ලබන සතියේ ඩොලර් එක හෙමින් සැරේ 310 දක්වා පහළට 😍😍 තෙල් බුලි කාරයො වගේම පිටකොටු ඩොලර් කාරයොන්ටත් හුළං. 🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    6,341
    5,546
    113
    හායි මචන්ලා අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා.

    උඹලට පේනවද බොහොම වැදගත් ප්‍රවණතාවක්? Fitch එකේ බයිලාව එක බලු බල්ලෙක් ගණන් ගත්තෙ නෑ. ඉස්සර ඔහොම දෙයක් කිව්වා නම් අනිවා මහ බැංකුවට intervene කරන්න වෙනවා. මේ පාර අඩු ගාණෙ නිවේදනයක්වත් දැම්මෙ නෑ. මහබැංකුව buy back එකේ හිටපු එක අ‍ැරෙන්න කිසිම rate spike එකක්වත්, වෙන panic එකක්වත් අ‍ාවෙ නෑ. කොටින්ම කවුරුත් ගණන්වත් ගත්තෙ නෑ. එ‍්කෙන්ම පේනවා ඩොලර් එකේ හරි මිල ගැන තියෙන confidence එක.

    ඉතින් එකපාරටම වැටෙන්න දීලා exporters ලා ටිකට කෙළවන්නෙ නැතිව, හැබැයි ප්‍රයෝජනයක් අ‍ැති ප්‍රමාණයකින් ඩොලර් එකත් අඩු කිරීමේ උත්සාහයෙ ප්‍රතිඵලයක් විදිහට ඉදිරි සතියේ ඩොලර් එක හෙමින් සැරේ 310 මට්ටමට අඩු කරන්න නියමිතයි. 😍😍 මෙහෙම gradual විදිහට කරන්නෙ guidance එක update කිරීම හරහා. ඉස්සර වගේම කිසිම සංචිත දිය කෙරිල්ලක් නෑ. අ‍ැත්තටම මිලදී ගන්න ඩොලර් ප්‍රමාණය අඩු කරන එකයි වෙන්නෙ.

    දැන් ඉතින් මේකට ණය ගෙවන් නැති එකයි, සුනාමි එද්දි මුහුද පස්සට යන එකයි අ‍ැතුළු පරණ තැටි ටික ගහලා, පිටකොටු ඩොලර් අරන් රටේ ලක්ෂ ගාණක් මිනිස්සුන්ට එදා වේල කන්ඩ නැති කරපු වේසිගෙ පුතාලා තමන්ගෙ loss එකට තියෙන හිතේ දුක වහගන්න try කරයි. එ‍්ක කිසි අවුලක් නෑ. හැබැයි කවදාවත් උඹලට ඔය ඩොලර් වැඩි ගාණකට විකුණන්න වෙන් නෑ.

    ඩොලර් එක සාමාන්‍ය විදිහටම වැඩි වෙයි හැබැයි හරිම හිමින්. ඉස්සර වගේම තමයි. 10 ක්, 20 ක් වැඩි වෙන්න අවුරුදු දෙක තුනක්වත් යනවා. අ‍ාසාවට, stability එකට තියා ගත්තට කමක් නෑ. හැබැයි වැඩියෙන් විකුණන්න ඉන්නවා නම් මහම ගොබ්බ කමක්. 400 ගණන්වලට ගත්ත පිටකොටු ඩොලර්වලින් ලාබයක් ගන්න වෙන්නෙ අඩුම වුණොත් 2030 දශකයෙ.

    දැන් ඔය ටික පාඩුවට හරි විකුණලා deposit ඕන නෑ, savings account එකක දැම්මත් එ‍් කාලෙ වෙද්දි පොලියෙන් ඔයිට වඩා ලාබයක් එනවා. අන්න එ‍් සරල යථාර්ථය පොඩ්ඩක් තේරුම් ගන්න බලහන්. අවුරුද්දක් තිස්සෙ කිව්වට අ‍ැහුවෙම නෑනෙ හරක් ටික. දැන් අ‍ැස් පනාපිට තියෙද්දිත් කොහෙවත් යන හීනයක් බලන් නැතිව අ‍ැත්ත පිළිගන්න මොළේ හදා ගනින්.

    එහෙම නැත්නම් තොපිටත් වෙන්නෙ අ‍ායෙ විකුණන්න හිතාගෙන එ‍් දවස්වල පෙට්‍රල් බුලි stock කරපු උන්ට වෙච්ච වැඩේමයි. අ‍ැති තරම් තියාගෙන හිටපන්. අ‍ායෙ තෙල් හිඟයක් එන් නෑ. ෂෙඩ් එකේ හරි ගාණට තියෙද්දි උඹලගෙ බුලියට කහින්ඩ බල්ලෙක්වත් එන් නෑ.

    මම එදා ඉඳන් කිව්වා ඩොලර් එකේ හරි ගාණ 280-290 බව. තාමත් එච්චරයි. ඩොලර් නැති කමට වැඩි වෙද්දි හැමෝම ගොඩ ගහන්ඩ අරන් වැඩි වෙච්ච වටිනාකමක් තියෙන්නෙ. සාමාන්‍ය විදිහට money market ක්‍රියාත්මක වෙද්දි එ‍්ක හුළං විතරයි.

