ලංකාවේ සැමටම කොරෝනා වැක්සින් එක දෙන්න සූදානම් . ලෝකේ සියලුම පුරවැසියන් එන්නත් කළ පළවෙනි රට වෙන්න ලංකාව සූදානමින්

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,783
    1
    2,750
    113
    නගරසභාවේ
    Jungle Book Snake GIF
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    60,931
    11,049
    113
    Malabe
    ගෙවනවා මේ ලග තියන වාරිකේ ගෙවා ගන්න බැරුව ඉන්නේ නේද කෝමද දන් නෑ ගෙවන්න හිතන් ඉන්නේ . රාජ්‍ය ආදායම් නැතුව . ඔය සංචරක තියෙන්නේ නිකං බලාගෙන ආතල් ගන්න නෙමෙයි ඕවගෙන් තමා රටේ තත්වය තීරණය වෙන්නේ . ඔයාගේ ආන්ඩුව 10 නෙමෙයි 20 ඉන්නවනම් ආසයි හේතුව ඌරගේ මාලු ඌරගේ ඇගේම තියලා කපන්න ඕනේ . කියන එක තර්කයකටවත් හරියට තාර්කික උත්තරයක් දෙන්න බැරුව ඔහේ කොටුවේ වටේ යන බඩුවක් වගේ එකම කියනවා ඊයා එරෝසන් ලැජ්ජයි
    කවුද උබට කිවෙ ගෙවාගන්ඩ බැරුව ඉන්නව කියල??? විපක්ශෙ තපින ගොබ්බයන්ගෙ බලු කතා උබල විස්වාස කරාට රටේ උන් තබේකට ගනන් ගන්නෙ නැ.තාර්කික උත්තරයක් තමයි දුන්නෙ, අපේ ආණ්ඩුව තව අවුරුදු 10ක් තියෙනව ණය ගෙවන එක අපි බලාගන්නම් , උබලගෙන් උපදෙස් අනව්ශ්යයි..ඒක බොහොම තාර්කික උත්තරයක්..
     
    • Haha
    Reactions: malrulz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    6,000
    4,077
    113
    සේදවත්ත
    කවුද උබට කිවෙ ගෙවාගන්ඩ බැරුව ඉන්නව කියල??? විපක්ශෙ තපින ගොබ්බයන්ගෙ බලු කතා උබල විස්වාස කරාට රටේ උන් තබේකට ගනන් ගන්නෙ නැ.තාර්කික උත්තරයක් තමයි දුන්නෙ, අපේ ආණ්ඩුව තව අවුරුදු 10ක් තියෙනව ණය ගෙවන එක අපි බලාගන්නම් , උබලගෙන් උපදෙස් අනව්ශ්යයි..ඒක බොහොම තාර්කික උත්තරයක්..
    තාම වචන හරබේ ටෙක්නිකල් ඩීටේල් දියන් කෝමද ගෙවන්නේ කියලා අපි ගෙවන්නම් කිව්වට උබ ගෙවන් නෑනේ . උබ ජීවත්වෙන්නෙත් හාමුල උබට ගෙවන පිච්චියෙන් මෙතන ඩෙටා කාපාගෙන අපිට පච වපුරනව.

    2005 ඉදන් ගත්ත ඒවා නැතිව නන්දසේන ගත්ත ඒවා නෙමෙයි . නන්දෙට කෝමත් බැ ඌ කුජීත වෙලා උබලව දාල ඇමරිකාවට යනවා උබල හිගන්නො වෙනවා එච්චරයි . දැක්කනේ අර පෝල් එක නන්දේ කූජීත වෙලා පැරදෙනවා කියලා 69 වූ එලකිරි බයියොම දැන් කියනවා 😂😂
     
    • Haha
    • Like
    Reactions: U-tag and fdk

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    6,601
    1
    6,758
    113
    තාම සූදානමින්ද පොන්ස්

    මයිනා තාම සරම කැහැපොට ගහනව ඇති ඕඩරේ දාන්ඩ
     
    • Haha
    Reactions: Smartm and fdk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    10,755
    28,280
    113
    එකමත් එක රටක
    ඉන්දියාවෙන් ලංකාවට කොරෝනා එන්නත් කෝටි 1.8ක් ඇණැවුම් කරයි..
    රුසියන් වැක්සීන් මාත්‍රා මිලියන 10+ ඕඩර් කරල

    ඕනවටත් වඩා වැක්සින් ඔර්ඩර් කරලද ?? :baffled:
    චීන වැක්සින් එක මෙහෙ හදන්නත් යනවා.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    1,376
    359
    83
    ඉන්දියාවෙන් ලංකාවට කොරෝනා එන්නත් කෝටි 1.8ක් ඇණැවුම් කරයි..

    download-1.jpg

    ඉන්දියාවේ සේරම් සමාගමෙන් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 18ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඇණැවුම් කර තිබේ.

    රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසන්නේ එසේ ඇණුවුම් කර ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත බවයි.

    මාර්තු මස සිට මෙම එන්නත අවුරුදු 60න් ඉහල ජනතාවටත් අවුරුදු 30-60 අතර ජනතාවටත් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.
    ela
     
    • Haha
    Reactions: waca