ලබන සතියේ ඩොලර් එක හෙමින් සැරේ 310 දක්වා පහළට 😍😍 තෙල් බුලි කාරයො වගේම පිටකොටු ඩොලර් කාරයොන්ටත් හුළං. 🤣

Black_Adam

Well-known member
  • May 29, 2016
    483
    455
    63
    Mee mokadda
    මූ මේ සියල්ල දත් වගේ පොර ටෝක් දෙන්න ගිහින් උකේ ඇරගත්ත එකක්.

    උඹත් එක්ක ලොකුවට කතා කරලා වැඩක් නෑ බං. මාත් හිතුවෙ මොළයක් අ‍ැති එකෙක් කියලා. හැබැයි උඹ උඩින්ම දාලා තියෙන ණය ප්‍රමාණයයි, ඩොලර් මිලියන 400 ක් හම්බෙලා හරි යන කතාවයි ගැන මී හරක් share කරන graphic එක දැක්කාම තේරෙනවා උඹ දන්න හුත්තක් නැති අමු ගොබ්බයෙක් කියලා.

    ඉතින් පැත්තකට වෙලා අඬ අඬ හිටපන් අනිත් උන් වගේම. නිකන් ඉන්න වෙලාවෙ බලහන් කිසිම රටක් ණය එහෙම් පිටින්ම ගෙවනවාද කියලා. උඹ කොච්චර අ‍ැඬුවත් අපේ රටේ ණය GDP එකෙන් 70% වත් නෑ. අනිත් රටවල ඕක තියෙන්නෙ 100% ටත් එහා. හරක් ගම කා ගත්ත නිසා අ‍ාර්ථික අර්බුදයක් අ‍ාවට එ‍්ක කිසිසේත්ම Unsustainable ණය ප්‍රමාණයක් නෙවෙයි. දැන් අ‍ාර්ථිකය හිමීට හදාගෙන යනකොට ඕක ප්‍රශ්නයක් නෙවෙයි.

    දැන් අඬන්නෙ නැතිව අවුරුද්දකින් වරෙන්කො කියපු විදිහට. බායි. පයියට අ‍ැරියස් වෙලා මගෙ thread අස්සෙ අඬ අඬ දඟලන අනිත් උන් වගේම මම මීට පස්සෙ උඹවත් ගණන් ගන් නෑ. Ignored. 🙏 (Reply ඕන නම් තාරක පොන්නයා වගේම හොඳ research එකක් කරලා මාව මාකට් වෙන thread එකක් දාහන්. එහෙම වුණොත් සලකා බලනවා 🤭🤣)

    මේ පේන්නේ නැද්ද මූට තර්ක කරගන්න බැරි උනාම දෙන ටෝක 😂
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,799
    1
    36,480
    113
    xxx
    මූ මේ සියල්ල දත් වගේ පොර ටෝක් දෙන්න ගිහින් උකේ ඇරගත්ත එකක්.



    මේ පේන්නේ නැද්ද මූට තර්ක කරගන්න බැරි උනාම දෙන ටෝක 😂
    කොල්ලට තියෙන්නේ ටිකක් ලොකු මානසික ප්‍රශ්ණයක්.. මේ වගේ දේවල් ලියන එකෙන් ඌට පොඩි සහනයක් ඈති.
     

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    455
    63
    කොල්ලට තියෙන්නේ ටිකක් ලොකු මානසික ප්‍රශ්ණයක්.. මේ වගේ දේවල් ලියන එකෙන් ඌට පොඩි සහනයක් ඈති.
    දැන්නම් මටත් මූ ගැන පව් කියල හිතෙනව. මූ කරන්නෙ හැමදේම දන්නවා වගේ නෙට් එකෙන් හොයල ලොකු ටෝක් දෙන්නෙ.

