ලංකාවේ සේසතම විකුණලා කට්ටිය යන UK කෙයාර් ගිවර් රස්සාවේ අඳුරු පැත්ත

allrights

Well-known member
  • Sep 26, 2014
    7,814
    10,225
    113
    දැන් ඉන්න රටත් නෑ
    සුද්ද ගෙ ගූ කන්න තියෙනවා.
    කන්න නැතත් කමක් නෑ ඉන්ඩ රටක් නේ ඕන කිවේ.. ඉල්ලපු එක තමයි ඔය දුන්නේ ඉතින්.:lol::lol: dan poth liya liya idapan
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,502
    2,528
    113
    ඔය වගෙ රස්සාවල් වලට යන වුන්ට කෝචොක් දානවට වඩා ලංකාව කියන පකේ රටෙ පොඩි වුන් දැන් uk වල කක්ක හෝදන්න හෙදුවත් කමක් නැහැ ලංකාවෙ නැතුව කියන තැනට රට වැටුන එක ගැන දුක් වෙයන්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,297
    13,795
    113
    මෙහෙත් ඔහොම ලෙඩ්ඩු බලන අය කරන්නේ නෑ නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,454
    42,627
    113
    මාලඹේ
    ජිවිතය කියන එකේ අර්තයක් නෑ බන් . ‍ පුල් එකෙන් එසයින් වෙනවා බොඩියකට එකේ ඉදලා මැරෙනවා ආයේ වෙන එක්කට යනවා ...
    අඩෝ මම හිතාගෙන හිටියේ උබ අමු මෝඩයෙක් කියලා බලාගෙන ගියාම උබත් යමක් දන්නවා නේ🤣🤣🤣
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,138
    923
    113
    Pin bimak dala awalu. rata kana deshapaluwanwa parliment yawwe kawd dnne naha :rolleyes:
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    8,325
    12,344
    113
    124
    Hogwarts
    ජිවිතය කියන එකේ අර්තයක් නෑ බන් . ‍ පුල් එකෙන් එසයින් වෙනවා බොඩියකට එකේ ඉදලා මැරෙනවා ආයේ වෙන එක්කට යනවා ...
    Lagadi kush parak gahala podi kalpanawakata wetunama, matat ohomama hituna…
     
    • Love
    Reactions: Don GasCan

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    6,017
    7,827
    113
    Hambanthota
    මෙහෙම සුද්දොන්ගෙ පස්සවල් හෝදන්න අපිට එන්න සලස්වපු මගේ රත්තරන් රට විනාශ කරපු ජරා දේශපාලුවන්ට හෙලන කඳුලක් කඳුලක් ගානෙ මොකද වෙන්න ඕන කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අදට නවතින්නම්.


    Mahinda-Rajapaksha-Ape-Rajathuma.gif
     
    • Haha
    Reactions: kasun_kbp

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    849
    1,200
    93
    උගත් වුණාට මෝඩ වුණොත් මේ වගේ වැඩ කරනවා. පව් ඉතිං. ගිහින් දේශපාලුවන්ට බනින මට්ටමේ මොලයක් තියනවා කියන්නේ මේ වගේ අය තමයී හොරු elect කරන්න කඩේ යන්නේ ඡන්දෙ දෙන්නේ. නිකන් Google search එකක් වත් නොකර ද රටෙන් ගියේ.
     
    • Haha
    Reactions: EVC

    Batfleck

    Well-known member
  • May 20, 2020
    994
    1,283
    93
    Sri Lanka
    @dfgrendezvous
    Thread ekak danawa nam dapan ara middle east inna gaanu wenuwen. Unta hariyata padiya thiya kannawath na. UK, Aus, Canada inna ewunta wada kaloth gaanak gewanawa. Ara gaanunta ehemath na. UK Facebook group ekakata join wela eeke dana negative posts ma witharak daanna epa.

    UK wala National Insuarance tax eka 10% idan 8% wenakal adu kala lagadi. Ewa danne na neda uba?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,551
    23,350
    113
    ජොබ් එකේ අවුල නෙමෙයි මූ ගිහින් තියෙන්නෙ අයිස් ගහන්න.
    මහන්සිවෙලා වැඩකරන එකේ අවුලක් නෙවෙයි ඌ කියලා තියෙන්නෙ කක්කා අදින ජරා අප්පිරියා වැඩ ගැන
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    10,353
    8,969
    113
    Work visa contract eka tiyena kaale athule job eka maru kaloth PR ganna bari wenawa man ahala tiyena widiyata. Caregiver gihilla PR gaththata passe wena job ekakata maru unanan harine. Lankawe 6 figure salary ekak ganna bari ekek kohoma hari 3y witara kakka adala hari PR ganna eka hondai ban me rate stress eke innawata wada.

    @todd2231048 umbath caregiver neda giye? UK tharan NZ wala caregiver job eka awulak nadda?
    ------ Post added on Mar 20, 2024 at 4:27 PM
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    12,526
    1
    8,634
    113
    It's a fucking another job. The people who are willing to do it are doing it, and others are complaining as usual.
    There are pros and cons to migration, but at the end of the day, it's totally a decision by themselves.


    It is the Elikiri people that are most affected emotionally by the migration decisions of others.

    අනුන්ගේ සංක්‍රමණික තීරණ නිසා මානසිකව වැඩිපුරම පීඩාවට පත්වන්නේ එලිකිරි ජනතාවයි.:lol::lol::rofl:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    14,234
    17,405
    113
    ලංකාවේ ලෙඩෙක් ගාව ඉන්නත් 3,500ක් ගන්නවා. රට ගිහින් ඕක කරන්න කළින් මෙහෙ 3,500 ට වැඩ කරලා සෙට් ද බැලුවා නම් එවරයි නේ. හොඉස්ට් නැතිව ඕකුන් උස්සන්න ගිහින් මළ කරදර වෙන්න පුලුවන්...

    ගෑස් මාස්ක් එකක් දාගන්න තියෙන්නේ ගඳ නම්
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    5,647
    4,156
    113
    Messier 87
    UK ගිහින් USA වගේ පැනගන්න තියෙන්නෙ. යාළුවෙක් අවුරුදු ගානක් එහේ. US වල හොරෙන් හිටිය කියල කිසි අවුලක් නෑ ලු. හොද වාහන අරන්, ලොකු ස්විමින් පූල් එකක් තියෙන ගෙයක් හදන්, ඉඩන් එහෙම අරන් ඉන්නව.
    ai ban boru kiyanne, illegally inna puluwan check karanne na (except Florida, un 2023 idan check karanava), eheth professional job valata or properties ganna ba legal documents nethuwa :lol:
     
    • Wow
    Reactions: Asmodeus

    PLKX

    Active member
  • Sep 12, 2016
    206
    224
    43
    ගම්පහ
    ප්‍රොෆෙශනලි මයිග්‍රේට් උන දොස්තරලා නර්සස්ලා ඉන්ජිනේරුවෝ ඇරෙන්න ඉගෙනගන්න ගිය එවුනුයි රැල්ලට පුක දීපු එවුනුයි බාගෙට බාගයක් ආයේ ලංකාවට එනවා බං