ලබන වසරේ සිට දේපලවලටත් බද්දක් - Luxury appartments thiyena unta badu hari

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,159
    14,736
    113
    Lankawe
    නව දේපල බද්දක් 2025 වසරේ හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    දේපල බද්ද සෘජු බද්දක් වන අතර එම බද්ද ඉහළ දේපලක් ඇති පුද්ගලයන්ගෙන් පමණක් අය කරන නිශ්චිත මුදලක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    නව වක්‍ර බදු හඳුන්වා දීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් ආණ්ඩුවට නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවත් භාණ්ඩවල ඉල්ලු‍ම සැපයුම මත භාණ්ඩ මිල තීරණය වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

    Lankadeepa
     
    • Like
    Reactions: pavanruka

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,903
    28,331

    Wesamali baddata yatath wei da?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,826
    8,368
    113
    Wesamali baddata yatath wei da?
    eya wena widiyakata geweem karai.

    giphy.gif
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,682
    47,657
    113
    ආ කමක් නෑ..

    අලුතින් නිකම්මු ලක්ශ පහකට සමෘද්ධිය දුන්නා නේ 😄
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,842
    5,372
    113
    oacYvRX.png

    සාමාන්‍ය මනුස්සයට තමයි මේ ඔක්කොම ලබ්බවල්...
    බදු තිබ්බට වැඩක් නෑ බදු ගෙවන එක පැහැරහරින අයට දඬුවම් නැත්නම්.....
    අරක්කු සමාගම් කොච්චර පොල්ලක් තිබ්බද හීනෙන් ගිය පඩයක් ගානටවත් දැනුනද...?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,682
    47,657
    113
    oacYvRX.png

    සාමාන්‍ය මනුස්සයට තමයි මේ ඔක්කොම ලබ්බවල්...
    බදු තිබ්බට වැඩක් නෑ බදු ගෙවන එක පැහැරහරින අයට දඬුවම් නැත්නම්.....
    අරක්කු සමාගම් කොච්චර පොල්ලක් තිබ්බද හීනෙන් ගිය පඩයක් ගානටවත් දැනුනද...?

    කොච්චර බදු එකතු උනත් වැඩක් නෑ,
    ඒවා උන්ගේ යාළුවන්ට කොමිස් ගෙවන්නයි,
    චන්ද එකතු කරගන්න වැටුප් දීමනා, සහනාධාර වලට බෙදනවා නම්
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,842
    5,372
    113
    කොච්චර බදු එකතු උනත් වැඩක් නෑ,
    ඒවා උන්ගේ යාළුවන්ට කොමිස් ගෙවන්නයි,
    චන්ද එකතු කරගන්න වැටුප් දීමනා, සහනාධාර වලට බෙදනවා නම්
    ඒවා කෙලින්ම වියදම් කරන්නෙ නැහැ ඒත් සමහර සිදුරු වලින් රිංගන්න දීලා බලාගෙන ඉන්නවා. ඒ වාසිය අරගෙන දෙනවා.
    මේ මොන දෙයින් උනත් එදා වේල හොයාගෙන ෆන් ගන්නවා සංචාර යනවා මිසක් රටක දියුණුවක්නම් කවදාවත් වෙන්නෙ නැහැ...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    38,479
    111,256
    113
    දෙහිවල
    කට්ටිය එක්ක නිකන් කතාවෙනකොට ඇහිච්ච් දෙයක්. වාහන ආනයනයෙන් රජයට හිතන් ඉන්න රේගු බදූ ආවේ නැත්නම්, දේපල බද්ද එනවා ලමයි. 👍
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    37,936
    1
    50,947
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කට්ටිය එක්ක නිකන් කතාවෙනකොට ඇහිච්ච් දෙයක්. වාහන ආනයනයෙන් රජයට හිතන් ඉන්න රේගු බදූ ආවේ නැත්නම්, දේපල බද්ද එනවා ලමයි. 👍
    Sri Lanka had initially agreed with the International Monetary Fund (IMF) to introduce an imputed rental income tax on owner-occupied and vacant residential properties starting from April 1, 2025. This tax was intended as part of broader tax reforms to increase government revenue, with expectations of yielding 0.15% of GDP in 2025 and 0.4% by 2026. However, due to significant public and political opposition, the government decided to defer this tax.
    An advisor to the President, Duminda Hulangamuwa, announced on a talk show on Derana Television that the imputed rental tax would be deferred. This decision came after concerns were raised about the practicality and fairness of the tax, particularly its potential to discourage housing development given the existing high taxes on building materials. The government, under pressure to meet IMF revenue targets, is now working on alternative proposals to compensate for the revenue that would have been generated by the imputed rental tax. These alternatives were being discussed during the 2024 Annual Meetings of the IMF and the World Bank Group in New York, with no specific date set for the third review under the IMF's Extended Fund Facility (EFF) at that time, pending post-election developments.
    https://economynext.com/sri-lanka-to-defer-imputed-rental-tax-report-191070/
    https://www.themorning.lk/articles/FNJd5cDb9VlGCZcsYGnb
     
    • Like
    Reactions: shenat

    ඉයස්. වැඩේ වෙනවා