ඕන වැඩේ කරගෙන දැන් අරගල කරපු උන්ව අත හෝදන්න බලනවා..මහ සක්කිලි බන් අපේ රටේ උන්...දැන් ගෝල්ෆේස් එක ඉන්නේ ජෙප්පෝ කියන ටැග් එක ගහන්න තමා බලන් ඉන්නේ...
අරගලය කරන උන්ගේ පැත්තෙන් අලුත් පක්ශයක් බිහිවෙන්න ඕනේ..නැත්තම් මේක නිකන්ම දියාරු වෙලා යනවා...
අරගලයට ජය.
#Gohomegota2022
අරගලය කරන උන්ගේ පැත්තෙන් අලුත් පක්ශයක් බිහිවෙන්න ඕනේ..නැත්තම් මේක නිකන්ම දියාරු වෙලා යනවා...
අරගලයට ජය.
#Gohomegota2022