ලක්ෂ 8 ක් දැම්මා. Finance Co. එක බංකොලොත්. ගන්න හැටි කියපන්කො

shenat

Well-known member
  • May 13, 2007
    21,262
    9,112
    113
    ආශ්චර්යමත් රටක
    මෙච්චර කල් ආණ්ඩු කරේ නැති පක්‍ෂෙකට ඡන්දය දීලා අනාගතයෙ වත් ඔය වගේ වෙන්නෙ නැති රටක් හදන්න හිතාගන්න. මට පේන විදියට එච්චරයි කරන්න පුළුවන්.
     

    keethsam

    Active member
  • Dec 14, 2006
    813
    30
    28
    Colombo Sri Lanka
    ඔහේටම වෙලා හිටපන්. ලංකාවට එන්න එපා. ගිය හකුරට නාඩා, තියෙන හකුර රැකගෙන ඔය රටට වෙලා ජීවත් වෙන්න.