ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් සහන මිලට – ලංකාවේ කිරි කර්මාන්තයට ඉන්දියාවෙන් අමුල් සමාගමත් කැමැත්තෙන්..

allrights

Well-known member
  • Sep 26, 2014
    7,821
    10,232
    113
    ඇයි බන් මේ වගේ පොඩි දෙයක්වත් පටන් ගන්න බිස්නස් කරන උන් ලංකාවේ නැත්තෙ. එකෙක්ට බැරි නම් ඕක කොටස්වලට කඩලා බිස්නස් කරන අයට දුන්න නම් හොදයි. ටෙක්නොලොජි එක විතරක් ගත්තම ඇති පිටරටින්.

    මේවා රොකට් සයන්ස් නෙමෙයිනෙ. ඒ වගේම බිලියන ගණන් ඕනේ ඉන්වෙස්මන්ට් නෙමෙයි . අනෙක වර්ඩ් බෑන්ක් , අසියානූ සංවර්ධන බැංකු මේවට ඉන්වෙස්ට් කරයි හරි ප්ලෑන් එකක් ඉදිරිපත් කළොත්.

    feeding foods ganan okai awula... nathiwa wena mokak wath nemei... prima eken tamai wadi portion ekak market eken allan inne ban....

    gon raniluth kema milata support ekak denne nathiwa biththara genawa.... biththara genaawa nisa kukullu hadapu ewun biththara walin paadu nisa unwa masata dunna...

    dan wela thiyenne ee stock ekath iwarai... dan biththara dapu kukullu naa.. kadawalata gihin balpan curry chicken naa dn.... parents kiyalath enne ekama tamai..... eka nisa market eke biththarath naa masuth naa... :lol:

    rate unta biththara kanna naa kiwwa gaman mun kare biththara imported karala prashneta plaster ekak gahuwa wage wadak.... oken wenne biththara farm wehilama yana eka ..... mun biththara import karala ethanin gahnawa comis... business eka 0 tama wattala awurudu 3 witara gihin biththara gowin bala ganwamu kiyala rate salli wiyadan karala campaign karala kukul paatawu mula idan ratin genawa... ekenuth comis paara...

    mee rata winasai ithin... hadanna ba..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    6,405
    9,734
    113
    සත්තුන්ට දෙන කෑම බේත් වල මිල අඩු කරල දුන්න නම්, එහෙම කරල මිල ගැන regulation එකක් දැම්ම නම්, කලින් වගේම මස් කිරි බිත්තර ලැබෙයි.. මොකද මීට අවුරුදු කීපයකට කලින් ලංකාවෙ ඕව අඩුවක් තිබ්බෙ නෑනෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,810
    1
    41,618
    113
    උඹත් කන එකේ මෙහේ 69 ලස්සෙටම චීන බලුමස් කන්න පුරුදු කරමුද @N A K A M U R A
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,979
    17,151
    113
    panadura
    ධාන්‍ය ධනය නෙක මල් පළතුරු පිරි ජය භූමිය රම්‍යා ✌🏼✌🏼

    හුටා මේ රම්‍යා ගැනනෙ කියල තියෙන්නෙ. මම වැරදියට හිතන් හිටියෙ ලංකාවෙ තියෙන ඒව කිව්ව කියලා. අනික කිරි තියෙනව කියලත් නෑනෙ. ඉතින් රටින් ගේන්න ඕන තමයි 🤦🏻
    මල් නම් තියෙනවා තණමල්විල
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,173
    17,265
    113
    ලංකාවේ තියෙන නිෂ්පාදන ටිකත් වහලා දාලා තියෙන රස්සා ලොකු ප්‍රමාණයකුත් නැති කරන්න වගේ යන්නේ. කිසිම දැක්මක් නැති මිනිස්සු පාලනය කරද්දී මෙහෙම තමයි.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,979
    17,151
    113
    panadura
    Chicken breast කිලෝ එක 450 ට ගත්තු කාලෙකුත් තිබ්බා මිනිමරුවා එන්න කලින්
    good-old-days-v0-32lbl3atg9fb1.jpg
     
    • Sad
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    11,027
    17,177
    113
    Fantasy
    Amul kiyanne company ekakata wediya India wala dairy business eka up karapu methodology ekak. Oka gena youtube videos tyenawa hoyala balanna.

    Awoth mehe dairy industry eka kanapita gahanna puluwan, but india walata sapekshawa apita resources (Lands, farmers) adui.

    Ape un india wala hema ekatama akamathi unata, oka nam patta honda wedak hariyata karoth. Mokada un dannawa business model ekak hadanna
    Anee ukhn bn. Hema uttama indiawen gennaddi hemanei
     

    Sen-lu

    Well-known member
  • ඇයි බන් මේ වගේ පොඩි දෙයක්වත් පටන් ගන්න බිස්නස් කරන උන් ලංකාවේ නැත්තෙ. එකෙක්ට බැරි නම් ඕක කොටස්වලට කඩලා බිස්නස් කරන අයට දුන්න නම් හොදයි. ටෙක්නොලොජි එක විතරක් ගත්තම ඇති පිටරටින්.

