංකාවට දුන් එන්නත 65ට වැඩි අයට දීම ජර්මනිය ප්‍රතික්ෂේප කරයි​

    විනාඩි 19යි තප් 50 සිට..

    එන්නත ගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අතුරු ආබාධ..

    කොරෝනා වෛරසය පාලනය සදහා මෙරට දී එන්නත්කරණයේ යොදන එන්නත ලබාදීමෙන් පසු සාමාන්‍ය එන්නතකට වඩා අතුරු ආබාද වාර්තා වෙමින් ඇතැයි රසායන වෘත්තීයවේදී සංගමය සඳහන් කරයි.

    එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පර්යේෂණාත්මක විමර්ශනයක් නොකිරීම ගැන දැඩි විරෝධය පළ කරන බවයි.

    කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    කෙසේ නමුත් මෙම එන්නත ලබා ගැනීමට බිය විය යුතු නැති බවත් එය සාමාන්‍ය තත්වයක් බවත් වෛරසයට ශරීරයෙන් ප්‍රතිචාර දැක්වීමේදී යම් යම් සංකූලතාවයන්ට සුළු වශයෙන් මතුවිය හැකි යයිද කොරෝනා පාලන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ මහතා සඳහන් කළේය.

    -lankacnews -

    මේ එන්නත්කරණය කුමන්ත්‍රණයක්.එකම විසදුම හෙළවෙදකම විතරයි.. ඕක හින්දා තමයි අපි කට කැඩෙනකම් පැණි වලට කඩේ ගියේ..Respect Sir...

    ධම්මික පැණිය බීලා එකෙක්ට කිවිසුමක් ගියත් ඇති මේකේ ඉන්න එවුන් පොලොවේ පස් කන්නේ.මේවට මීක් නෑ . අනේ නොදකින් මෙහෙමත් කොන්ද කැඩුනු ජාතියක්.. තුක්...
    🤫
    🤫
    🤫
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    1,075
    1,919
    113
    ඔය පළවෙනි Order එක විතරයි පොන්න යෝ . වැළලන්න හදන්න එපා 🤣🤣🤣🤦‍♂️

    කොරෝනා හැදිලා මැරෙන්න කලින් තෝගේ පපුව පැලිලා මැරෙයි වැක්ෂින් එක ගෙනාවා කියපුවහම . කොහොම කුහක පකෙක් ද තෝ නම් 🤩🤩👍
    එතකොට ධම්මික පැණියට මොකද කරන්නේ බල්ලෝ ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,388
    11,988
    113
    මාලඹේ

    ලංකාවට දුන් එන්නත 65ට වැඩි අයට දීම ජර්මනිය ප්‍රතික්ෂේප කරයි​

    විනාඩි 19යි තප් 50 සිට..

    එන්නත ගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අතුරු ආබාධ..

    කොරෝනා වෛරසය පාලනය සදහා මෙරට දී එන්නත්කරණයේ යොදන එන්නත ලබාදීමෙන් පසු සාමාන්‍ය එන්නතකට වඩා අතුරු ආබාද වාර්තා වෙමින් ඇතැයි රසායන වෘත්තීයවේදී සංගමය සඳහන් කරයි.

    එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පර්යේෂණාත්මක විමර්ශනයක් නොකිරීම ගැන දැඩි විරෝධය පළ කරන බවයි.

    කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    කෙසේ නමුත් මෙම එන්නත ලබා ගැනීමට බිය විය යුතු නැති බවත් එය සාමාන්‍ය තත්වයක් බවත් වෛරසයට ශරීරයෙන් ප්‍රතිචාර දැක්වීමේදී යම් යම් සංකූලතාවයන්ට සුළු වශයෙන් මතුවිය හැකි යයිද කොරෝනා පාලන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ මහතා සඳහන් කළේය.

    -lankacnews -

    මේ එන්නත්කරණය කුමන්ත්‍රණයක්.එකම විසදුම හෙළවෙදකම විතරයි.. ඕක හින්දා තමයි අපි කට කැඩෙනකම් පැණි වලට කඩේ ගියේ..Respect Sir...

    ධම්මික පැණිය බීලා එකෙක්ට කිවිසුමක් ගියත් ඇති මේකේ ඉන්න එවුන් පොලොවේ පස් කන්නේ.මේවට මීක් නෑ . අනේ නොදකින් මෙහෙමත් කොන්ද කැඩුනු ජාතියක්.. තුක්...
    🤫
    🤫
    🤫
    කොයි වැක්ෂින් එකෙත් අතුරු අබාද තියෙනවා .බොරුවට නොදන්නා කමට උඩ පයින්න එපා 🤣🤣🤣
     
    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,184
    2,664
    113

    ලංකාවට දුන් එන්නත 65ට වැඩි අයට දීම ජර්මනිය ප්‍රතික්ෂේප කරයි​

    විනාඩි 19යි තප් 50 සිට..

    එන්නත ගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අතුරු ආබාධ..

    කොරෝනා වෛරසය පාලනය සදහා මෙරට දී එන්නත්කරණයේ යොදන එන්නත ලබාදීමෙන් පසු සාමාන්‍ය එන්නතකට වඩා අතුරු ආබාද වාර්තා වෙමින් ඇතැයි රසායන වෘත්තීයවේදී සංගමය සඳහන් කරයි.

    එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පර්යේෂණාත්මක විමර්ශනයක් නොකිරීම ගැන දැඩි විරෝධය පළ කරන බවයි.

    කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    කෙසේ නමුත් මෙම එන්නත ලබා ගැනීමට බිය විය යුතු නැති බවත් එය සාමාන්‍ය තත්වයක් බවත් වෛරසයට ශරීරයෙන් ප්‍රතිචාර දැක්වීමේදී යම් යම් සංකූලතාවයන්ට සුළු වශයෙන් මතුවිය හැකි යයිද කොරෝනා පාලන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ මහතා සඳහන් කළේය.

    -lankacnews -

    මේ එන්නත්කරණය කුමන්ත්‍රණයක්.එකම විසදුම හෙළවෙදකම විතරයි.. ඕක හින්දා තමයි අපි කට කැඩෙනකම් පැණි වලට කඩේ ගියේ..Respect Sir...

    ධම්මික පැණිය බීලා එකෙක්ට කිවිසුමක් ගියත් ඇති මේකේ ඉන්න එවුන් පොලොවේ පස් කන්නේ.මේවට මීක් නෑ . අනේ නොදකින් මෙහෙමත් කොන්ද කැඩුනු ජාතියක්.. තුක්...
    🤫
    🤫
    🤫
    පැණියෙ clinical trials වලට මොකද උනේ?