ලයිට් රේල් එපා කී නරි රැල

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    13,711
    5,510
    113
    YPnKPED.jpeg
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    10,166
    10,678
    113
    Westනාහිර
    මට නම් LRT වචනේ අහනකොටත් පට්ටම අප්සට් බං..ඒ තරම් අපරාධයක් කරේ මුං ඕක නවත්තලා..මම ඒ LRT line ඵක යන ළග තැනකවත් ඉන්න කෙනෙක් නෙමෙයි..ඒත් පට්ටම දුකයි..රටට අාපු හොඳ අවස්ථාවක් නැති කරගත්තා..:(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    40,171
    11,926
    113
    Black Pearl
    ලොකු රටවල් ඕනි නෑ අවුරුදු ගානකට කලින් Malaysia, Thailand වගේ රටවල් වල තියන දැක්කාම ඒ කාලේම අපි ගැන දුක හිතුනා
    Thailand යද්දි airport එකෙන් බැහැලා කෙලින්ම luggage ටික කරන් ගිහින් monorail එකට නැගැලා hotel එක කිට්ටුව බැස්සා
    මේක cancel කලා කිව්වාම පුදුම තරහක් ආවේ, අපි වාහනයක් ගද්දිත් ගන්නේ ජපන් වාහනයක් එහෙම එකේ රටේ දෙයක් ජපානෙන් හදන එක නවත්තනවා කියන්නේ මොන තරම් ජරා වැඩක්ද
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    882
    941
    93
    Colombo
    මට නම් LRT වචනේ අහනකොටත් පට්ටම අප්සට් බං..ඒ තරම් අපරාධයක් කරේ මුං ඕක නවත්තලා..මම ඒ LRT line ඵක යන ළග තැනකවත් ඉන්න කෙනෙක් නෙමෙයි..ඒත් පට්ටම දුකයි..රටට අාපු හොඳ අවස්ථාවක් නැති කරගත්තා..:(
    දැන් Japan මෙහේ කිසිම දේකට invest කරන්න කැමති නැත්තේ මේක නිසා. මුන් ලෝකෙම තරහ කර ගත්ත එක විතරයි හරියට කරේ. කංචනයා තෙල් හිඟා කන්න Dubai ගියාමත් කියලා තිබ්බේ Emirates, Etisalat වලට උන දේ නිසා එහේ එකක්වත් මෙහේ invest කරන්න බයයි කියලා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    11,313
    4,411
    113
    Dubai
    මේ හු#$ලා මුලදිම ඔය Metro Project එක නවත්තනකොට මම කිව්වා බන්. සක්කිලි බල්ලෝ. මේ ප#යලා හිතාගෙන ඉන්නේ mono rail එකක් කියන්නේ Normal Railway එකක් වගේ කියලා. ලොක්කා වැඩේ පටන් ගත්තෙම මේ වගේ ගොන් ප#ලයලා එක්ක. ලප් තැනම ලොප්. සාමාන්‍ය මිනිහෙක්ට තියෙන මොළයක්වත් නැති උගත් කියලා හිතපු අමුම අමු ගොන් රැලක් එක්ක වියත්මග කියලා රෙද්දක් හදාගෙන නටපු ජෝගියෙන් රටම ඇන්දුවා.
    කිසි වැදගැම්මකට නැති අම්මගේ රෙද්දේ කුළුනු හදාගෙන නටන්නේ නැතුව ඔය mono rail Project එක ඒ කාලෙම පටන් ඇරන් තිබ්බා නම් අද වෙනකොට දුවන්නත් පටන් ඇරන්. නිවැරදි දැක්මක් නැති, කොන්ද කෙලින් තියාගෙන නිවැරදි තීරණ ගන්න බැරි, නායකත්වයක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති පාළකයෝ රට පාලනය කරනකල් හැමදාම රට වල පල්ලෙම තමයි බන්


    mexico-city-mayor-sheinbaum-pardo-inaugurated-line-1-of-cable-bus.jpg

    කේබල් කාර් තමයි හරියන්නේ, මෙට්‍රො, මොනොරේල් හරියන්නේ නෑ ලංකාවට.

    අන්න කිව්වා කතාවක්. උඹ කොහෙද ඉන්නේ? මෙට්‍රො, මොනොරේල් ලංකාවට හරි යන්නේ නෑ කියන්න උඹට තියෙන සාධාරණ හේතුව මොකක්ද? ඇයි බන් උඹලත් මෙහෙම පටු විදියට හිතන්නේ?
    ------ Post added on Jun 29, 2022 at 10:29 AM