    මේවා රොකට් සයන්ස් නෙමෙයිනෙ. ඒ වගේම බිලියන ගණන් ඕනේ ඉන්වෙස්මන්ට් නෙමෙයි . අනෙක වර්ඩ් බෑන්ක් , අසියානූ සංවර්ධන බැංකු මේවට ඉන්වෙස්ට් කරයි හරි ප්ලෑන් එකක් ඉදිරිපත් කළොත්.
    ක්‍රිස්බ්‍රෝ උං අක්කර 600ක ඩේරි ෆාම් එකක් දානව. ඒකට නම් දැන් වැඩ කරගෙන යනව ගලබඩ පැත්තෙ. රජයේ ඉඩම් කුණුකොල්ලෙට අරං කරන්නෙ. හැබැයි අඩුම වැඩේ හරි වෙනවනෙ. ඕව රජයට තිබ්බ කියලත් වැඩක් නෑනෙ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,669
    3,907
    113
    canada
    ඇයි බන් මේ වගේ පොඩි දෙයක්වත් පටන් ගන්න බිස්නස් කරන උන් ලංකාවේ නැත්තෙ. එකෙක්ට බැරි නම් ඕක කොටස්වලට කඩලා බිස්නස් කරන අයට දුන්න නම් හොදයි. ටෙක්නොලොජි එක විතරක් ගත්තම ඇති පිටරටින්.

    මේවා රොකට් සයන්ස් නෙමෙයිනෙ. ඒ වගේම බිලියන ගණන් ඕනේ ඉන්වෙස්මන්ට් නෙමෙයි . අනෙක වර්ඩ් බෑන්ක් , අසියානූ සංවර්ධන බැංකු මේවට ඉන්වෙස්ට් කරයි හරි ප්ලෑන් එකක් ඉදිරිපත් කළොත්.
    මට තෙරෙන විදියට ලංකාවේ තියෙන්නේ කුකුළු මස් බිත්තර මාෆියාවක්. කෘතිමව මිල පාලනය කරනවා නිෂ්පාදකයන්ගේ සංගම් හදාගෙන. ඒ ගොල්ලොන්ට ඕනේ නිෂ්පාදනය, කාර්යක්ෂමතාව වැඩි කරන්න නෙවි. වෙළදපොල එකදිකාරියක් ඇති කරලා මිල වැඩි කරලා ලාබ ලබන්න. අලුතින් එන නිෂ්පදකයෙකුටත් බාල්දිය දානවා ඇති.
    ආණ්ඩුව හදන්නේ ඒ එකදිකාරිය කොහොමහරි නැති කරන්න.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    50,082
    18,131
    113
    Gotland
    ඕක නිසාද මන්ද අද වෙනදා නැති කඩයක හයිලන්ඩ් කිරිපිටි තිබ්බ

    ඇයි බන් මේ වගේ පොඩි දෙයක්වත් පටන් ගන්න බිස්නස් කරන උන් ලංකාවේ නැත්තෙ. එකෙක්ට බැරි නම් ඕක කොටස්වලට කඩලා බිස්නස් කරන අයට දුන්න නම් හොදයි. ටෙක්නොලොජි එක විතරක් ගත්තම ඇති පිටරටින්.

    මේවා රොකට් සයන්ස් නෙමෙයිනෙ. ඒ වගේම බිලියන ගණන් ඕනේ ඉන්වෙස්මන්ට් නෙමෙයි . අනෙක වර්ඩ් බෑන්ක් , අසියානූ සංවර්ධන බැංකු මේවට ඉන්වෙස්ට් කරයි හරි ප්ලෑන් එකක් ඉදිරිපත් කළොත්.

    ඕව ලංකාවේ උන් කරනවා කියන්නේ එතන අව්ලක්. දැන් බලහං අර පැල්වත්ත වේසියේ පුතා. කඩවල් වල උගෙ පිටි නෑ. රට කිරිපිටි මිල අඩු කරාම අන්න පැල්වත්ත තීනවා කඩේ. 1150යි. රට එක 1080. ඔයිට කලිනුත් ඕකමයි කලේ හෙනම කැරියෙක් ඕකා. ගෑස් ලිට්රෝ ගණන් අඩුයි දේශීය පකයාගේ ගණන් වැඩි.

    හයිලන්ඩ් විතරයි හරියට කරගෙන ආවේ. එකත් ගෝතයා උගෙ හරකෙක් දැම්මල හෑවා.

    මම හයිලන්ඩ් හැර අපේ දේශීය කියල නමක් ගෑවිලා හරි තීන කිසිම දෙයක් ගන්නේ නෑ.

    ------ Post added on Aug 4, 2023 at 8:31 PM
     
    • Like
    Reactions: NRTG