    අවුලක් නෑ දැන්මම විශ්වාස කරන්න එපා. තවත් බලාගෙන හිටපන් විසේසඤ්ඤයොද, මමද හරි කියලා. බුදු සරණයි. ලබන ඉරිදා 310-312 විතර official USD Rate එකක් සමග හමු වෙමු.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    3,343
    4,778
    113

    මේ නාකියා කියන එවයි, හදහන බලලා අනාගතේ කියන එකයි දෙකම එකයි. සාස්තර කාරයෝ වගේ අරක වෙනවා මේක වෙනවා ගගා කිව්වට මේ පොන්න නාකියා කියන එකක්වත් හරි යන්නේ නෑ. ගොටබය ජනතිපති තුමා රට බාර දීල ගියේ ගොඩ දන්නා පුළුවන් මිනිහෙක්ට. එතුමා මේ රට ගොඩ දාල තමා නතර වෙන්නේ.

    හෙට උදේ ඩොලර් එක 290 උනාම නාකියාට තව සාස්තරයක් කියන්න පුළුවන්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,341
    5,546
    113

    අනේ තාමත් මේ ඔට්ටපාලු බූරුවා කියන බයිලා විශ්වාස කරනවානෙ ඉතින්. නාකියාට currency board ගහලා consultant වෙලා කීයක් හරි හොයා ගන්න ගහන බයිලාවලට රැවටෙන්න එපා බං. සිරාවටම මේ කියන්නෙ. ඕකාගෙ හොඳ කාලෙ ඉවර වෙලා සෑහෙන කල්. දැන් මැරෙන්න වැටිලා නන් දොඩවනවා. කවුරුත් ඔය පොන්නයාව ගණන් ගන්නෙම නෑ. තව එකෙක් අර Jim Cramer කියන එකා. උ‍ෟ අවුලක් නෑ කිව්ව බැංකුවක්ම අන්න බංකොලාත්. 🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    43,064
    44,781

    baila nathuwa, kiyapan uba pirimiyekda???
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,341
    5,546
    113
    Tea ☕ wage karana in iwarai aimath export Karan unta Moko wenne tea wage
    ඉලක්කම අඩු වුණාට real impact එකක් නෑ බං. හැම දේකම inflation එක අඩු වේගෙනනෙ යන්නෙ. මොන investment එකක් කරත්, අඩු ගාණෙ deposit එකක් දැම්මත් දැන් return පට්ට වැඩියි. ඉතින් හොඳම වැඩේ එකතු කරගත්ත ඩොලර් ටිකක් convert කරලා එ‍්ක පාවිච්චි කරන එක තමයි. මෙච්චර කල් අ‍ැද්දෙ ඩොලර් ටික එකතු කරලා ණය අරන්නෙ. එ‍් ක්‍රමය වෙනස් කරන්න නම් කාලෙ හරි.

    කෙලින්ම export කරලා එන අ‍ාදායමයි, වියදමයි compare කරාම එහෙම ලොකු අවුලක් නෑ. ඩොලර් එක 290-300 වුණාම අවප්‍රමාණය තියෙන්නෙ 20% වගේනෙ. Export earning එක රුපියල්වලින් 20% බැස්සත් ඊට වඩා පොළියක්ම හම්බෙනවා බැංකුවලින්. ඉතින් real impact එක ලොකු අවුලක් නෑ. පොහොර ඉඳලා අනිත් ප්‍රශ්න ටිකත් දැන් විසඳෙනවානෙ.
     
    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    401
    63
    1678626044614.png

    1. Kisima nishapadhana arthikayak gana hithalwath na.. Hamadama balanne IMF hari wena ratakin hari thawath naya ganna.

    2. Investorsla paththa palathe enne na corrupted rataka invest karanna..

    3. Export items walata one ingredients import karannawath sup ekak goverment eken na exportersla wale wal nathuwa inne.

    4. Foriegn workersla ewana USD wala hari watinakama denne na gundu dala eka para bassala athal denawa. Un ayi ewanneth na...

    Eth pake indrajithta anuwa USD eka 280ta bahala stable wenawa :lol: :rofl:

    Huththage katema thiyenne loan repay karanna one na kiyaneka. Balan hitapan un pinata dunna kiyala atha pihidagannakan. :P

    Keels eke toilet eke bettak dana gamanda bn ubata me arthika upades oluwta enne?

    Nathnam ara biththi hathare harak maduwe buru ade awwa thapiddida?? :P

    ------ Post added on Mar 12, 2023 at 6:45 PM
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    3,343
    4,778
    113
    ජෙප්පෝ අරක මේක ටැග් කර කර දගලන්නෙ රජය පෙරලලා බලය අල්ලන් imf ණය හොරා කන්න, ලපකොටායි පුතාටයි පුලුවන් නේ අයර්ලන්තයේ තව ගෙයක් ගන්න.

