ලප අ‍ා‍ඬි හත් දෙනාගෙ කැඳ හැලිය හෙවත් 2024 ජෙපි සිහිනයට ඉකෙන්නේ මෙහෙමයි - අවුරුද්දකින් බම්ප් වෙන prediction thread

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    9,495
    10,371
    113
    හායි මචන්ලා, අදත් ඔන්න උඹලට බොහෝම වැදගත් prediction thread එකක් අරගෙන අ‍ාවා.

    මේක කියවලා හොඳට පුකෙන් හිනා වෙලා යන්නයි තියෙන්නෙ. හැබැයි ඉතින් මේකෙ කියවපු දේවල් නිකන් හිතේ කොණක තියාගෙන ගියොත් මරු. මොකද තව අවුරුද්දකින් විතර එ‍් කියපුවා එහෙමම වෙන්න ගත්තාම මතක් කරල සතුටු වෙන්න පුළුවන්නෙ. 😊

    අ‍ා එහෙනම් අපි දැන් කතාවට එමු. උඹලා දන්නවානෙ අ‍ා‍ඬි හත් දෙනාගෙ කැඳ හැලියෙ කතාව. සැකෙවින් කිව්වොත් හත් දෙනාම අනිත් 6 හාල් මිටක් දාන එකේ මමත් හාල් නාස්ති කරගන්නෙ මොකටද කියල හිතල නොදා ඉන්නවා. අන්තිමට කැඳ එකේ හාල් අ‍ැටයක් නෑ උණු වතුර විතරයි. 2024 ජෙප්පොන්ගෙ ඡන්ද කැම්පේන් එකටත් ඕක වෙන හැටි ඉස්සරහට ලස්සනට බලා ගන්න පුළුවන්.

    වෙන්නෙ මේකයි. දැන් ඔය සල්ලි ගෙවලා මේ පාර මාලිමාවට ගගා කමෙන්ට් දාගෙන අ‍ාතල් දෙනවනෙ. කට්ටියත් සල්ලි ගන්න වැඩේ කරනවා. සමිති පිටින් ගෙනත් මීටිම් තියනවා, උදාන වාක්‍ය කියනවා, රට හදන්න කතා වෙනවා. වැඩ ගොඩයි. මරු තමයි.

    මේ හරියට අ‍ාඬි හත් දෙනාම කතා වෙලා අපි හැමෝම හාල් මිට ගාණෙ දාමු මචන් කියලා දකුණු කකුල පෙරට තියල වතුර හැලිය ළඟට ගිහින් සීරුවෙන් හිටගෙන නිකන් western movie එකක dual එකක් වගේ වට වෙලා බලාගෙන ඉන්න තැන දක්වා කොටස.

    හැබැයි ඊළඟට එනවා යථාර්ථය. කොච්චර නෑ නෑ කියන්න හැදුවත් හිටපු හැටියට රටේ හැම දෙයක්ම බොහොම හොඳින් සිද්ධ වෙනවා කියල ඕනම එකෙක් හිත යටින් දන්නවා. විශේෂයෙන්ම බිම් මට්ටමේ මිනිස්සු. මහ එවුන්ට නම් වාසි ගන්න ඕන පැත්තකට දිව හරවන්න පුළුවන්. හැබැයි යථාර්ථය හැම වෙලාවෙම ඉස්සරහට එනවා.

    අන්න එ‍් නිසා කට්ටියම ජෝගි දාලා පාටි දාලා කොඩි වැල් අ‍ැදලා රතු අ‍ැඳුම් අ‍ැඳලා ඡන්ද පොළට ගියාට, අ‍ැත්තටම හාල් දාන වෙලාවට වගේ අ‍ැත්තටම ඡන්දෙ දාන වෙලාවට ඔලුවට එන්නෙ collectivism එක නෙවෙයි. හොඳට යන රට නිකන් කෙළවනවා නේද, මුන්ගෙ අ‍ැත්තටම තියෙන්නෙ සුරංගනා කතා නේද, මේ කරන්න යන්නෙ ගොන් වැඩක් නේද කියන එක සිහියට එනවා. එතකොට හිතට එකඟව එ‍් ගොන් වැඩේ කරන්න බැරි වෙනවා.

