*Care worker job experience in UK*
මම UK වල care home එකක වැඩ කරන්නෙ. මම මෙතෙක් කල් කරපු Job වලින් අකමැතිම Job එක මේක. ඒ නිසා මම ඉන්නෙ resignation letter එක බාර දීලා. මම කැමතියි කිසිම දෙයක් නොදැන Adult care field එකට එන අයට මගේ අත්දැකීම් කියන්න. මෙහෙම කියන්නෙ ඔයාලා discourage කරන්න නෙවෙයි. මට ඕන මෙහි ඇත්ත පැත්ත මගේ අත්දැකීම් ඇසුරෙන් කියන්න.
ඇත්තටම මේක වහල් ජොබ් එකක්. ඒකයි මෙහේ shortage list එකේ තියෙන්නෙ. තනිකරම ශ්‍රම සූරාකෑම. මෙහේ එක සුද්දෙක් වත් care home එකක වැඩ කරන්නෙ නැහැ. මෙහේ minimum payment එක තමයි අපිට දෙන්නෙ. සමහර දවස්වලට කක්කා නාගන්න වෙනවා. ඔක්කොමත් හරි අපේ රටේ සෙට් එකක් ඉන්නවා නම් ඕන දුකක් එකට බෙදාගන්න. මෙහේ එහෙම නෙවෙයි කලු ජාතිකයින් තමයි care field එකේ ගොඩක් ඉන්නෙ. උන්ට ඉංග්‍රීසි පුළුවන් වුණත් අපිට ඇහෙන්නෙ ‘ බොබ් බොබ්’ සද්දෙ විතරයි. හිතන්නකො බහ තෝරන ළමයෙක් සිංහලෙන් කතා කරත් අපිට තේරුම් ගන්න ලේසි නැහැනෙ. ඉතිං මෙයාලගෙ ඉංග්‍රීසි තේරුම් ගන්නවට අපිට වෙනම ගෙවන්න ඕන. අනිත් එක එයාලා Asian අයගෙන් වැඩ ගන්න හරිම දක්ෂයි.
මෙහේ ගොඩක් Residents ලා Dementia patients ලා. මතක නැති නිසා පිස්සු වාට්ටුවක ඉන්නවා වගේ තමයි. මම උදේ කාමරයට යද්දි සමහරු කක්කා තැන් තැන්වල හංගලා. හිතන්නකො එහෙම වැඩක් උදේ සෙට් වෙද්දි. මුල් දවස්වල ගඳ ඉවසගන්න බැරුව වමනෙ යන්න ආවා. පස්සෙ ඒ ගඳට හුරු වුණා. සමහර වෙලාවට Residents ලගෙ පවුලෙ අය එයාලව බලන්න එනවා. ටොයිලට් යන වෙලාවට අපිට එන්න කියලා එයාලා කාමරෙන් යනවා. එයාලා කක්කා අල්ලන්නෙ නෑ තමන්ගෙ අම්මා, තාත්තගෙ උනත්.
Personal care විතරක් නෙවෙයි ඒ අය කාපු බීපු බාජන සෝදන්න ඕන, cleaning කරන්න ඕන. Infection control කරන්න ඕන. Bin එක අයින් කරද්දි එන ගඳ හිතා ගන්න පුළුවන්ද. කොච්චර බෑග්වල දැම්මත් කක්කා පෑඩ් අයින් කරද්දි මම හුස්ම නවත්ත ගන්නවා.
ඊට අමතරව Laundry කරන්නත් ඕන. Medication කරන්නත් ඕන. Personal care හැම දෙයක්ම device එකේ record කරන්න ඕන.
Personal care වලට ඇඳුම් මාරු කරලා, හෝදලා, දත් මද්දලා, ඔලුව පීරලා,පෑඩ් මාරු කරලා ( ගැහැණු/ පිරිමි බේදයක් නැතුව), ක්‍රීම් ගාලා, මේස් කබා ඔක්කොම අන්දලා , සපත්තුත් දාලා කෑම කන්න එක්කර ගෙන එන්න ඕන. කන්න බැරි අයට කවන්න ඕන. Food Trolly අරන් ඇවිත් ඒවා බෙදලා දෙන්න ඕන. නියපොතු කපන්න, nail polish කරන්න, රැවුල් කපන්න ඒ හැම දෙයක්ම. ඒ කිව්වෙ උදේ වැඩ ටිකක් විතරයි.
සමහර residence ලා ඉන්නවා හරිම Aggressive. ඇදුම් මාරු කරන්න යුද්ධයක් කරන්න වෙනවා. අහුවුණු අහුවුණු එකෙන් ගහනවා. හූරනවා. ඒ මිනිස්සු ගැන මට හරිම අනුකම්පාවක් තියෙන්නෙ. සමහර Residents ලගෙ මව් භාෂාව ඉංග්‍රීසි නෙවෙයි. එයාලට කලින් ඉංග්‍රීසි හොඳටම පුළුවන් කම තිබුණත් අන්තිම වෙද්දි කතා කරන්නෙ මව් භාෂාවෙන් විතරයි. ග්‍රීක්, අයිරිෂ් වගේ. සමහර අය ඉන්නෙ මතන්ගෙ දරුවන්ගේ නම් කිය කිය කෑ ගහනවා. අපි තරම් හොඳට කළු ජාතික අය care කරන්නෙ නැහැ. South Asian අය එහෙම නැහැ.
Hoisting වලට වෙනම machine තිබුණත් හැම වෙලාවෙම ඒවා use වෙන්නෙ නැහැ. සමහර වෙලාවට උස්සන්න නැගිට්ටවන්න යද්දි කොන්දෙ කැක්කුම හැදෙනවා. පොඩි ඇඟවල් නෙවෙයි මෙහේ සමහර සුද්දියන්ගෙ ඇඟවල් හරිම මහතයි. විශේෂයෙන් කකුල් මහතයි.
පින් සලකලා කරන්න පුළුවන් ජොබ් එකක් නෙවෙයි මේක. එහෙම පින් කරගන්න ඕන නම් තව ඕන තරම් ක්‍රම තියෙනවනෙ. ඒත් අපි හිතන්න ඕන අපේ මානසික නිදහස ගැන. මානසික, කායික නිදහස නැති වෙන තැනක තවත් ඉන්න ඕන නැහැ මම හිතන්නෙ. Sponsored work visa වලින් මෙහේ වැඩ කරන්න ආපු අයට මට වගේ කැමති වෙලාවට අයින් වෙන්න බැහැ. Agreement එකේ තියෙන කාලය වැඩ කරන්න වෙනවා. ඒ නිසා මේ ගැන දෙපාරක් හිතන්න කියන්නයි මට ඕන කළේ. අනේ මේක දුකක් වුණත් මහා කුසල කර්මයක් කියාගෙන නම් එන්න එපා. අපි කුසල් කරන්න නම් මෙහේ එන්න ඕන නෑ අර පින් බිමක් දාලා. මෙහෙම සුද්දොන්ගෙ පස්සවල් හෝදන්න අපිට එන්න සලස්වපු මගේ රත්තරන් රට විනාශ කරපු ජරා දේශපාලුවන්ට හෙලන කඳුලක් කඳුලක් ගානෙ මොකද වෙන්න ඕන කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අදට නවතින්නම්. ඔයාලගෙ experience එක මට වඩා වෙනස් නම් ඒකත් කියන්න. අවසන් ප්‍රාර්ථනාව - මෙහෙම දුකක් කාටවත් නොදැනේවා ! තෙරුවන් සරණයි!