ලංකාවේ සැමටම කොරෝනා වැක්සින් එක දෙන්න සූදානම් . ලෝකේ සියලුම පුරවැසියන් එන්නත් කළ පළවෙනි රට වෙන්න ලංකාව සූදානමින්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    10,905
    10,614
    113
    අවුරුද්දක් ඇදගෙන යන්න පුළුවන් නූලක් බේතකටවත් නෑනෙ දැන් බයියන්ට. මොනව උනත් මහින්ද මෙහෙම චාටර් කරේ නෑ බයිසන්ලව
     

    shenat

    Well-known member
  • May 13, 2007
    22,383
    11,755
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1619960321731.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    1,547
    658
    113
    April fool's joke. First India does not export any as they need on priority basis. We can order but how well it will be delivered is the issue. Next issue is how well we can roll out . Our Adult population if more than 9 million going by voters in last elections, but if we can vaccinate 80% that is sufficient to acquire heard immunity, so this 9 million will be ok if we can get it soon and roll out it at a speed , which is highly unlikely the way things are moving now.
    This is not impossible , but we have got incompetent people at the top of this vaccination programmed. Eg Prof Jayasumana , health minister promoted a fake medicine Syrup, Minister wimal showing a locally produced bed(which was not a new thing) to give impression there are sufficient ICU beds?(ICU beds is a word used to call the entire facility not the physical bed)....... many more jokes like this
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    16,308
    9,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්දියාවෙන් ලංකාවට කොරෝනා එන්නත් කෝටි 1.8ක් ඇණැවුම් කරයි..

    download-1.jpg

    ඉන්දියාවේ සේරම් සමාගමෙන් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 18ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඇණැවුම් කර තිබේ.

    රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසන්නේ එසේ ඇණුවුම් කර ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත බවයි.

    මාර්තු මස සිට මෙම එන්නත අවුරුදු 60න් ඉහල ජනතාවටත් අවුරුදු 30-60 අතර ජනතාවටත් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.
    මේවට සංවර්ධන නිව්ස් කියන්නෙ නිකන්ද?
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    5,522
    2,854
    113

    ලෝකේ සියලුම පුරවැසියන් එන්නත් සුන්නත් කළ පළවෙනි රට වෙන්න ලංකාව සූදානමින්​

     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,567
    1
    10,238
    113
    Kaduwela
    @2osama බැල්ලිගෙ පුතා කෝ උබේ පුකේ හිලට වැක්සීන් වැක් කෙරුවද 😂🤣😁
     
    • Haha
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    60,931
    11,049
    113
    Malabe
    හාල් පොල් ටික ගන්න සල්ලි නෑ එන්නත් ගේන්න කතාව . පුලුවන් දෙයක් කරපන් හදපන් පැණිය @2osama
    ජොබ් එකක් කරපන් එතකොට , උබට හල් පොල් ගන්ඩ සල්ලි හම්බෙයි .එන්නත ගේන එක ආණ්ඩුව කරයි ඒව ගෙනාවට පස්සෙ උබල එහෙම විදගන්නව නෙමේ බුර බුරා ඉදපල්ල මේ වගේම
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    60,931
    11,049
    113
    Malabe
    Sri Lanka has decided to buy a total of 13 million doses of the Sputnik V vaccines from Russia.

    The National Medical Regulatory Authority on March 04 approved the emergency use of Sputnik V COVID-19 vaccine in Sri Lanka.

    Later, on March 23, the Cabinet of Ministers gave the nod to purchase 7 million doses of Russia-made Sputnik V vaccine for USD 69.65 million.

    The purchase order was placed on the recommendation of the Cabinet-appointed Negotiation Committee. According to the Government Information Department, each vaccine will be purchased for USD 9.95.

    During its meeting held on April 05, the Cabinet of Ministers had approved the proposal tabled by the Health Minister to order 6 million more of Sputnik V jabs to proceed with Sri Lanka’s inoculation drive.