ලංකාව දියුණු වෙන්න නම් සහන මිලක්ද පිරිවැය මත ගලපන මිලක්ද

අපි යන්න ඕනේ පිරිවැය මත ගලපන මිලක්‍රමයකටද නැත්තන් සහන මිල ක්‍රමයකටද


  • Total voters
    37

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,034
    2,220
    113
    41
    In our own place.....
    ඉතිං ඔය සහන මෙච්චරකල් දුන්නෙම මෙච්චර කල් කරපු උන්ම තමයි. ඔය පම්පෝරි ගහන වැල් පාලමේ අන්කලුත් ඔය අස්වැසුම කියල දෙන්නෙත් ඕකම තමයි. ඔය අන්කල්ලා මෙච්ච කල් කලේ සහන දෙන මුවාවෙන් සහන ඇත්ත්ටම ඕන උන් 20%කට ඩෙන ගමන් 80%ක් වඅවශ්‍ය නැති නමුත් තමන්ට ඡන්ද දෙන හරක්ට පොදු මහජනතාවගෙ සල්ලි දියකරපු එක තමයි. උඹල එක පක්ෂෙකට ගහන්න ඕන උනාම වචනයක් අල්ලන් ගොන්නු රවට්ටනව.
     
    • Like
    Reactions: CohenLenstra

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    2,801
    7,585
    113
    ඩොටේ
    @hirashgeff හොර ඡන්ද දාන්න එපා. රටම මාලිමාවට තියෙද්දි මෙහෙම ප්‍රතිපල එන්න බෑනෙ :unsure:

    Ela-Kiri.png
     
    • Love
    Reactions: hirashgeff

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    392
    617
    93
    Mahansiwela hamba karana ekekgen ai api wadi pura ganne kammali apathayekta kanna denna? eg: @AnuradhaRa wage un.


    ------ Post added on Mar 7, 2024 at 2:13 PM
    කම්මැලිකම නෙවෙයි. ලෝකෙ හැම එකාටම වර්තමාන ලෝකෙ ජොබ්ස් වලට ගැලපෙන බුද්ධිය/හැකියාවන් සමානව පිහිටන්නෙ නෑ. නමුත් හැමෝටම බඩගිනි වෙනව.

    හැකියාව , බුද්ධිය තියෙන මිනිස්සුන්ට අනිත් මිනිස්සුන්ව කොහොමත් නඩත්තු කරන්න වෙනව සහනාධාර දීල හරි හිරේ ගියාම හරි. (කන්න නැතිව හොරකම්, මිනීමැරුම් කරල)

    අනික දැන් දියුණු වෙමින් තියෙන AI , robotics වගේ ටෙක්නොලොජි highest level එකකට ගියාම තව අවුරුදු 100 කින් විතර doctor කෙනෙක්ට උනත් ජොබ් නැතිවෙන කාලයක් ඇවිල්ල ඒ කාලෙ ඉපදෙන 99% කටම ආණ්ඩුවේ සහනාධාර වලින් ජීවත් වෙන්න සිද්ද වෙන කාලයක් වෙන්නත් පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra