ලංකාව අැතුළු රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම්!

dxx

Well-known member
  • Dec 26, 2011
    11,396
    9,349
    113
    ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර තිබේ.

    කොවිඩ් -19 ව්‍යාප්තිය හමුවේ එරට දේශසීමා ප්‍රතිපත්තිවල වෙනසක් ඇති කරමින් මෙම තහනම පනවා ඇති බව වාර්තා වේ.

    ජපානයේ ටෝකියෝ, ඕසාකා ඇතුළු නගර කිහිපයකට හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊයේ තවත් නගර කිහිපයක හදිසි තත්වයන් ප්‍රකාශ කෙරුණි.

    ඒ අනුව ශ්‍රි ලංකාව, තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව,මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු රටවල්වල ජනතාවට ද ජපානයට ඇතුළු වීම තහනම් වේ.

    කෙසේවුවද ව්‍යාපාරික සංචාරකයින් සඳහා ජනවාරි 31 දක්වා එම තහනම අදාළ නොවන බව වාර්තා වේ.

    ජපානයේ කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 03කට පමණ ආසන්න වී ඇති අතර 4,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

    දෙරණ
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,046
    450
    83
    Tsukuba
    変異した新型コロナウイルスが各国で確認されていることを踏まえ、政府は、11の国と地域で実施しているビジネス関係者らの往来を停止する方針を固めました。
    これにより特段の事情を除いて、外国人の日本への入国が全面的に制限されることになります。

    イギリスをはじめ、各国で感染力が強いとされる変異したウイルスが確認されていることを受け、政府は2020年12月、全世界からの外国人の新規入国を停止する措置を講じた一方、中国や韓国など11の国・地域を対象としたビジネス関係者らの往来は継続しています。

    こうした中、政府は、緊急事態宣言に伴い、入国制限措置も強化する必要があるとして変異したウイルスが確認されたかどうかにかかわらず、11の国と地域で実施しているビジネス関係者らの往来を停止する方針を固めました。

    これにより、親族の葬儀や出産などの「特段の事情」を除き、外国人の日本への入国が全面的に制限されることになります。

    菅総理大臣は1月4日の記者会見で、変異したウイルスが発見された国や地域については、往来を停止する考えを表明していましたが、自民党内などから「分かりにくい対応だ」といった指摘が出ていることも踏まえ、対応を強化したものとみられます。
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    3,289
    783
    113
    Kottawa

    තේරුනා වැඩි උනාද මන්දා?? :unsure: :unsure:
     
    • Sad
    Reactions: nlasasatha

    Mincha

    Active member
  • Apr 3, 2019
    629
    147
    43
    変異した新型コロナウイルスが各国で確認されていることを踏まえ、政府は、11の国と地域で実施しているビジネス関係者らの往来を停止する方針を固めました。
    これにより特段の事情を除いて、外国人の日本への入国が全面的に制限されることになります。

    イギリスをはじめ、各国で感染力が強いとされる変異したウイルスが確認されていることを受け、政府は2020年12月、全世界からの外国人の新規入国を停止する措置を講じた一方、中国や韓国など11の国・地域を対象としたビジネス関係者らの往来は継続しています。

    こうした中、政府は、緊急事態宣言に伴い、入国制限措置も強化する必要があるとして変異したウイルスが確認されたかどうかにかかわらず、11の国と地域で実施しているビジネス関係者らの往来を停止する方針を固めました。

    これにより、親族の葬儀や出産などの「特段の事情」を除き、外国人の日本への入国が全面的に制限されることになります。

    菅総理大臣は1月4日の記者会見で、変異したウイルスが発見された国や地域については、往来を停止する考えを表明していましたが、自民党内などから「分かりにくい対応だ」といった指摘が出ていることも踏まえ、対応を強化したものとみられます。
    Oya japan wala koheda inne bro
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    7,224
    1,814
    113
    Westනාහිර
    බයියො මේව බම්ප් කරන්නෙ නෑ බයේ...ගෝඨ ට හොඳ නෑනේ..කැ*ම වහල්ලු යකෝ මුං නම්...:lol:
     
    • Haha
    Reactions: hasithayad

    nkt

    Well-known member
  • Aug 11, 2015
    720
    344
    63
    බයියො මේව බම්ප් කරන්නෙ නෑ බයේ...ගෝඨ ට හොඳ නෑනේ..කැ*ම වහල්ලු යකෝ මුං නම්...:lol:
    ඇයි දැක්ක‌ෙ නැද්ද අර ටයර් ක‌ොම්පැනිය‌ෙ ල‌ොක්කා අම්මට වඳිනව වග‌ෙ නන්දස‌ේනට වැන්ද‌ෙ බිම ප‌ෙරලිල :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    4,637
    1
    3,466
    113
    අපෙ සමාජෙ නෑ කියල ජපන්නු දන්නෙ නැද්ද?
    නෑ නෑ ජපානෙන් අපිට බෝවෙයි එකල එන්න දෙන්නෙ නැත්තෙ. අර හමෙන් බෝවෙන අලුත් වෛරස් එකත් අපේ රටේ නෑනෙ :lol:
     
    • Haha
    Reactions: topkollek