ලංසාගේ අධ්‍යාපනය ගැන සුසිල් මැතිසබයේදී කියයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    16,165
    19,283
    113
    තාම ලන්කාවේ
    රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත විසින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් සිටියදී එයට බාධා වන ලෙස හැසිරුණු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසාට " අධ්‍යාපනය වැදගත් වෙන්නෙ ඔන්න ඔය නිසා තමයි " යයි මූණටම පවසා තිබෙනවා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ව්පක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අසන ලද ප්‍රශ්නයකට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් පිළිතුරක් ලබා දෙමින් සිටියදී නිමල් ලන්සා මෙසේ හැසිරී තිබෙනවා.

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    16,165
    19,283
    113
    තාම ලන්කාවේ
    මහින්ද දැන් දුවන් එයි ලන්සව බදා ගන්න 🤭
    img


    nimal_lansa.jpg


    mahinda_pol.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    12,630
    8,730
    113
    ඕක තමා 2015 දිත් උනේ
    මහින්දල ලන්ස, ජොනී, රත්තරං වගේ මෝඩයොන් ව තමා උඩ තියන් ඉන්නේ...
    ඕකට පරන සෙට් එක කැමතී නෑ
    මහින්ද ල පාඩමක් ඉගෙන ගන්නෙත් නෑ
    මේ පාරත් කෙලව ගන්නවා

    අපිට මොකෝ, දැන් මේ කඩේ යන බයි රැලට තමා ඉතින් ආයිත් කරදෙරේ

    නාමල් සුලග කියල පටන් ගනින්න්කො ඉතින් 2021 ඉදන් :lol:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    7,385
    16,885
    113
    සුසිල් දන්න ඉටිගෙඩිය. කුඩු බිස්නස් එකක් කරන් සාධාරණ විදිහට ජීවත් වෙන්න අධ්‍යාපනය ඕන නැහැ. අත්දැකීම් තිබ්බම ඇති.
    #say_no_to_oxygen, #say_no_to_education
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    16,165
    19,283
    113
    තාම ලන්කාවේ
    සුසිල් දන්න ඉටිගෙඩිය. කුඩු බිස්නස් එකක් කරන් සාධාරණ විදිහට ජීවත් වෙන්න අධ්‍යාපනය ඕන නැහැ. අත්දැකීම් තිබ්බම ඇති.
    #say_no_to_oxygen, #say_no_to_education
    🤭
     
    • Like
    Reactions: Stimulus mind

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    3,408
    11,685
    113
    Valhalla
    සුසිල් දන්න ඉටිගෙඩිය. කුඩු බිස්නස් එකක් කරන් සාධාරණ විදිහට ජීවත් වෙන්න අධ්‍යාපනය ඕන නැහැ. අත්දැකීම් තිබ්බම ඇති.
    #say_no_to_oxygen, #say_no_to_education
    217552928_10165856219875554_3688236217952594645_n.jpg