ලන්කාවෙ තිබුන ලස්සනම ටෙලිඩ්‍රාමා තීම් සෝන්ග්ස් !!!

Gunther

Well-known member
  • Jun 6, 2017
    1,765
    598
    113
    මෙහෙම සින්දුවක් මතකද ?? හෙව්වා හොයාගන්න නෑ බන් කොහෙවත්

    "ජිවිතේ..... දිග හීනයක්. සබැ ලෝකේ සබැ නොවෙනා.. සොදුරු තම දිග සොදුරු තම දිග හීනයක්.... "
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,110
    520
    113
    අනේ මන්දා...!!!
    ඉස්සර ගියපු "ගිගිරි වළලු" ටෙලිනාට්‍යයේ නන්දා මාලනීගෙ "ලේ කිරි කර දී උකුලු තොටිල්ලේ නැලවූ" සින්දුව තියෙනවද? කොහෙවත් හොයා ගන්න නෑ.
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    316
    103
    43
    මෙහෙම සින්දුවක් මතකද ?? හෙව්වා හොයාගන්න නෑ බන් කොහෙවත්

    "ජිවිතේ..... දිග හීනයක්. සබැ ලෝකේ සබැ නොවෙනා.. සොදුරු තම දිග සොදුරු තම දිග හීනයක්.... "
    Nanda malani kiyana ekakda?