ලව් ඵක නිසා මැරුණ Teens ලා

JilbuwaT

Well-known member
  • Aug 3, 2015
    576
    355
    63
    ඔය කාලේ බස් ස්ටේෂන් එක ඇතුලේ තිබ්බ cafe එකේ තමයි , සීසන් එකේ හෙන බිශනේ - අම්මපා ටවුන් එකේ එහෙ මෙහේ කැරකිලා . ඉස්කෝලේ ඇරියේ 1.30 ට වගේ . ගෙදර ආවේ 4ට . ගෙදර ඇවිත් කොල්ලො සෙට් එකත් එක්ක ගගේ පැන්නා කිතුල්බි ලි පිති අරන් - මරු ආතල් . අල්ලන මාලුවෙකුත් නැ වෙලාවකට. :lol: :lol: යකෝ ඉස්සර කෙල්ලෝ එක්ක මල ගේම ඉල්ලනවා , ලවු සීන් නැ , අදටත් මට පුදුමයි . එහෙම ආතල් තිබ්බා නේ. කියලා.

    දෑන් ඉන්න උන්ට ඔලුවට ගහලා තියෙන්නේ ලව් සින් එක සික් එක වගේ. වැඩිය ඕන නැ ඉරිදට ටවුන් බැස්සම, බලා ගන්න පුළුවන් .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,474
    11,842
    113
    Gotham City

    මට කෙල්ලො පෙන්න බැහැ ඒ කාලෙ.
    අවුරුදු 16 දි.
    හැබැයි හිතින් ක්‍රෂ් කරාපු එවුනුත් හිටියා.
    නතාෂා පෙරෙරා තමා මගෙ සිහින කුමාරිය අවුරුදු 16 දි .
     
    • Love
    Reactions: JilbuwaT

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,965
    113
    Kandy
    ammala thawaththala thama paw. oun nam marena ekama hodai. thamange jewithe nathi kara ganna hithanne athma wishwasayak nathi kalakanniyo. onama prashnekata wisadumak thiyanawa.

    adaraye unusuma laga duka danenne na
    duk karadara nathi daweasata dura penenne na
    jevithaye hama damath sapa radenne na
    sina wewi sina wewi kal gewanna ba
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    31,887
    1
    73,473
    113
    31
    Kalutara
    ඔය කාලේ බස් ස්ටේෂන් එක ඇතුලේ තිබ්බ cafe එකේ තමයි , සීසන් එකේ හෙන බිශනේ - අම්මපා ටවුන් එකේ එහෙ මෙහේ කැරකිලා . ඉස්කෝලේ ඇරියේ 1.30 ට වගේ . ගෙදර ආවේ 4ට . ගෙදර ඇවිත් කොල්ලො සෙට් එකත් එක්ක ගගේ පැන්නා කිතුල්බි ලි පිති අරන් - මරු ආතල් . අල්ලන මාලුවෙකුත් නැ වෙලාවකට. :lol: :lol: යකෝ ඉස්සර කෙල්ලෝ එක්ක මල ගේම ඉල්ලනවා , ලවු සීන් නැ , අදටත් මට පුදුමයි . එහෙම ආතල් තිබ්බා නේ. කියලා.

    දෑන් ඉන්න උන්ට ඔලුවට ගහලා තියෙන්නේ ලව් සින් එක සික් එක වගේ. වැඩිය ඕන නැ ඉරිදට ටවුන් බැස්සම, බලා ගන්න පුළුවන් .
    මික්ස් ඉස්කොලවල් ඔය වගේ ප්‍රශ්න සෑහෙන්න අඩුයි නේද. මොකද අමුතුවෙන් ගෑනු පිරිමි කියල වෙන වෙනම කූඩු වල ඉන්න සත්තු වගේ හැදෙන්නේ නැනේ. මට වුනත් ඒ ලෙවල් කාලේ වෙන ඉස්කෝලෙකින් ආපු කෙල්ලෙක්ට හිත යනකන් කවදාවත් එහෙම ක්‍රෂ් එකක් ඇති වෙලා නෑ. ඕන තරම් කෙල්ලෝ එක්ක බැනගෙන ගහගෙන ඇති. පොත් ගෙදර අරන් ඇවිල්ල ලියාගෙන තියෙනවා. යාලුකමකට එහා දෙයක් ඒ ලෙවල් වෙනකන් හිතිලා නෑ. :P
     