    කාලගුණය, දේශපාලනය, ස්වභාවික විපත්, ආර්ථිකය, සෙක්ස් වගේ හැමදේම දන්නවා වගේ කියවන්නෙ. මූගේ බාසාව තමා දිරවන්නේ නැත්තේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,799
    1
    36,480
    113
    xxx
    දැන්නම් මටත් මූ ගැන පව් කියල හිතෙනව. මූ කරන්නෙ හැමදේම දන්නවා වගේ නෙට් එකෙන් හොයල ලොකු ටෝක් දෙන්නෙ.

    කාලගුණය, දේශපාලනය, ස්වභාවික විපත්, ආර්ථිකය, සෙක්ස් වගේ හැමදේම දන්නවා වගේ කියවන්නෙ. මූගේ බාසාව තමා දිරවන්නේ නැත්තේ.
    හොද මොළයක් තියෙන කොල්ලෙක්.. නමුත් මානසික ප්‍රශ්ණේ හින්දා තමා ඔහොම වෙලා තියෙන්නේ..
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,561
    10,489
    113
    Fitch rating කවුරුවත් පිලිගන්නේ නෑ කියන්නේ නම් හෙන ගොන් කතාවක්.. ආයෝජකයෝ හෑමෝම වගේ උන්ගේ ratings follow කරනවා නේ.. කලින් මහ බෑන්කුවේ හිටපු ගොබ්බයා නම් උන් කියන ඒවාට උත්තර දිදී හිටියා. අන්තිමට එවුන් කියපුවා ඈත්ත වුනා. දෑන් ඉන්න මහ බෑන්කුවේ ලොක්කා මයිනාගේ, කපුටාගේ කබ්බා වගේ නෙමේනේ. මොලයක් තියෙන මනුස්සයෙක් හින්දා ඒ ආයතන එක්ක පෑටලෙන්න යන්නේ නෑ.. උඹත් ඉන්දර්ජිත් උඹේ ලෙඩ වලට බෙහෙතක් අරන් ඉදපන්. ආණ්ඩුව, මහ බෑන්කුව තමන්ගේ තීරණ ගනී. මිනිසුන්ට තියෙන්නේ චන්දයක් තිබ්බ කාලෙක තමන්ගේ මතය අනුව චන්දේ දෙන්න.
    පව් බං උඹලගෙ selective විශ්වාස කිරිල්ල. 🤣

    උඹ මනුස්සයාට මොළයක් තියෙනවා කියලා පිළි ගන්නවා, හැබැයි උ‍ෟ කරන වැඩේ සාර්ථකත්වය භාර ගන්නෙ නෑ. පැටලෙන්න යන් නැත්තෙ වැඩක් නැති නිසා. උන්ගෙ guidance එක ගොබ්බයි කියල පොර යථාර්ථය දන්න නිසා.

    දැන් ඉතින් මහබැංකුව තීරණ ගන්නකල් බලාගෙන හිටපන්. රිදුණට කරන්න දෙයක් නෑ බං මම කියන්නෙ හොයලා බලලා අ‍ැත්ත තත්ත්වය. මගෙ සුදුසුකම් හොය හොයා ඩිග්‍රි කොළ පුකේ ගහ ගත්ත උන්ගෙ බයිලා අහගෙන හිටපු උන්ට වෙලා තියෙන හරිය දැන් හැමෝම දන්නවා. 🤣🙏
     
    • Haha
    Reactions: malakadss

    haunte

    Well-known member
  • May 13, 2007
    2,970
    4,569
    113
    Kurunegala
    පවු බන්.. මොනවා වුනත් කොල්ලෙක් නේ.. හරියට බෙහෙත් කලා නම් සනීප කර ගන්න පුලුවන්
    බෙහෙත් කොහෙද ඉතින්, රනිලා ඒවටත් කෙලියනේ. මූට බේත් ගන්න තියා දඹලයි බතුයි කන්න වෙන ගානට හිඳිලා තියෙන්නේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,033
    113
    හායි මචන්ලා අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා.