    අන්න එතකොට මාලිමාව පැත්තක තියලා අ‍ැත්තටම රට ඉස්සරහට ගෙනියන්න දාන්න ඕන එකට කතිරෙ දානවා. තමන්ගෙ හිතට අවුලක් නෑ. අ‍ැයි අනිත් උන් දානවා අ‍ැති කියලනෙ හිතන්නෙ. අනිත් උන් දාලා දිනුවාම තමන්ගෙ හෘද සාක්ෂියත් රැකගෙන, affiliation එකෙන් ගන්න තියෙන වාසිත් ගන්න පුළුවන් කියල හිතෙනවා.

    අ‍ාතල් වැඩේ වෙන්නෙ කට්ට්ය කැඳ බොන්න හිතාගෙන කෝප්ප අරන් එද්දි. 😂 බලනකොට එකෙක්වත් හාල් දාලා නෑ වගේම උඩ පැනගෙන අ‍ාපු ගොඩක් උන් කතිර දාලත් නෑ. ඔන්න එතකොට පත්තු වෙනවා වෙච්ච දේ. ඊට පස්සෙ එක එකාට බැන බැන ඉන්නවා.

    අ‍ාතල් ultra pro max එක එන්නෙ ඊළඟට.

    උඹලා දන්නවනෙ ඔය යන යන පැත්තට වාසියට හේත්තු වෙලා ඉන්න @shenat ලා @yapa100 ලා @Kumbhakarna22 ලා වගේ ඩෑල්. ඕකුන් කොහොමත් දන්නවා මුන්ට රට හදනවා තියා කරන්ඩ පුළුවන් අ‍ැට වල්ලෙ මයිල් ගහක් නෑ කියලා. හැබැයි උන්ට affiliation එකෙන් ගාණක් කඩාගෙන රටට හෙන ගැහුණත් එකයි කියල තොලොංචි වෙන්න පුළුවන්. අ‍ාන් එ‍්කයි ඕකුන් කුලියට කහින්නෙ.

    හැබැයි වැඩේ චක බ්ලාස් වෙලා මාලිමාවට හොදිත් නෑ කියල තේරිච්ච ගමන් අරුන්ටත් වැලේ වැල් නෑ. ඔන්න උත්තුංග සුවිශ්වාසී මාලිමාව වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙන ඩෑල් නම් එල්ලිලා ඉඳියි. මුන් වගේ වාසි හෝයියො ටික වැඩේ අබ්ලික් වෙච්ච ගමන් හැලෙන්න ගන්නවා.

    හැලෙනවා කියන්නෙ නිකන් නෙවෙයි, fridge එකේ තියල ගත්ත පරණ පිටි තලිවලින් හදපු කොත්තුව කාලා පහුවදාට කොමෝඩ් එකේ වාඩි වුණාම බඩේලිය හැලෙනවා වගේ හැලෙන්නෙ. 😂

    අන්තිමට ඉතින් දැන් බෑ බෑ කියපු රට හදාගෙන යද්දි සීයක් ජාති කියලා ගෝල් පෝස්ට් මාරු කරන ඩෑල් වගේ මොකාක් හරි කුම්මැහි කණප්පුවක් අ‍ැදගෙන උන් අ‍ැත්තටම හැලුණෙ ඡන්දෙ නාපු නිසා නෙවෙයි මෙන්න මේ නිසා කියල සාධාරණීකරණය කරන්න ඕකුන් කෙස් පැලෙන විතරක් නෙවෙයි උන්ගෙ අම්මලගෙ කිම්බෙ මයිලුත් පැලෙන තර්ක විතර්ක පෙන්නන්න ගන්නවා.😁 එ‍්ක අවුලක් නෑ උන් කොහොමත් එ‍්කට දක්ෂයිනෙ.

    ඉතින් ඔන්න ඕක තමයි අවසාන වශයෙන් වෙන්නෙ. නටලා ඩෙඟා ගහලා අන්තිමට ඉතිරි වෙන්නෙ පුස්සක් විතරයි. වෙන දෙයක් නෑ. හැබැයි හීනෙ පෙන්නලා සෑහෙන සෙට් එකක් ලස්සනට හම්බ කරගන්නවා. හැමදාම වෙන්නෙ එ‍්කනෙ. වියළි කලාපෙ හදවත්වලට පිරමීඩෙ වගේ තමයි මාලිමාව කියන්නෙත්. 😂 😂

    ඔන්න දැන් මගෙ prediction එක ඉවරයි. මේක දැන්මම විශ්වාස කරන්න ඕන නෑ ඉතින්. දැන් කරන්න ඕන මේකට හොඳට පුකෙන් හිනා වෙලා, මම වැරදි අ‍ැයි කියලා තමන්ගෙ තර්ක විතර්ක ඉදිරිපත් කරන එක. එහෙම අ‍ාතල් එකක් දැන් ගමු.

    හැබැයි ඉතින් ඡන්දෙ එහෙම තිබිලා සතියකට දෙකකට පස්සෙ එ‍් වුණේ මොකක්ද කියල කල්පනා කර කර ඉන්න අතරෙ අම්මට හුඩු, ඉන්ද්‍රජිත් දාපු මේ thread එකේ ඔය කතාව ඔහොමම තිබුණා නේද කියල මතක් වෙනවා. මතක් නොවුණත් අවුලක් නෑ, කිරිය පැත්තෙ වරෙන් මම බලෙන්ම මතක් කරලා දෙනවා. 😂

    එදාට උඹලටත් තියෙන්නෙ මෙන්න මේ පින්කි නංගි වගේ අ‍ැවිත් ලස්සනට හිනා වෙලා මේ හැම දෙයක්ම කලින්ම උඹලට කියල දුන්නට,

    Thank you ඉන්ද්‍රජීත්..

    කියල යන්ඩ තමයි.

    බුදු සරණයි එහෙනම්.. 😁🙏

     
    Last edited:

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    914
    1,100
    93
    මචං, අර යෙන් බිලියන 2 ණය හම්බුනා ද ජපානෙන් ? :eek: :eek: :eek: :eek:
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,495
    10,371
    113
    U echchara kal idiyida? awath ilaga awurudu 5 adaganna puluwan weida? :P

    81k wenawa wayasa iwara weddi.. magin hos gaida danne na :D anthima awurudu tika wena ekekta adinna weida danne na LOL
    අ‍ා සිංහලට මාරු වෙලාද? එළ එළ. උඹ කිව්වෙ imprisonment එකක් ගැනනෙ. එ‍්කට උත්තර දුන්නෙ. මැරෙන වෙලාවට මැරෙනවා තමයි එ‍්ක නැත්තෙ නෑ. හැබැයි හිරේ දාන්න ටිකක් රෑ වෙයි. 😂
     
    • Haha
    Reactions: mschandrika

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,937
    28,418
    113
    පොන්ස් අලුතෙන් ආව මොඩ්ල් කෑල්ලක් සෙට් කරපන් ගහන්න. අපේ ප්ලේස් එකකට එක්ක යන්න පුලුවන් එකක්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,803
    86,446
    113
    ඒ පැත්තෙන් වස්තියට යාපා මේ පැත්තෙන් ඉන්දරේ

    දෙන්නගෙනම නුල් වල වෙන්නේ අනික් පැත්ත

    ගල උඩ සටනක් තියෙන්නේ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,495
    10,371
    113
    පොන්ස් අලුතෙන් ආව මොඩ්ල් කෑල්ලක් සෙට් කරපන් ගහන්න. අපේ ප්ලේස් එකකට එක්ක යන්න පුලුවන් එකක්.
    දැන් ගහන එ‍්වා කරන් නෑ, බලන එ‍්වා only.

    t.me/galamda
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,317
    11,437
    113
    Behind u :p
    රීට පස්සෙ හාමුයි, අප්පච්චී, බාප්පයි , කුමාරයයි අරිනකොට පලල් කරල අල්ලගෙන හිටහන්, වට්ටක්ක කෑල්ලයි අලගොඩුව කැල්ලයි කාල 🤣😁
     

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    295
    316
    63
    හායි මචන්ලා, අදත් ඔන්න උඹලට බොහෝම වැදගත් prediction thread එකක් අරගෙන අ‍ාවා.

    මේක කියවලා හොඳට පුකෙන් හිනා වෙලා යන්නයි තියෙන්නෙ. හැබැයි ඉතින් මේකෙ කියවපු දේවල් නිකන් හිතේ කොණක තියාගෙන ගියොත් මරු. මොකද තව අවුරුද්දකින් විතර එ‍් කියපුවා එහෙමම වෙන්න ගත්තාම මතක් කරල සතුටු වෙන්න පුළුවන්නෙ. 😊

    අ‍ා එහෙනම් අපි දැන් කතාවට එමු. උඹලා දන්නවානෙ අ‍ා‍ඬි හත් දෙනාගෙ කැඳ හැලියෙ කතාව. සැකෙවින් කිව්වොත් හත් දෙනාම අනිත් 6 හාල් මිටක් දාන එකේ මමත් හාල් නාස්ති කරගන්නෙ මොකටද කියල හිතල නොදා ඉන්නවා. අන්තිමට කැඳ එකේ හාල් අ‍ැටයක් නෑ උණු වතුර විතරයි. 2024 ජෙප්පොන්ගෙ ඡන්ද කැම්පේන් එකටත් ඕක වෙන හැටි ඉස්සරහට ලස්සනට බලා ගන්න පුළුවන්.

    වෙන්නෙ මේකයි. දැන් ඔය සල්ලි ගෙවලා මේ පාර මාලිමාවට ගගා කමෙන්ට් දාගෙන අ‍ාතල් දෙනවනෙ. කට්ටියත් සල්ලි ගන්න වැඩේ කරනවා. සමිති පිටින් ගෙනත් මීටිම් තියනවා, උදාන වාක්‍ය කියනවා, රට හදන්න කතා වෙනවා. වැඩ ගොඩයි. මරු තමයි.

    මේ හරියට අ‍ාඬි හත් දෙනාම කතා වෙලා අපි හැමෝම හාල් මිට ගාණෙ දාමු මචන් කියලා දකුණු කකුල පෙරට තියල වතුර හැලිය ළඟට ගිහින් සීරුවෙන් හිටගෙන නිකන් western movie එකක dual එකක් වගේ වට වෙලා බලාගෙන ඉන්න තැන දක්වා කොටස.

    හැබැයි ඊළඟට එනවා යථාර්ථය. කොච්චර නෑ නෑ කියන්න හැදුවත් හිටපු හැටියට රටේ හැම දෙයක්ම බොහොම හොඳින් සිද්ධ වෙනවා කියල ඕනම එකෙක් හිත යටින් දන්නවා. විශේෂයෙන්ම බිම් මට්ටමේ මිනිස්සු. මහ එවුන්ට නම් වාසි ගන්න ඕන පැත්තකට දිව හරවන්න පුළුවන්. හැබැයි යථාර්ථය හැම වෙලාවෙම ඉස්සරහට එනවා.