    • Like
    Reactions: JilbuwaT

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,474
    11,842
    113
    Gotham City
    මික්ස් ඉස්කොලවල් ඔය වගේ ප්‍රශ්න සෑහෙන්න අඩුයි නේද. මොකද අමුතුවෙන් ගෑනු පිරිමි කියල වෙන වෙනම කූඩු වල ඉන්න සත්තු වගේ හැදෙන්නේ නැනේ. මට වුනත් ඒ ලෙවල් කාලේ වෙන ඉස්කෝලෙකින් ආපු කෙල්ලෙක්ට හිත යනකන් කවදාවත් එහෙම ක්‍රෂ් එකක් ඇති වෙලා නෑ. ඕන තරම් කෙල්ලෝ එක්ක බැනගෙන ගහගෙන ඇති. පොත් ගෙදර අරන් ඇවිල්ල ලියාගෙන තියෙනවා. යාලුකමකට එහා දෙයක් ඒ ලෙවල් වෙනකන් හිතිලා නෑ. :P
    කතාවෙ ඇත්තක් ඇති.
    මාත් මිශ්‍ර පාසලක තමා. එක නිසා කෙල්ලො ගැන ලොකු මෙව්වා එකක් තිබුණෙ නැහැ.
    කොටින්ම කෙල්ලොන්ව ගණන් ගත්තෙම නැහැ.
    ක්‍රෂ් නම් කරා වෙන ඉස්කොල වල උන්ට.
    මිශ්‍ර නොවන පාසල් වල හැදෙන උන් ටිකක් කෙල්ලො ගැන ලිංගිකත්වය පැත්තෙනුට් ආදරෙ පැත්තෙනුත් හිතන්නෙ බොලඳ විදියට.
    ගොඩක් කැම්පස් යන්නෙත් මිශ්‍ර නොවන පාසල් වල උන් නෙ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් වැඩියෙන්ම ?
    එකනෙ ඔය කැම්පස් වල මුන් කෙල්ලො වෙනුවෙන් කවි නිසදැස් ලියාගෙන එහෙම නැත්තම් ගිය දවසෙ ඉඳන් උකන්න බලාගෙන තමා ජීවත් වෙන්නෙ
    කැම්පස් වලත් ලව් කේස් ඔය වගෙ තම. හේතුව උඹ කිව්ව කතාවමයි .
     
    • Love
    Reactions: Heshan Daminda

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,531
    707
    113
    Ambepussa
    Awrudu 16 di computer ekak gatta mul dawas. dawasa purama teek bola sakkuwe daan gihin teek gahala gedara ewith ra wenakan game gahanawa computer eke.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    38,457
    39,788
    113
    කතාවෙ ඇත්තක් ඇති.
    මාත් මිශ්‍ර පාසලක තමා. එක නිසා කෙල්ලො ගැන ලොකු මෙව්වා එකක් තිබුණෙ නැහැ.
    කොටින්ම කෙල්ලොන්ව ගණන් ගත්තෙම නැහැ.
    ක්‍රෂ් නම් කරා වෙන ඉස්කොල වල උන්ට.
    මිශ්‍ර නොවන පාසල් වල හැදෙන උන් ටිකක් කෙල්ලො ගැන ලිංගිකත්වය පැත්තෙනුට් ආදරෙ පැත්තෙනුත් හිතන්නෙ බොලඳ විදියට.
    ගොඩක් කැම්පස් යන්නෙත් මිශ්‍ර නොවන පාසල් වල උන් නෙ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් වැඩියෙන්ම ?
    එකනෙ ඔය කැම්පස් වල මුන් කෙල්ලො වෙනුවෙන් කවි නිසදැස් ලියාගෙන එහෙම නැත්තම් ගිය දවසෙ ඉඳන් උකන්න බලාගෙන තමා ජීවත් වෙන්නෙ
    කැම්පස් වලත් ලව් කේස් ඔය වගෙ තම. හේතුව උඹ කිව්ව කතාවමයි .

    mix school wala life ekata igena godak dewal thiyanawa.
    ape school eke set ekak hitiya kello 6 kollo 5. api grade 5 idan O/L karanakan ekata hitiye,kello 2 k shishaththwe pass wela gihin apahu awa api set eka nethuwa be kiyal.

    ona kuppa wedakata ready onama welawakata. hema weekend ekema kage hari gedaraka set wela kala nala enne.

    thamath contacts thiyanawa, once a year kattiyama daru pawul ekka set wenawa.
     
    • Like
    Reactions: Heshan Daminda