තිලිනි කියන කෙනාගෙයි අන්තරෙයි මොකක්ද සම්බන්ධෙඅරගලේ හිටපු එවුන්ව පීචන්ම කරලා දාන ලස්සන ගේමක් මේ දවස් වල යනවා. මේක ප්ලේ කරන්නේ කවුද කියලා තාමත් හිතාගන්න බෑ
රැග් සීන් වලින් අන්තරේ පීචන්ම කරලා දැම්මා
අද අර තිළිණි කියන ගෑනිට ශොට් එක දීලා අරගලේ ඉතුරු උන්ව නැත්තටම නැති කරලා දැම්මා
මේවා දැක්කහම හෝඨා කියන්නේ Noob කෙනෙක් කොටින්ම කිරි දරුවෙක්
මොකා උනත් මේ වෙලාවේ ගේමට බැහැලා ඉන්න එකා එසේ මෙසේ ඩයල් එකක් වෙන්න බෑ අනිවා Pro කෙනෙක්.