    අන්න එ‍් නිසා කට්ටියම ජෝගි දාලා පාටි දාලා කොඩි වැල් අ‍ැදලා රතු අ‍ැඳුම් අ‍ැඳලා ඡන්ද පොළට ගියාට, අ‍ැත්තටම හාල් දාන වෙලාවට වගේ අ‍ැත්තටම ඡන්දෙ දාන වෙලාවට ඔලුවට එන්නෙ collectivism එක නෙවෙයි. හොඳට යන රට නිකන් කෙළවනවා නේද, මුන්ගෙ අ‍ැත්තටම තියෙන්නෙ සුරංගනා කතා නේද, මේ කරන්න යන්නෙ ගොන් වැඩක් නේද කියන එක සිහියට එනවා. එතකොට හිතට එකඟව එ‍් ගොන් වැඩේ කරන්න බැරි වෙනවා.

    අන්න එතකොට මාලිමාව පැත්තක තියලා අ‍ැත්තටම රට ඉස්සරහට ගෙනියන්න දාන්න ඕන එකට කතිරෙ දානවා. තමන්ගෙ හිතට අවුලක් නෑ. අ‍ැයි අනිත් උන් දානවා අ‍ැති කියලනෙ හිතන්නෙ. අනිත් උන් දාලා දිනුවාම තමන්ගෙ හෘද සාක්ෂියත් රැකගෙන, affiliation එකෙන් ගන්න තියෙන වාසිත් ගන්න පුළුවන් කියල හිතෙනවා.

    අ‍ාතල් වැඩේ වෙන්නෙ කට්ට්ය කැඳ බොන්න හිතාගෙන කෝප්ප අරන් එද්දි. 😂 බලනකොට එකෙක්වත් හාල් දාලා නෑ වගේම උඩ පැනගෙන අ‍ාපු ගොඩක් උන් කතිර දාලත් නෑ. ඔන්න එතකොට පත්තු වෙනවා වෙච්ච දේ. ඊට පස්සෙ එක එකාට බැන බැන ඉන්නවා.

    අ‍ාතල් ultra pro max එක එන්නෙ ඊළඟට.

    උඹලා දන්නවනෙ ඔය යන යන පැත්තට වාසියට හේත්තු වෙලා ඉන්න @shenat ලා @yapa100 ලා @Kumbhakarna22 ලා වගේ ඩෑල්. ඕකුන් කොහොමත් දන්නවා මුන්ට රට හදනවා තියා කරන්ඩ පුළුවන් අ‍ැට වල්ලෙ මයිල් ගහක් නෑ කියලා. හැබැයි උන්ට affiliation එකෙන් ගාණක් කඩාගෙන රටට හෙන ගැහුණත් එකයි කියල තොලොංචි වෙන්න පුළුවන්. අ‍ාන් එ‍්කයි ඕකුන් කුලියට කහින්නෙ.

    හැබැයි වැඩේ චක බ්ලාස් වෙලා මාලිමාවට හොදිත් නෑ කියල තේරිච්ච ගමන් අරුන්ටත් වැලේ වැල් නෑ. ඔන්න උත්තුංග සුවිශ්වාසී මාලිමාව වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙන ඩෑල් නම් එල්ලිලා ඉඳියි. මුන් වගේ වාසි හෝයියො ටික වැඩේ අබ්ලික් වෙච්ච ගමන් හැලෙන්න ගන්නවා.

    හැලෙනවා කියන්නෙ නිකන් නෙවෙයි, fridge එකේ තියල ගත්ත පරණ පිටි තලිවලින් හදපු කොත්තුව කාලා පහුවදාට කොමෝඩ් එකේ වාඩි වුණාම බඩේලිය හැලෙනවා වගේ හැලෙන්නෙ. 😂

    අන්තිමට ඉතින් දැන් බෑ බෑ කියපු රට හදාගෙන යද්දි සීයක් ජාති කියලා ගෝල් පෝස්ට් මාරු කරන ඩෑල් වගේ මොකාක් හරි කුම්මැහි කණප්පුවක් අ‍ැදගෙන උන් අ‍ැත්තටම හැලුණෙ ඡන්දෙ නාපු නිසා නෙවෙයි මෙන්න මේ නිසා කියල සාධාරණීකරණය කරන්න ඕකුන් කෙස් පැලෙන විතරක් නෙවෙයි උන්ගෙ අම්මලගෙ කිම්බෙ මයිලුත් පැලෙන තර්ක විතර්ක පෙන්නන්න ගන්නවා.😁 එ‍්ක අවුලක් නෑ උන් කොහොමත් එ‍්කට දක්ෂයිනෙ.

