ජප්පෝ කෙරවළපිටිය ගල් අඟුරු බලාගාරය හදන්න අවුරුදු දහයක් බලාගෙන හිටිය. චන්ද්රිකා ආණ්ඩුව කාලේ හිටි අගමැති රත්නසිරි වික්රමනායක ජපන් තානාපති ගෙන්වල කිව්වා ඒ ප්රොජෙක්ට් එක ඕන නෑ කියල, සහන කාලයක් අඩුම පොළියක් එක්ක ජපන්නුන්ගේ ටෙක්නොලොජි එකට හදන්න තිබුණු චාන්ස් එක නැති කරගත්ත. ඊට පස්සේ චීන්නුන් එක්ක ප්රොජෙක්ට් එක කලේ, එතකොට අර කලින් තිබුණු තරම් විරෝධතා ආවෙත් නැහැ. මට හිතෙන්නේ චීන්නු තමයි ඔය ප්රොජෙක්ට් බ්ලොක් කරන්නේ.