ලප අ‍ා‍ඬි හත් දෙනාගෙ කැඳ හැලිය හෙවත් 2024 ජෙපි සිහිනයට ඉකෙන්නේ මෙහෙමයි - අවුරුද්දකින් බම්ප් වෙන prediction thread

olu bakka

Well-known member
  • Aug 18, 2011
    18,770
    18,492
    113
    බම්ප් බම්ප්.
    වට්ටක්ක වේසාවා කීල්ස් ලැට් එකේ ඉඳන් මේවා කියවල ෂේප් එකේ දැක්කෙ නෑ වගේ යනව.
    මෙච්චර නෝන්ඩි උනේ නෑ රනිල් වත්.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,331
    18,973
    113
    හායි මචන්ලා, අදත් ඔන්න උඹලට බොහෝම වැදගත් prediction thread එකක් අරගෙන අ‍ාවා.

    මේක කියවලා හොඳට පුකෙන් හිනා වෙලා යන්නයි තියෙන්නෙ.

    හැබැයි වැඩේ චක බ්ලාස් වෙලා මාලිමාවට හොදිත් නෑ කියල තේරිච්ච ගමන් අරුන්ටත් වැලේ වැල් නෑ.

    ඔන්න දැන් මගෙ prediction එක ඉවරයි. මේක දැන්මම විශ්වාස කරන්න ඕන නෑ ඉතින්. දැන් කරන්න ඕන මේකට හොඳට පුකෙන් හිනා වෙලා, මම වැරදි අ‍ැයි කියලා තමන්ගෙ තර්ක විතර්ක ඉදිරිපත් කරන එක. එහෙම අ‍ාතල් එකක් දැන් ගමු.



    එදාට උඹලටත් තියෙන්නෙ මෙන්න මේ පින්කි නංගි වගේ අ‍ැවිත් ලස්සනට හිනා වෙලා මේ හැම දෙයක්ම කලින්ම උඹලට කියල දුන්නට,

    Thank you ඉන්ද්‍රජීත්..

    කියල යන්ඩ තමයි.

    බුදු සරණයි එහෙනම්.. 😁🙏


    hama deyakma kalin kiyala giyata ubata monawada ban denna one 😂 lassnata hina wennada puken hina wennada ?
     
    • Haha
    Reactions: shenat

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    19,913
    9,511
    113
    Sherwood වගේ තැනක
    බලං යනකොට උබ මාස කීපයක් ඇතුලත වෙන්න පුලුවං හැම පොසිබිලිටි එකකටම ප්‍රෙඩික්ශන් ත්‍රෙඩ්ස් දාලනෙ හුත්තො :baffled:
     

    Similar threads