ලන්කාවේ ක්‍රිකට් සහ දේශපාලනය

Ramiel

Well-known member
  • Nov 21, 2015
    907
    1,378
    93
    දෙකම ටිකක් එක ලගින් යනවා නේද

    රටේ මිනිස්සු මේ පාර නම් මැච් එක ගහයි කියල බලන් ඉන්නවා

    ඇතුලෙ ඉන්න අය බීලා වාහන එලවලා මිනිස්සුත් හප්පලා හොදට හම්බකරලා ආතල් එකේ ඉන්නවා

    මොකක් හරි අවුලක් ගියාම බොරුවට තහනමක් දාලා ටික කාලෙකින් ශේප් එකේ අයින් කරනවා. නැත්තන් පැය ගානක පඩියට හරියන්න දඩයක් ගහනවා

    හැබැ‍යි රටේ මිනිස්සු ඊලග පාර මැච් එකක් තියෙද්දි මේ පාර නම් ගහයි කියල ඔක්කොම අමතක කරලා ආපහු කට ඇරගෙන බලන් ඉන්නවා