    ඉතින් ඔන්න ඕක තමයි අවසාන වශයෙන් වෙන්නෙ. නටලා ඩෙඟා ගහලා අන්තිමට ඉතිරි වෙන්නෙ පුස්සක් විතරයි. වෙන දෙයක් නෑ. හැබැයි හීනෙ පෙන්නලා සෑහෙන සෙට් එකක් ලස්සනට හම්බ කරගන්නවා. හැමදාම වෙන්නෙ එ‍්කනෙ. වියළි කලාපෙ හදවත්වලට පිරමීඩෙ වගේ තමයි මාලිමාව කියන්නෙත්. 😂 😂

    ඔන්න දැන් මගෙ prediction එක ඉවරයි. මේක දැන්මම විශ්වාස කරන්න ඕන නෑ ඉතින්. දැන් කරන්න ඕන මේකට හොඳට පුකෙන් හිනා වෙලා, මම වැරදි අ‍ැයි කියලා තමන්ගෙ තර්ක විතර්ක ඉදිරිපත් කරන එක. එහෙම අ‍ාතල් එකක් දැන් ගමු.

    හැබැයි ඉතින් ඡන්දෙ එහෙම තිබිලා සතියකට දෙකකට පස්සෙ එ‍් වුණේ මොකක්ද කියල කල්පනා කර කර ඉන්න අතරෙ අම්මට හුඩු, ඉන්ද්‍රජිත් දාපු මේ thread එකේ ඔය කතාව ඔහොමම තිබුණා නේද කියල මතක් වෙනවා. මතක් නොවුණත් අවුලක් නෑ, කිරිය පැත්තෙ වරෙන් මම බලෙන්ම මතක් කරලා දෙනවා. 😂

    එදාට උඹලටත් තියෙන්නෙ මෙන්න මේ පින්කි නංගි වගේ අ‍ැවිත් ලස්සනට හිනා වෙලා මේ හැම දෙයක්ම කලින්ම උඹලට කියල දුන්නට,

    Thank you ඉන්ද්‍රජීත්..

    කියල යන්ඩ තමයි.

    බුදු සරණයි එහෙනම්.. 😁🙏


    අඩෝ thanks බන් 👍
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,465
    79,284
    113
    ආශ්චර්යමත් රටක
    එදා අපිට හිටියා අඩුමිල කුණු සැමන් බයියො
    අද ඉන්නව කුණු අලගොඩු කන පොන්සියො 😹😹

    වේස බයියො කවදාවත් පාඩමක් ඉගෙනගන්නෙ නෑ

    #සවුබාගේදැක්මපාට්2විත්පොනිල්
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    914
    1,100
    93
    මචං, අර යෙන් බිලියන 2 ණය හම්බුනා ද ජපානෙන් ? :eek: :eek: :eek:
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,495
    10,371
    113
    එදා අපිට හිටියා අඩුමිල කුණු සැමන් බයියො
    අද ඉන්නව කුණු අලගොඩු කන පොන්සියො 😹😹

    වේස බයියො කවදාවත් පාඩමක් ඉගෙනගන්නෙ නෑ

    #සවුබාගේදැක්මපාට්2විත්පොනිල්
    හරියට හරි. කියපු දේ‍ merits ගැන කතා කරගන්න දෙයක්‍ නැති නිසා අදාළ නැති රෙද්දක් කියවලා පලයන්. 😂

    Bumpo
    ------ Post added on May 8, 2024 at 4:30 AM

    1st page ඉඩක් වෙන්කරා ඉදිරි ප්‍රයෝජනේට 😂.
    මරු. 🙊
    ------ Post added on May 8, 2024 at 4:32 AM
     

    Similar threads