    උඹලට පේනවද බොහොම වැදගත් ප්‍රවණතාවක්? Fitch එකේ බයිලාව එක බලු බල්ලෙක් ගණන් ගත්තෙ නෑ. ඉස්සර ඔහොම දෙයක් කිව්වා නම් අනිවා මහ බැංකුවට intervene කරන්න වෙනවා. මේ පාර අඩු ගාණෙ නිවේදනයක්වත් දැම්මෙ නෑ. මහබැංකුව buy back එකේ හිටපු එක අ‍ැරෙන්න කිසිම rate spike එකක්වත්, වෙන panic එකක්වත් අ‍ාවෙ නෑ. කොටින්ම කවුරුත් ගණන්වත් ගත්තෙ නෑ. එ‍්කෙන්ම පේනවා ඩොලර් එකේ හරි මිල ගැන තියෙන confidence එක.

    ඉතින් එකපාරටම වැටෙන්න දීලා exporters ලා ටිකට කෙළවන්නෙ නැතිව, හැබැයි ප්‍රයෝජනයක් අ‍ැති ප්‍රමාණයකින් ඩොලර් එකත් අඩු කිරීමේ උත්සාහයෙ ප්‍රතිඵලයක් විදිහට ඉදිරි සතියේ ඩොලර් එක හෙමින් සැරේ 310 මට්ටමට අඩු කරන්න නියමිතයි. 😍😍 මෙහෙම gradual විදිහට කරන්නෙ guidance එක update කිරීම හරහා. ඉස්සර වගේම කිසිම සංචිත දිය කෙරිල්ලක් නෑ. අ‍ැත්තටම මිලදී ගන්න ඩොලර් ප්‍රමාණය අඩු කරන එකයි වෙන්නෙ.

    දැන් ඉතින් මේකට ණය ගෙවන් නැති එකයි, සුනාමි එද්දි මුහුද පස්සට යන එකයි අ‍ැතුළු පරණ තැටි ටික ගහලා, පිටකොටු ඩොලර් අරන් රටේ ලක්ෂ ගාණක් මිනිස්සුන්ට එදා වේල කන්ඩ නැති කරපු වේසිගෙ පුතාලා තමන්ගෙ loss එකට තියෙන හිතේ දුක වහගන්න try කරයි. එ‍්ක කිසි අවුලක් නෑ. හැබැයි කවදාවත් උඹලට ඔය ඩොලර් වැඩි ගාණකට විකුණන්න වෙන් නෑ.

    ඩොලර් එක සාමාන්‍ය විදිහටම වැඩි වෙයි හැබැයි හරිම හිමින්. ඉස්සර වගේම තමයි. 10 ක්, 20 ක් වැඩි වෙන්න අවුරුදු දෙක තුනක්වත් යනවා. අ‍ාසාවට, stability එකට තියා ගත්තට කමක් නෑ. හැබැයි වැඩියෙන් විකුණන්න ඉන්නවා නම් මහම ගොබ්බ කමක්. 400 ගණන්වලට ගත්ත පිටකොටු ඩොලර්වලින් ලාබයක් ගන්න වෙන්නෙ අඩුම වුණොත් 2030 දශකයෙ.

    දැන් ඔය ටික පාඩුවට හරි විකුණලා deposit ඕන නෑ, savings account එකක දැම්මත් එ‍් කාලෙ වෙද්දි පොලියෙන් ඔයිට වඩා ලාබයක් එනවා. අන්න එ‍් සරල යථාර්ථය පොඩ්ඩක් තේරුම් ගන්න බලහන්. අවුරුද්දක් තිස්සෙ කිව්වට අ‍ැහුවෙම නෑනෙ හරක් ටික. දැන් අ‍ැස් පනාපිට තියෙද්දිත් කොහෙවත් යන හීනයක් බලන් නැතිව අ‍ැත්ත පිළිගන්න මොළේ හදා ගනින්.