    එව්වා හම්බු වෙන්නෙ නෑ හම්පඩ නාකී ජෙප්පො සාපයක් රටට
     
    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    401
    63
    ජෙප්පෝ අරක මේක ටැග් කර කර දගලන්නෙ රජය පෙරලලා බලය අල්ලන් imf ණය හොරා කන්න, ලපකොටායි පුතාටයි පුලුවන් නේ අයර්ලන්තයේ තව ගෙයක් ගන්න.

    එව්වා හම්බු වෙන්නෙ නෑ හම්පඩ නාකී ජෙප්පො සාපයක් රටට
    Indrajith eken waren ponnayo Jeppek gana neme meke katha kale ranil hamu dollar eka bassana widiya gana
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,341
    5,546
    113
    View attachment 199729

    1. Kisima nishapadhana arthikayak gana hithalwath na.. Hamadama balanne IMF hari wena ratakin hari thawath naya ganna.

    2. Investorsla paththa palathe enne na corrupted rataka invest karanna..

    3. Export items walata one ingredients import karannawath sup ekak goverment eken na exportersla wale wal nathuwa inne.

    4. Foriegn workersla ewana USD wala hari watinakama denne na gundu dala eka para bassala athal denawa. Un ayi ewanneth na...

    Eth pake indrajithta anuwa USD eka 280ta bahala stable wenawa :lol: :rofl:

    Huththage katema thiyenne loan repay karanna one na kiyaneka. Balan hitapan un pinata dunna kiyala atha pihidagannakan. :P

    Keels eke toilet eke bettak dana gamanda bn ubata me arthika upades oluwta enne?

    Nathnam ara biththi hathare harak maduwe buru ade awwa thapiddida?? :P

    ------ Post added on Mar 12, 2023 at 6:45 PM
    උඹත් එක්ක ලොකුවට කතා කරලා වැඩක් නෑ බං. මාත් හිතුවෙ මොළයක් අ‍ැති එකෙක් කියලා. හැබැයි උඹ උඩින්ම දාලා තියෙන ණය ප්‍රමාණයයි, ඩොලර් මිලියන 400 ක් හම්බෙලා හරි යන කතාවයි ගැන මී හරක් share කරන graphic එක දැක්කාම තේරෙනවා උඹ දන්න හුත්තක් නැති අමු ගොබ්බයෙක් කියලා.

    ඉතින් පැත්තකට වෙලා අඬ අඬ හිටපන් අනිත් උන් වගේම. නිකන් ඉන්න වෙලාවෙ බලහන් කිසිම රටක් ණය එහෙම් පිටින්ම ගෙවනවාද කියලා. උඹ කොච්චර අ‍ැඬුවත් අපේ රටේ ණය GDP එකෙන් 70% වත් නෑ. අනිත් රටවල ඕක තියෙන්නෙ 100% ටත් එහා. හරක් ගම කා ගත්ත නිසා අ‍ාර්ථික අර්බුදයක් අ‍ාවට එ‍්ක කිසිසේත්ම Unsustainable ණය ප්‍රමාණයක් නෙවෙයි. දැන් අ‍ාර්ථිකය හිමීට හදාගෙන යනකොට ඕක ප්‍රශ්නයක් නෙවෙයි.

    දැන් අඬන්නෙ නැතිව අවුරුද්දකින් වරෙන්කො කියපු විදිහට. බායි. පයියට අ‍ැරියස් වෙලා මගෙ thread අස්සෙ අඬ අඬ දඟලන අනිත් උන් වගේම මම මීට පස්සෙ උඹවත් ගණන් ගන් නෑ. Ignored. 🙏 (Reply ඕන නම් තාරක පොන්නයා වගේම හොඳ research එකක් කරලා මාව මාකට් වෙන thread එකක් දාහන්. එහෙම වුණොත් සලකා බලනවා 🤭🤣)
     
    • Like
    Reactions: KDI12

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,974
    1
    35,100
    113
    තාම ලන්කාවේ
    Fitch rating කවුරුවත් පිලිගන්නේ නෑ කියන්නේ නම් හෙන ගොන් කතාවක්.. ආයෝජකයෝ හෑමෝම වගේ උන්ගේ ratings follow කරනවා නේ.. කලින් මහ බෑන්කුවේ හිටපු ගොබ්බයා නම් උන් කියන ඒවාට උත්තර දිදී හිටියා. අන්තිමට එවුන් කියපුවා ඈත්ත වුනා. දෑන් ඉන්න මහ බෑන්කුවේ ලොක්කා මයිනාගේ, කපුටාගේ කබ්බා වගේ නෙමේනේ. මොලයක් තියෙන මනුස්සයෙක් හින්දා ඒ ආයතන එක්ක පෑටලෙන්න යන්නේ නෑ.. උඹත් ඉන්දර්ජිත් උඹේ ලෙඩ වලට බෙහෙතක් අරන් ඉදපන්. ආණ්ඩුව, මහ බෑන්කුව තමන්ගේ තීරණ ගනී. මිනිසුන්ට තියෙන්නේ චන්දයක් තිබ්බ කාලෙක තමන්ගේ මතය අනුව චන්දේ දෙන්න.
     
    Similar threads