ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් සහන මිලට – ලංකාවේ කිරි කර්මාන්තයට ඉන්දියාවෙන් අමුල් සමාගමත් කැමැත්තෙන්..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,215
    20,350
    113
    Westනාහිර
    බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය වෙනුවෙන් විදෙස් ආයෝජන දෙකක් පිළිබඳව යෝජනා ඉදිරිපත් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

    අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියාවේ මහා පරිමාණ ආයෝජකයින් දෙදෙනෙක් මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

    මේ අතර දියර කිරි කර්මාන්තය සඳහා ද ඉන්දියාවේ Amul සමාගම මෙරට ආයෝජනය සඳහා කැමැත්තෙන් සිටින බව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

    එමෙන්ම ලබන වසරේ සිට මෙම වසරට වඩා සහන මිලකට බිත්තර සහ කුකුළු මස් පාරිභෝහිකයින් වෙත ලැබෙන බවට තමන් විශ්වස කරන බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

    පේරාදෙණිය පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

    https://dasathalankanews.com/ලබන-වසරේ-සිට-බිත්තර-සහ-කුක/
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,467
    22,099
    113
    Slow Motion Dance GIF
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,559
    79,442
    113
    ආශ්චර්යමත් රටක
    ධාන්‍ය ධනය නෙක මල් පළතුරු පිරි ජය භූමිය රම්‍යා ✌🏼✌🏼

    හුටා මේ රම්‍යා ගැනනෙ කියල තියෙන්නෙ. මම වැරදියට හිතන් හිටියෙ ලංකාවෙ තියෙන ඒව කිව්ව කියලා. අනික කිරි තියෙනව කියලත් නෑනෙ. ඉතින් රටින් ගේන්න ඕන තමයි 🤦🏻
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,920
    86,680
    113
    අමුල් ලංකාවට අාවොත් හයිලන්ඩ්, අඹේවල , කොත්මලේට බඩු බනිස්‍ වෙයි..
    අමුල් උන් කරන්නෙ මෙහෙ ඒවම මෙහෙට හදන එක. උන්ගෙ කන්සෙප්ට් එකේ හැටියට වෙන්නෙ ගොඩක් වෙලාවට ලන්කාවෙම ප්‍රඩක්ශන් පටන් ගනී.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,532
    6,805
    113
    අමුල් උන් කරන්නෙ මෙහෙ ඒවම මෙහෙට හදන එක. උන්ගෙ කන්සෙප්ට් එකේ හැටියට වෙන්නෙ ගොඩක් වෙලාවට ලන්කාවෙම ප්‍රඩක්ශන් පටන් ගනී.
    ලාබෙන් කොටසක් ඉන්දියාවට යනවනෙ බන් ඒත්...කොමිස් වලට කරන වැඩ මේව ඇමතිවරු
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,831
    6,436
    113
    හෙල බිමේ
    අමුල් ලංකාවට අාවොත් හයිලන්ඩ්, අඹේවල , කොත්මලේට බඩු බනිස්‍ වෙයි..
    අනිවා sorry, highland කෙසේ වෙතත් අනිත් දෙකට බඩු බනිස්
    අමුල් උන් කරන්නෙ මෙහෙ ඒවම මෙහෙට හදන එක. උන්ගෙ කන්සෙප්ට් එකේ හැටියට වෙන්නෙ ගොඩක් වෙලාවට ලන්කාවෙම ප්‍රඩක්ශන් පටන් ගනී.
    India වල ලාභෙට කිරි තියන නිසා එහෙන් කිරි ආනයනය කරයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,692
    59,647
    113
    මාලඹේ
    අමුල් ලංකාවට අාවොත් හයිලන්ඩ්, අඹේවල , කොත්මලේට බඩු බනිස්‍ වෙයි..
    ඔවා තිබ්බා කියලා මේ වෙනකම අපිට නම් ඇති වැඩක් නැහැ
    Higland කිරිපිටි එකක් අවුරුද්දකි න් දැක්කේ නැහැ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,653
    113
    日本
    මරු මරු...ඵහෙමම තමා වෙන්න ඕන..ඩස්ප කිරි සමඟ ඩස්ප බිත්තර බුදින ශ්‍රී හෙළයෝ..කාටද අාඩම්බර..🤣🤣

    ඔවා තිබ්බා කියලා මේ වෙනකම අපිට නම් ඇති වැඩක් නැහැ
    Higland කිරිපිටි එකක් අවුරුද්දකි න් දැක්කේ නැහැ

     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,369
    113
    මස් වලට ඔය දේ වෙනවා කියලා මම ඒ දවස් වලම කිව්වා බිත්තර ආනයනට තර්ඩ් දාපු පිස්සු ටෝයියන්නට ....
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,269
    20,928
    113
    ඇයි බන් මේ වගේ පොඩි දෙයක්වත් පටන් ගන්න බිස්නස් කරන උන් ලංකාවේ නැත්තෙ. එකෙක්ට බැරි නම් ඕක කොටස්වලට කඩලා බිස්නස් කරන අයට දුන්න නම් හොදයි. ටෙක්නොලොජි එක විතරක් ගත්තම ඇති පිටරටින්.

    මේවා රොකට් සයන්ස් නෙමෙයිනෙ. ඒ වගේම බිලියන ගණන් ඕනේ ඉන්වෙස්මන්ට් නෙමෙයි . අනෙක වර්ඩ් බෑන්ක් , අසියානූ සංවර්ධන බැංකු මේවට ඉන්වෙස්ට් කරයි හරි ප්ලෑන් එකක් ඉදිරිපත් කළොත්.
     
  • Jul 6, 2012
    10,495
    2,739
    113
    Amul kiyanne company ekakata wediya India wala dairy business eka up karapu methodology ekak. Oka gena youtube videos tyenawa hoyala balanna.

    Awoth mehe dairy industry eka kanapita gahanna puluwan, but india walata sapekshawa apita resources (Lands, farmers) adui.

    Ape un india wala hema ekatama akamathi unata, oka nam patta honda wedak hariyata karoth. Mokada un dannawa business model ekak hadanna
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,360
    20,105
    113
    41
    ඇයි බන් මේ වගේ පොඩි දෙයක්වත් පටන් ගන්න බිස්නස් කරන උන් ලංකාවේ නැත්තෙ. එකෙක්ට බැරි නම් ඕක කොටස්වලට කඩලා බිස්නස් කරන අයට දුන්න නම් හොදයි. ටෙක්නොලොජි එක විතරක් ගත්තම ඇති පිටරටින්.

    මේවා රොකට් සයන්ස් නෙමෙයිනෙ. ඒ වගේම බිලියන ගණන් ඕනේ ඉන්වෙස්මන්ට් නෙමෙයි . අනෙක වර්ඩ් බෑන්ක් , අසියානූ සංවර්ධන බැංකු මේවට ඉන්වෙස්ට් කරයි හරි ප්ලෑන් එකක් ඉදිරිපත් කළොත්.
    PHI ගෙ පටන් පගාව දෙන්න ඕන බන් ඕවට.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,131
    43,154
    113
    සේදවත්ත
    කුකුල් කූඩුවක් දාගෙන බිත්තර වික්කත් මේ දවස් වල දවස ගැටගහගන්න පුලුවන් . ඔය අපේ ගම් වල ඉන්න පුදුම ඩ්මාන්ඩ් එකක් තියෙන්නේ