    එහෙම නැත්නම් තොපිටත් වෙන්නෙ අ‍ායෙ විකුණන්න හිතාගෙන එ‍් දවස්වල පෙට්‍රල් බුලි stock කරපු උන්ට වෙච්ච වැඩේමයි. අ‍ැති තරම් තියාගෙන හිටපන්. අ‍ායෙ තෙල් හිඟයක් එන් නෑ. ෂෙඩ් එකේ හරි ගාණට තියෙද්දි උඹලගෙ බුලියට කහින්ඩ බල්ලෙක්වත් එන් නෑ.

    මම එදා ඉඳන් කිව්වා ඩොලර් එකේ හරි ගාණ 280-290 බව. තාමත් එච්චරයි. ඩොලර් නැති කමට වැඩි වෙද්දි හැමෝම ගොඩ ගහන්ඩ අරන් වැඩි වෙච්ච වටිනාකමක් තියෙන්නෙ. සාමාන්‍ය විදිහට money market ක්‍රියාත්මක වෙද්දි එ‍්ක හුළං විතරයි.

    අවුලක් නෑ දැන්මම විශ්වාස කරන්න එපා. තවත් බලාගෙන හිටපන් විසේසඤ්ඤයොද, මමද හරි කියලා. බුදු සරණයි. ලබන ඉරිදා 310-312 විතර official USD Rate එකක් සමග හමු වෙමු.
    උඹ වගකීමෙන්ද කියන්නෙ? ඔය ගානට ආවෙ නැත්තං ලයිව් ඇවිල්ල ජුන්ඩා කපාගන්නවද? @IndrajithGamage
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,033
    113
    අයියෝ දබල කරල පොන් සැල්ල ගේ

    Kohe thiyana ewada uba uta kapanna kiyanne oya?

    ඕකට වටිනා කියන දේකට තියෙන්නෙ ඕක විතරනෙ බං. නැතුව ලයික් 10ක්ව්‍් එන එකවුන්ට් එකක්වත් තියනව කියලයැ :baffled:
     
    • Haha
    Reactions: Black_Adam

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,858
    113
    හොද මොළයක් තියෙන කොල්ලෙක්.. නමුත් මානසික ප්‍රශ්ණේ හින්දා තමා ඔහොම වෙලා තියෙන්නේ
    අපේ ගෙවල් පැත්තේ කොල්ලෙකුටත් ඔය seen එක උනා.. කොල්ලා කිව්වට අන්කල් කෙනෙක්.. කතා කරද්දී නොදන්න මගුලක් නැහැ ඉන්දරේ වගේ ම තමයි.. වැඩිපුර ම ඉන්නේ හන්දියේ කඩපිල ක එහෙමත් නැත්නම් කාටහරි අත් උදව් දිදී.. පොරගේ දෙමව්පියෝ නෑ නංගි කෙනෙක් විතරයි ඉන්නේ.. ඉන්දරේටත් කවදාහරි ඔය ටික තමයි..
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,306
    113
    අපේ ගෙවල් පැත්තේ කොල්ලෙකුටත් ඔය seen එක උනා.. කොල්ලා කිව්වට අන්කල් කෙනෙක්.. කතා කරද්දී නොදන්න මගුලක් නැහැ ඉන්දරේ වගේ ම තමයි.. වැඩිපුර ම ඉන්නේ හන්දියේ කඩපිල ක එහෙමත් නැත්නම් කාටහරි අත් උදව් දිදී.. පොරගේ දෙමව්පියෝ නෑ නංගි කෙනෙක් විතරයි ඉන්නේ.. ඉන්දරේටත් කවදාහරි ඔය ටික තමයි..
    මොකුත් නොදන්න එකාට වඩා හැමදේ ගැනම පොඩ්ඩ පොඩ්ඩ දන්න එකා බයානකයි. විශේශෙන් මෙන්ටල් කේස් එකක් උනොත්
     

    Similar threads