ලක්ෂ 8 කින් බිස්නස් එකක්

nimbreeze

Active member
  • Mar 17, 2015
    427
    161
    43
    යාළුවනේ ලක්ෂ 8 කින් විතර පටන් ගන්න පුළුවන් බිස්නස් එකක් ගැන අයිඩියා ටිකක් දෙන්න පුළුවන්ද ?

    පිපල්ස් බේකරස් කියලා කම්පැනි එකක් තියෙනවා මුලදි මම එයාලත් එක්ක කතා කලා බිස්නස් එකක් පටන් ගන්න. පෙන්නනන පෙන්නන තැන කියනවා හරි නැ කිසිම ලුක් එකක් නැ. එත් මම පෙන්නපු පළමු තැන අද නියම රෙස්ටොරන්ට් එකක් දාලා තියෙනවා පට්ට දුකයි.... එයාලා එයාලගේ නම පාවිච්චි කරනවට රුපියල් ලක්ෂ 5 ක් විතරක් ගන්නවා. ඉතුරුවා ඔක්කොම මගෙන්... එක අයිටම් එකකින් 10% ඉදන් 13% විතර ලාභයක් තියෙනවා කිව්වා... එයාලා කියන තැන්වල කඩ ගන්න බැ මම ඉන්නේ ගොඩගම. හෝමගම පිටිපන හරියේ කඩයක් බලන්න කිව්වා රෙන්ටල් එකම 50 කට වැඩියි. දැන් ඒ අදහස තාවකාලිකව අත් ඇරලා තියෙන්නේ...

    දැනට මම රජයේ රැකියාවක් කරනවා සාමාන්‍යෙයන් රුපියල් 80000 පන්නලා පඩියක් ගන්නවා... දැන්ම අයින් වෙන්න බැ දැනට බිරිදව තියලා තමයි පටන් ගන්න හිතන් ඉන්නේ

    මට පරිගණක පැත්තේ හොද දැනිමක් තියෙනවා කොමියුනිකේෂන් එකක් පටන් ගන්නත් හිතෙනවා. එත් එක්කම ඉලෙක්ට්‍රොනික්ස් අයිටමස් ටිකක් දාන්නත් සයිඩ් එකෙන් දාන්න හිතෙනවා. සාමාන්‍යෙයන් පොටෝකොපි මැෂින් එකක රෙනට් එක කොහොමද?

    රෙස්ටුරන්ට් පැත්තටත් හිත යනවා

    උදව්වක් කරන්න ළමයි
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,454
    2,407
    113
    restaurant ;

    Bonna denawanam eliyen hari aran awith hari karadarai ,e karadarawalata amathara mudalak yanawa..

    Agent bakery shop karana aka hodai mama hitanne oya job aka ekkama.

    Communication gena danne nee..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    11,491
    13,044
    113
    Restaurants risky. තමන් කෑම හදන්න දන්නෙ නැත්නම් හයි රිස්ක්. වෙන කෙනෙකුගෙ ඩීලර් ශිප් එකක් නම් එල. පෙරේරා ඇන්ඩ් සන්ස් වගේ නම් මරු.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    17,479
    10,113
    113
    Behind u :p
    Kalama gana monawat danne natuwa kama kadayak taniyama karanna ba,
    wada karana un giya gaman habak ,
     

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    427
    161
    43
    restaurant ;

    Bonna denawanam eliyen hari aran awith hari karadarai ,e karadarawalata amathara mudalak yanawa..

    Agent bakery shop karana aka hodai mama hitanne oya job aka ekkama.

    Communication gena danne nee..
    ස්තූතියි ...

    රෙස්ට්ටොර්න්ට් කිව්වේ කැම කඩයක් තමයි බොන සින් එක දැම්මොත් කරදරයි

    එජන්ට් බෙකරි ශොප් එකට යන මුලික වියදම් වැඩිය ඩිපොසිට් එක ලක්ෂ 5 ක් එ අයගේ ස්ටැන්ඩඩ් එකට ගැලපෙන විදියට කඩේ හදන්න ඔනේ දල වශයෙන් ලක්ෂ 5 පැනලා යනවා ශෝ කෙස් ලයිටින් ඉන්ඩෝ අවුට් ඩෝ ඩෙකරේෂන් වලට .... කඩ කුලිය මාස 4 ක් වත් ගෙවන්න ඔනේ අනිවා වැඩට කව්රු හරි ගන්නත් ඔනේ අඩුම මාසෙට රුපියල් 30කේ ..... මුල් මාස දෙක ලොස්ට් එකේ දුවන්න ඔනේ කඩ කුලිය 50+සේවකපඩි 30+ලයිට් වතුර 20 අනිවා එක පනිනවා

    සේල් එක අඩුම වියදම කවර් වේන 1 මිලියන් කරන්න ඔනේ....

    Restaurants risky. තමන් කෑම හදන්න දන්නෙ නැත්නම් හයි රිස්ක්. වෙන කෙනෙකුගෙ ඩීලර් ශිප් එකක් නම් එල. පෙරේරා ඇන්ඩ් සන්ස් වගේ නම් මරු.
    අනිවා
    ------ Post added on Sep 8, 2024 at 2:40 PM
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,487
    330
    83
    ඔය Peoples Bakers කාරයට කනට දෙකක් ගහලා, අතුරුගිරිය Outlet එක පෙන්නලා අහපන් ඌ ගංජා ගහලා ඉන්න වෙලාවකද ඒක Select කලේ කියලා උඹ තෝරන තැන් වලට අවුල් කියනවනම්..
     

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    427
    161
    43
    ඔය Peoples Bakers කාරයට කනට දෙකක් ගහලා, අතුරුගිරිය Outlet එක පෙන්නලා අහපන් ඌ ගංජා ගහලා ඉන්න වෙලාවකද ඒක Select කලේ කියලා උඹ තෝරන තැන් වලට අවුල් කියනවනම්..
    සිරා කතාව මටත් ඔක හිතුනා .... පන්නිපිටියේ බෝ ගහ ලග තියෙන එක තනිකරම සිල්ලර කඩයක්.... මම බැලුවේ ස්කොලයක් ලග ටවුන් එරියා එකේ කඩ දෙකක් ඊට පස්සේ ටිකක් ඇතට වෙන එකක එක එයා බලන කොට වෙන එකෙක්ට දිලා... පොර කිව්ව තැන පිටිපන හරියේ මාර්කට් එකක් තියෙනවා මොකද හෝමාගම එරියා එකේ එන්එස්බිම් මහින්දේ පනාගොඩ කැම්ප් එක හෝමාගම ස්කොල ටික ට ලං වෙන් නටිකක් ඉඩ තියෙන තැනක් හොයා ගන්න කිව්වේ එත් ගැටළුව රෙන්ට් එක තමයි....
     
    • Like
    Reactions: Psiko

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    7,956
    11,727
    113
    උඹ අතුරුගිරිය අවට වගේ පේන්නෙ.
    පෙරිගීන් එකෙන් අහල බලපන්. සමහරවිට දෙයි
     
    • Like
    Reactions: Psiko

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,446
    26,990
    113
    P&G , P&S ට්‍රයි කරලා බැලුවෙ නැද්ද මචං ඩීලර්ශිප් එකට?
     
    • Like
    Reactions: Psiko