ලයිට් රේල් එපා කී නරි රැල

monson

Well-known member
  • May 7, 2007
    12,006
    1,838
    113
    54524761_2435507880068848_7517830250051403776_n.jpg


    54523178_2435507860068850_3147646604840796160_n.jpg

    55596917_2435507920068844_4689476062365614080_n.jpg

    55495064_2435507873402182_2040161804071469056_n.jpg
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    4,907
    9,581
    113
    Miami
    අඩෝ මේව දකිද්දි නම් පිස්සු හුත්තිගෙ පුතාට කතිරෙ ගහපු එක ගැන පට්ට දුකක් එන්නේ. අඩු තරමෙ දැන් ජපානෙන් ආධාරයක්වත් නෑ. උඹල හිතනවද මූව මරල හරි අයින් කලොත් ආයෙ ඔය ජාත්‍යන්තර සපෝට් හම්බ වෙයි කියලා?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    3,679
    3,468
    113

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,483
    8,253
    113
    63
    Albuquerque, New Mexico
    ජප්පෝ කෙරවළපිටිය ගල් අඟුරු බලාගාරය හදන්න අවුරුදු දහයක් බලාගෙන හිටිය. චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ හිටි අගමැති රත්නසිරි වික්‍රමනායක ජපන් තානාපති ගෙන්වල කිව්වා ඒ ප්‍රොජෙක්ට් එක ඕන නෑ කියල, සහන කාලයක් අඩුම පොළියක් එක්ක ජපන්නුන්ගේ ටෙක්නොලොජි එකට හදන්න තිබුණු චාන්ස් එක නැති කරගත්ත. ඊට පස්සේ චීන්නුන් එක්ක ප්‍රොජෙක්ට් එක කලේ, එතකොට අර කලින් තිබුණු තරම් විරෝධතා ආවෙත් නැහැ. මට හිතෙන්නේ චීන්නු තමයි ඔය ප්‍රොජෙක්ට් බ්ලොක් කරන්නේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    12,006
    1,838
    113
    Gota sakkili balla nwaththapu කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂම කිරීමේ ව්‍යාපෘතිය - Colombo Suburban Railway Efficiency Improvement Project (CSREIP) eka.

    67210301_2520329994919969_4158558657937670144_n.jpg

    67136425_2520329818253320_4193156466342887424_n.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    6.jpg

    7.jpg

    8.jpg

    9.jpg

    10.jpg


    Gota sakkili balla nwaththapu කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂම කිරීමේ ව්‍යාපෘතිය - Colombo Suburban Railway Efficiency Improvement Project (CSREIP) eka.

    67210301_2520329994919969_4158558657937670144_n.jpg

    67136425_2520329818253320_4193156466342887424_n.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    6.jpg

    7.jpg

    8.jpg

    9.jpg

    10.jpg
    11.jpg


    12.jpg

    13.jpg

    14.jpg

    15.jpg

    ------ Post added on Jun 29, 2022 at 11:28 AM
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    865
    929
    93
    ඔය ප්‍රෝපා පට්ට උද්දච්ච මිනිහෙක් ,

    තව කතාවක් සුනාමියෙන් පස්සේ අපේ ඉස්කෝලේ අලුත් තැනක හදන්න පටන් ගත්ත ආමි කෑම්ප් එකේ සහ CTB depot එකෙ ඉඩම් වල. ප්‍රෝපා ප්‍රවාහන අමත්‍යන්ශේ ලේකම්ද කොහෙද ඒ කලේ මූ CTB ඉඩම දුන්නේ නෑ පට්ට උදැල්ලක් දැම්මේ, මු ඉස්කෝලේ old boy එකේ මු හිටියේ ඉස්කෝලේ තැන මරුකරනවට විරුද්ධ සුළුතර මතය නියෝජනය කරන අයත් එක්ක

    පලි
    කලින් ඉඩනුත් මිනිහ බයිසිකල් එකේ ගමන් යනවා මන් දැකල තියෙනවා
     
    • Like
    Reactions: thomian and monson