ලක්ෂ 15ක් දෙනවැයි වකුගඩු අරන් ලක්ෂ දෙකක් දී රවටලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,012
    55,054
    113
    කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් දිළිඳු පවුල් ඉලක්ක කර වකුගඩු ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ජාතික බුද්ධි තොරතුරු සේවාවට ලද තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂෂණ කැකුණවෙල මහතා ඉදිරියේ ඊයේ (27) කරුණු වාර්තා කර ඇත.

    ඒ අනුව මෙම ජාවාරම කළ බව කියන කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල් හතරකට අදාළව රෝගීන්ගේ වකුගඩු සැත්කම් කළ ලැයිස්තුවක් කොළඹ අපරාධ කොට්ඨාසයට දෙන ලෙසට එම රෝහල්වල අධ්‍යක්ෂවරුන්ට අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කෙරිණි. ජාතික බුද්ධි තොරතුරු සේවාව පොලිස්පතිවරයාට ඉදිරිපත් කළ තොරතුරකට අනුව පොලිස්පතිවරයා මෙම විමර්ශනය තම කොට්ඨාසයට බාරදෙනු ලැබූ බව සඳහන් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් සිල්වා මහතා අධිකරණයට වාර්තා හතරක් මගින් කරුණු ඉදිරිපත් කර තිබිණි.



    අදාළ තොරතුරට අනුව කළ විමර්ශනයේදී කොළඹ 15, සමිත්පුර සහ කජීමාවත්ත යන ප්‍රදේශවල පදිංචි මාපලගම ආරච්චිගේ තරංග, ත්‍යාගරාජා සුභාෂිණී, කොස්ගොඩ ආරච්චිලාගේ මංජුලා පෙරේරා සහ උදයකුමාර් චන්ද්‍රකුමාර් යන අයවලුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.තැරැව්කරුවන් මගින් රුපියල් ලක්ෂ 15ක මුදලකට වකුගඩු ලබාදීමට කැමැත්ත පළ කර ඇති මෙම පුද්ගලයන්ට අදාළ පෞද්ගලික රෝහල්වලදී සැත්කම් සිදුකර ඇති බවත් පසුව පොරොන්දු වූ මුදල වෙනුවට රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් ලබාදී ඔවුන් රවටා ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

    ඒ අනුව අදාළ පෞද්ගලික රෝහල්වල කළ සැත්කම් සම්බන්ධයෙන් වාර්තා කැඳවීමට නියෝග දෙන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කරමින් නඩුව කල් තැබීය.


    @asanka+++ @maxtalker
     

    shenat

    Well-known member
  • May 13, 2007
    51,737
    78,244
    113
    ආශ්චර්යමත් රටක
    නියමයි. සවුබාගේ දැක්ම යටතේ වෙන්න තිබුණ දේවල් ඒ විදියටම වෙනවා. 😍😹😹😹

    ගූ ඉන්දියාවෙ ළඟටම ඇවිල්ලා. තව ටික දවසකින් බයියො ටික පාරෙ රෙන්න ගත්තම සවුබාගේ දැක්ම උපරිම වෙනවා 👌😎😎
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,380
    1
    34,704
    113
    Erozan's Mom's room
    ytqvir.jpg
     
    • Haha
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,012
    55,054
    113
    අපි වැදගත් මිනිස්සු, උබ වගේ වතුමුඩුක්කු ගානෙ රින්ගන්නෑ කැරි දෙමලො
    මං උඹ වගේ එක එකාට ඇට අතගාන්න දෙන්නෙ නෑ නෙ මචං. ඒ හින්දා අවුලක් නෑ

    thawa ignore kare nedda?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    51,737
    78,244
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ පොන්ස් මානසික ලෙඩේ තද වෙලා ද ? Fake එකෙන් දාන කොමෙන්ට් එක Orginal එකෙන් කොට් කරනවා🤣🤣
    කොච්චර මහන්සි වෙනවා ද රට හදන්න🤩🤩🤦

    රනිල් නෙවයි බන් කොටින්ට කඩේ යන්නේ.

    කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    ආසියාවේ ආශ්චර්ය වතුරට යටවිය.


    අනේ අපොයි අපේරටට වෙච්ච දේ.

    අනේ අපොයි 😱😱😱😹😹😹😹