ලංකාව දියුණු කරන්න අදහස් මොනවද ?

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,090
    582
    113
    නොදනි(Unknown)
    ඕක කරන්න බෑ. උඩ ඉඳන් යටට හොරු යට ඉඳන් උඩට හොරු.
    ඉන්න මිනිස්සු අලුතෙනන් හිතන්නේ නෑ. නෑ බෑ කියාගත ගමන් ඉනේ. හැම දේම රජයෙන් දෙනක්න කොටසක් ඉන්නවා.තේරුමක් නෑ
     
    • Like
    Reactions: Srilankan1

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    387
    511
    93
    එක කරන්න අමාරු දෙයක් බන්. මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. පේනවනේ තාමත් ඉන්නවා ටොයියෝ, බයියෝ, ජෙප්පෝ. මුන් ඉන්නකන් ප්‍රධාන පක්ෂ වලට මාරුවෙන් මාරුවට රට යන එක විතරයි වෙන්නේ. ඒ පක්ෂ ළගින් ආශ්‍රය කරන උන් ගොඩ යනවා මිසක් රට ගොඩක් යෑමක් නැහැ. හැම පක්ෂෙම ඉන්නවා වැඩ කරන මිනිස්සු. ඒත් උන් කරන වැඩ පෙන්නේ නැහැ පක්ෂයේ අනිත් උන් කරන බලු වැඩ නිසා.
    mekaa sahathika aththa.. minissunge hadiyawa ...iwasima.. nithgaruka bawa..horakama..owa wenas karanna nathiwa godayanawa boru
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,604
    237
    63
    බයියො ටික චීනෙට පටවල, තම්බි ටික ඇෆ්ගනිස්තානෙට පිටුවහල් කරලා, ජෙප්පො ටික රුස්යාව පැත්තට තල්ලු කරලා, හාඩ්කෝර් ටොයියො ටිකට ඇමරිකන් වීසා අරන්දීලා චුත කරානං අවුරුදු 10කින් මේක ගොඩගන්න පුලුවන්
    Best statement i've seen in Elakiri regarding the politics...Even though this is not practical, its the only way to reset the country and rise again as a nation.
     
    • Love
    Reactions: hasithayad

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    1,860
    2,406
    113
    මම නං කියන්නේ මේ ඉන්න රාජපක්ශලා විතරක් මදි..ශිරන්ති, චිචී,යෝශිත එතකොට එයලගේ නෝනා මහත්තුරු, මාමන්ඩිලා,නැන්දම්මලා, එයාලගේ දුවලා පුතාලා, නෑදෑයෝ කොටිම්ම හත්මුතු පරම්පරාවම පාර්ලිමේන්තු ගේන්න ඕනේ..පාර්ලිමේන්තුවේ ඉඩ මදිනං පලාත් සභා හරි ආන්ඩුවේ අමාත්‍යාංශවල ලේකම් සහාපති වගේ ඉහල තනතුරු දෙන්න ඕනේ..එහෙම කොලොත් විතරක් මේ රට ගොඩගන්න පුලුවන්..:yes::yes:
     
    • Haha
    Reactions: Cypress

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    6,391
    6,180
    113
    1. රාජපක්කලා ගෙදර යැවිය යුතුයි.
    2. බැරි බැරි ගාතෙ හරි පසල් අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් කළ යුතුයි.
    3. ආගම්, ජාති, ස්ත්‍රී පුරුෂ, අනුව බෙදුනු පාසල් තහනම් කළ යුතුයි.
    4. එක් පවුලක සිටිය හැකි උපරිම දරුවන් ගනන 2ට සීමා විය යුතුයි.
    5. අනාගමික රාජ්‍යයක් කළ යුතුයි. (තම තමුන්ට කැමති ආගමක් අදහාගෙන ඉන්න පුලුවන්)
    6. නාගානන්ද ගේ යෝජිත ව්‍යස්ථාව බලාත්මක කළ යුතුයි.
    7. හැකි තරම් සූර්ය විදුලි බලයෙන් වැඩ ගත යුතුයි.
    8. කෘෂිකර්මාන්තය හා පරිසරය රටේ පාලකයා යටතේ පාලනය විය යුතුයි.
    9. තීරු බදු රහිත වාහන බලපත්‍ර පොදු ප්‍රවාහන සේවා වාහන හා කෘෂිකාර්මික වාහන ඉදිකරීම් යන්ත්‍ර සූත්‍ර ගෙන්වීමට පමණක් ලබාදිය යුතුයි
    10. කොළඹ හා හම්බන්තොට වරායන් දෙක නවීන තාක්ෂණයෙන් සන්නද්ධ විය යුතුයි.


    bump
    ------ Post added on Aug 30, 2021 at 10:47 AM