ලබන වසරේ සිට දේපලවලටත් බද්දක් - Luxury appartments thiyena unta badu hari

kukku baba

Well-known member
  • Nov 14, 2009
    13,560
    9,735
    113
    Lankawe
    නව දේපල බද්දක් 2025 වසරේ හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    දේපල බද්ද සෘජු බද්දක් වන අතර එම බද්ද ඉහළ දේපලක් ඇති පුද්ගලයන්ගෙන් පමණක් අය කරන නිශ්චිත මුදලක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    නව වක්‍ර බදු හඳුන්වා දීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් ආණ්ඩුවට නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවත් භාණ්ඩවල ඉල්ලු‍ම සැපයුම මත භාණ්ඩ මිල තීරණය වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

    Lankadeepa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,098
    22,821

    Wesamali baddata yatath wei da?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,216
    7,553
    113
    Wesamali baddata yatath wei da?
    eya wena widiyakata geweem karai.

    giphy.gif
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    16,428
    33,357
    113
    ආ කමක් නෑ..

    අලුතින් නිකම්මු ලක්ශ පහකට සමෘද්ධිය දුන්නා නේ 😄
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    17,812
    3,646
    113
    oacYvRX.png

    සාමාන්‍ය මනුස්සයට තමයි මේ ඔක්කොම ලබ්බවල්...
    බදු තිබ්බට වැඩක් නෑ බදු ගෙවන එක පැහැරහරින අයට දඬුවම් නැත්නම්.....
    අරක්කු සමාගම් කොච්චර පොල්ලක් තිබ්බද හීනෙන් ගිය පඩයක් ගානටවත් දැනුනද...?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    14,713
    13,509
    113
    Luxury Properties, vehicles i think.

    ලංකාවේ Luxury කියන්නේ තට්ටු දෙකේ ගෙවල්, toyota aqua වගේ වාහන වලට නේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    16,428
    33,357
    113
    oacYvRX.png

    සාමාන්‍ය මනුස්සයට තමයි මේ ඔක්කොම ලබ්බවල්...
    බදු තිබ්බට වැඩක් නෑ බදු ගෙවන එක පැහැරහරින අයට දඬුවම් නැත්නම්.....
    අරක්කු සමාගම් කොච්චර පොල්ලක් තිබ්බද හීනෙන් ගිය පඩයක් ගානටවත් දැනුනද...?

    කොච්චර බදු එකතු උනත් වැඩක් නෑ,
    ඒවා උන්ගේ යාළුවන්ට කොමිස් ගෙවන්නයි,
    චන්ද එකතු කරගන්න වැටුප් දීමනා, සහනාධාර වලට බෙදනවා නම්
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    17,812
    3,646
    113
    කොච්චර බදු එකතු උනත් වැඩක් නෑ,
    ඒවා උන්ගේ යාළුවන්ට කොමිස් ගෙවන්නයි,
    චන්ද එකතු කරගන්න වැටුප් දීමනා, සහනාධාර වලට බෙදනවා නම්
    ඒවා කෙලින්ම වියදම් කරන්නෙ නැහැ ඒත් සමහර සිදුරු වලින් රිංගන්න දීලා බලාගෙන ඉන්නවා. ඒ වාසිය අරගෙන දෙනවා.
    මේ මොන දෙයින් උනත් එදා වේල හොයාගෙන ෆන් ගන්නවා සංචාර යනවා මිසක් රටක දියුණුවක්නම් කවදාවත් වෙන්නෙ නැහැ...