ලබන සතියේ තෙල් පිරිපහදු ටැංකි ඉන්දියාවට විකුණන්න යන්නෙ- 8 වනදා විදුලි වර්ජනයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    17,590
    15,871
    113
    ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිතිය ඊයේ කොළඹ දී පැවත්වූ මාධ්‍ය හමුවකදී ආණ්ඩුව ආර්ථිකයේ මර්මස්ථාන 3 ක් සෙල්ලමට අරන් ඇති බව පෙන්වා දුන් අතර
    ලබන 08 වනදා දිවයින පුරා විදුලි සේවක ලෙඩවී වර්ජනයක් පවත්වන බවත් සිදුවිය හැකි ගැටලු වලට වගනොකියන බවත් දන්වා තිබේ.


    විදුලි බල ඇමති ගාමිණී ලොකුගේ කොරෝනා ආසාදනයවී ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර මෙම විදුලි වෘත්තීය ක්‍රියාමාර්ග ලබාගන්නට සූදානමින් සිටින අතර ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රතිචාර ඔවුන් බලාපොරොත්තු නොවන ස්වරූපයක්ද මාධ්‍ය හමුවේ කතාවෙලින් පැහැදිලි විය.
    • එල්එන්ජී ගිවිසුම,

    • වරාය අක්කර 13 ක් හා සේවාවන් විකිණීම
    • තෙල් සංස්ථාවට අයත් තෙල් පිරිපහදු වසා දැමීම
    • තෙල් පිරිපහදුවේ ටැංකි ටික ලබන සතියේ ඉන්දියාවට විකිණීම
    • තෙල් ව්‍යාපාරය ඉන්දියාව සතු කිරීමේ ගිවිසුම
    ඔවුන් විරෝධතාවයට මුල් කරගත් හේතුන්ය.
    ඛණිජ තෙල් පිරිපහදුව වසා දැමීම නිසා ආණ්ඩුවට වාසියක් නැතැයිද සේවකයින්ට නිකරුනේ වැටුප් ගෙවීමට විශාල මුදලක් වැයවන බවත් පසුගිය මාස 11 ඩොලර් බිලියන 11 ක ලාභයක් ලබා ඇති පිරිපහදුව වසා ඇති කාලයේ සතයක්වත් නොලැබෙන බවත් ඔවුන් දන්වා තිබේ.

    8 වනදා රට අඳුරේ තබන්නට තමන්ට අවශ්‍ය නැති නමුත් රජයේ ඇස් ඇහැරවන්නට වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් මෙවර තෙල් වරාය විදුලි වෘත්තීය සමිති වලට ගුරු තැපැල් හා සෞඛ්‍ය වෘත්තීය සමිතිද සහය දක්වන බැවින් රජයට තත්වය සංකීර්ණ වනු ඇති බවත් දන්වා තිබේ.
    මෙම රැස්වීමට ලංකා ගුරු සංගමයේ ස්ටාලින්ද පැමිණියේය.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    9,843
    10,888
    113
    日本
    අනේ සාදු..චීනෙට බැණ බැණ ඉන්දියාවට පුක දුන්නනේ මේකේ උන්..රට ඉන්දියාවටම සින්න වෙලා ඉන්දියන් ඩස්‍පයෝ තොපේ ගෙවල් ඉස්සරහම රෙන කොට මරුවට තියෙයි..🤣🤣
     
    • Like
    Reactions: Tanto

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,803
    6,276
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ සාදු..චීනෙට බැණ බැණ ඉන්දියාවට පුක දුන්නනේ මේකේ උන්..රට ඉන්දියාවටම සින්න වෙලා ඉන්දියන් ඩස්‍පයෝ තොපේ ගෙවල් ඉස්සරහම රෙන කොට මරුවට තියෙයි..🤣🤣
    ඒක තමයි. 69ලස්සයක් ජෝකර් කෙනෙක්ව ගෙනත් වෙලා තියන දේ නේද මුරෝ?
     
