ලංකාව දියුණු වෙන්න නම් අපි යන්න ඕනේ පිරිවැය මත ගලපන මිලක්‍රමයකටද නැත්තන් සහන මිල ක්‍රමයකටද
Last edited:
Oka ahandath deyakda
නෑ ඉතින් සමහර දේශපාලකයෝ කියනව නේ පිරිවැය මත යන්න හොඳ නෑ කියලා.
එහෙම උන් දේශපාලකයෝ නෙමේ. උන් හොඳයි 69ලස්සේ බයිසන් ගව රැල වගේ ගව රැලක් පාලනය කරන්න.නෑ ඉතින් සමහර දේශපාලකයෝ කියනව නේ පිරිවැය මත යන්න හොඳ නෑ කියලා.
එහෙම උන් දේශපාලකයෝ නෙමේ. උන් හොඳයි 69ලස්සේ බයිසන් ගව රැල වගේ ගව රැලක් පාලනය කරන්න.
ලංකාව දියුණු වෙන්න නම් අපි යන්න ඕනේ පිරිවැය මත ගලපන මිලක්‍රමයකටද නැත්තන් සහන මිල ක්‍රමයකටද
පල් හොරු නැති, පල් හොරුන්ට උක දෙන කාලකන්නි නැති ක්රමයකටලංකාව දියුණු වෙන්න නම් අපි යන්න ඕනේ පිරිවැය මත ගලපන මිලක්‍රමයකටද නැත්තන් සහන මිල ක්‍රමයකටද
තමන් පාවිච්චි කරන ප්‍රමාණයට තමන් ගෙවන්න ඕනි. ගෙවන්න බැරි තරම් ප්‍රමාණයට පාවිච්චි නොකර ඉන්න ඕනි.පිරිවැය මත ගලපන මිලක් තියෙනකොට දවසට රු 1000 හම්බ කරන මිනිහටයි, දවසට 100,000 එහා හම්බකරන මිනිහටයි එකම භාණ්ඩයට හෝ සේවාවට සමානව නේද ගෙවන්න වෙන්නෙ? මේක කොච්චර සාධාරණද?
එහෙම උන් දේශපාලකයෝ නෙමේ. උන් හොඳයි 69ලස්සේ බයිසන් ගව රැල වගේ ගව රැලක් පාලනය කරන්න.
පිරිවැය මත ගලපන මිලක් තියෙනකොට දවසට රු 1000 හම්බ කරන මිනිහටයි, දවසට 100,000 එහා හම්බකරන මිනිහටයි එකම භාණ්ඩයට හෝ සේවාවට සමානව නේද ගෙවන්න වෙන්නෙ? මේක කොච්චර සාධාරණද?
ලංකාව දියුණු වෙන්න නම් අපි යන්න ඕනේ පිරිවැය මත ගලපන මිලක්‍රමයකටද නැත්තන් සහන මිල ක්‍රමයකටද