sirawata.මේක 2018 ලයිෂන් කැන්සල් කරලා රු. 600000ක් වෙනකම් තැන්පත්කරුවන්ට ගෙවන ක්රමයක් හදලා දෙන්න කියල තිබ්බ. ඒ කාලේ දැනුවත් වුනේ නැද්ද? ඔයාට මහ බැංකුවෙන් මේකට මොකද වුනේ කියලා මුලින්ම තොරතුරු දැනගත්තා නම් හොඳයි කියලා මට හිතෙන්නේ.
රජයේ උන් තියා ප්රයිවට් උන්වත් ඊමේල් රිප්ලයි කරන්නේ නෑ. ගිහිල්ලා හම්බවෙයන්. නැත්නම් කෝල් කරපන්. නිතරම කෝල් කරන්න වෙයි. කොහොමත් රස්තියාදු වෙන්න වෙනවා.
email kala ban central bank ekata. no reply.
kohomath private banku finance company wala keeyak dammath gurant eka thiyenne laksha 6i.ලක්ෂ 6ට අඩු අයට ඒ ගානම ගන්න පුලුවන් වුනා මුල් කාලෙදි. ලක්ෂ 6ට වැඩි අයට දුන්නේ උපරිම ලක්ෂ 6යි. ඊට පස්සේ තමයි ඉතුරු ගාන හම්බවෙන්නේ.