    • Haha
    Reactions: Tanto and SLK_sri

    dilann

    Well-known member
  • Jul 6, 2018
    17,119
    47,604
    113
    එකමත් එක රටක
    අනේ සාදු..චීනෙට බැණ බැණ ඉන්දියාවට පුක දුන්නනේ මේකේ උන්..රට ඉන්දියාවටම සින්න වෙලා ඉන්දියන් ඩස්‍පයෝ තොපේ ගෙවල් ඉස්සරහම රෙන කොට මරුවට තියෙයි..🤣🤣
    ජෙප්පොද විකුණලා තියෙන්නේ ? ඕකුන්ව තියන්න වටින්නේ නෑ නේ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    4,595
    3,069
    113
    රට බේර ගන්න රාජපස්සලා ගෙනාවට අන්තිමේ බය්යෝන්ට උනේ රට බේරගන්න රාජපස්ස ලාගෙන් ... :lol: :lol: :lol:

    Thanksgiving Fall Down GIF
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    1,503
    5,037
    113
    63
    Albuquerque, New Mexico
    මේවා රටේ මර්මස්ථාන නෙවේ කරුමස්ථාන. රටේ සල්ලි කන තැන්. විකුණා දානවට මම නම් සපෝට්. ඕන තුත්තුකුඩියක එකෙක්ට විකුනුවට කමක් නෑ. කවුරුහරි කියාවි හරියට මැනේජ් කලොත් බ්ලා බ්ලා බම්බු කතා. ගොතා ආවේ හදන්න කියල නේ? 2/3 තියෙද්දිත් බැරි නම් මොකෙක් ඇවිත් ඕව හදන්නද?

    ආණ්ඩුව තෙල් වෙළඳාමෙන් ඈත් වෙන්න ඕන. සියලුම වෙළෙඳ කටයුතු වලින් ඈත් වෙන්න ඕන.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    7,747
    7,741
    113
    "ආණ්ඩුව තෙල් වෙළඳාමෙන් ඈත් වෙන්න ඕන.
    සියලුම වෙළෙඳ කටයුතු වලින් ඈත් වෙන්න ඕන."
    Copied


    මන්ත්‍රීලගේ හෙංචන්ට බිස්නස් දෙන්න ඕනේ......

    නිරූපමාගේ මිනිහා අලුත් කළ ලිට්‍රෝ ගෑස් සැපයුමේ කොටස් කාරයෙක් කියලා දන්නවා ද ?
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    4,105
    4,176
    113
    අනේ සාදු..චීනෙට බැණ බැණ ඉන්දියාවට පුක දුන්නනේ මේකේ උන්..රට ඉන්දියාවටම සින්න වෙලා ඉන්දියන් ඩස්‍පයෝ තොපේ ගෙවල් ඉස්සරහම රෙන කොට මරුවට තියෙයි..🤣🤣
    pabayek janadipathi wela ponnayek agamathi unaama ohoma thamai wenne neda
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    1,503
    5,037
    113
    63
    Albuquerque, New Mexico
    ආණ්ඩුව තෙල් වෙළඳාමෙන් ඈත් වෙන්න ඕන.
    සියලුම වෙළෙඳ කටයුතු වලින් ඈත් වෙන්න ඕන.

    මන්ත්‍රීලගේ හෙංචන්ට බිස්නස් දෙන්න ඕනේ......

    නිරූපමාගේ මිනිහා අලුත් කළ ලිට්‍රෝ ගෑස් සැපයුමේ කොටස් කාරයෙක් කියලා දන්නවා ද ?

    තෙල් බැරල් එකක් ගෙනැත් එකෙන් තෙල් හදන වියදමට වඩා බාගෙක වියදමින් පිටින් ගෙන්වන්න පුළුවන්. පිරිපහදුව අලුත්වැඩියා කරන්න හෝ අලුතෙන් පිරිපහදුවක් හදන්න සල්ලිත් නෑ. එහෙනම් මොකක්ද හොඳම විසඳුම?

    නිරූපමාගේ මිනිහා ආණ්ඩුවේ බිස්නස් කරනවා නම් පැහැදිලිවම ආණ්ඩුව යටතේ බිස්නස් තිබීම නිසාම හොරකම් වෙනවා කියල පේන්නේ නැද්ද? ඕක විකුණුවා නම් ඒ ගන්න ඒකා සමහරවිට ගෑස් ගන්නේ නිරූපමා ගේ මිනිහාගෙන් නෙවේ? ඌට ලාබෙට ගෑස් ගන්න පුළුවන් තැනකින්.

    ඔය හැම රෙද්දම විකුනන්න ඕන. යකඩ බරට විකුණලා වහල දැම්මත් පාඩුව එදා ඉඳල නවතිනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    17,590
    15,871
    113
    අනේ සාදු..චීනෙට බැණ බැණ ඉන්දියාවට පුක දුන්නනේ මේකේ උන්..රට ඉන්දියාවටම සින්න වෙලා ඉන්දියන් ඩස්‍පයෝ තොපේ ගෙවල් ඉස්සරහම රෙන කොට මරුවට තියෙයි..🤣🤣
    බැසිල් ඉන්දියා යයි.. ඩොලර් බිලියන එකහමාරක ණයක් ඉල්ලයි..