ලාෆ්ස් ගැස් සිලින්ඩර් පාවිච්චි කරන අය එන්නකෝ උබලටත් මේ ගැටලුව ඇති

wca

Well-known member
  • Nov 14, 2017
    2,622
    4,619
    113
    උන්ගේ online එකත් වැඩ නෑ නේද ?
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,636
    113
    හරි බන් මොකක් උනත් මිනිස්සු අනාථ කරන්නේ නැතුව වැඩ පිළිවෙලක් යොදන්න එපැයි.
    අනත වෙලා නෙමේ දැන් රටට කෙල වෙලා තියන්නේ .. කරගන්න දෙයක් නැතුව ඉන්නේ දැන් ...
     
    • Sad
    Reactions: aneasarayana

    topkollek

    Well-known member
  • May 22, 2014
    34,240
    1
    46,142
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොලඹින් පිට ගෑස් විකුණන එක නවත්තල පිට පලාත්වල අයව දර පාවිච්චියට හුරුකරවන්න ඕනෙ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,622
    4,619
    113
    මටනම් පෙන්නේ ඩොලර් හිගය හින්ද මුන් දෙගොල්ලොන්ටම මාරුවෙන් මාරුවට ගෑස් ගෙන්නන සිං එකක් වගේ තියෙන්නේ.එතකොට එකක් ටික කාලෙකට අඩුවෙනවා
    Capturedfsg.PNG
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,333
    35,069
    113
    තනිකර ආණ්ඩුවේ වැරදි.සමාගම් බංකොලොත් වෙන එක සාමාන්‍යයි. ඒත් ඒවාට විකල්ප රජයෙන් දෙන්න ඕනේ. මට මතකයි අපි පොඩි කාලේ ප්‍රමුක බැංකුව කියලා එකක් තිබ්බා. බංකොලොත් උනාට පස්සේ ආණ්ඩුවෙන් කිසිම දෙයක් කරේ නෑ. සල්ලි දාපු මිනිස්සු අනාථ උනා.
    බංකලොත් නෙවේනෙ බන්. උන්ට ඩොලර් නෑ.
     
    • Like
    Reactions: aneasarayana

    24X7

    Well-known member
  • Oct 22, 2017
    450
    262
    63
    Laugfs has about a 30% market share in the domestic and commercial sector, and while it has not yet decided to stop gas imports, what will happen is that a “natural stoppage” of imports would occur, its Chairman W.K.H. Wegapitiya told the Sunday Times.
    මාර්කට් එකේ 30% කියල නම් විශ්වාස කරන්න බැ නේද? මොකද දැන් මාසයකට කිට්ටු වෙනවා ලාෆ් ගෑස් නැතුව ගොඩක් වෙලාවට කට්ටිය ලාෆ් එක බැකප් එකක් විදියට තියාගන්නවා ඇති.

    නැත්නම් දැන් මිනිස්සු පාරට බහින්න ඕනේ මාසයකට කිට්ටු වෙනවා ලාෆ් ගෑස් නැතුව කියල...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    50,498
    18,602
    113
    Gotland
    ඇමරිකන් පකයි රජ කරවල අන්තිමට සිංහලුන්ට ගල් යුගයට යන්න උනා


    මාර වැඩේ තමයි ලංකාවට උනේ
     
    • Like
    Reactions: U-tag

    24X7

    Well-known member
  • Oct 22, 2017
    450
    262
    63
    නෑ අලුතින් දෙන්නෙ නෑ තමා...
    මගෙ යාළුවෙකුත් හොයල ගන්න බැරිවුණා..
    සිරාවට එහෙම අලුත් සිලින්ඩර් ගන්න එක ලිට්රෝ තහනම් කරලද?:shocked::shocked::shocked:
     
    • Sad
    Reactions: PHBhagya

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    728
    490
    63
    man nam litro 12.5kg dekak thiyan inne. ekak iwara unama sathiyak athulatha refill 12.5kg ekak genawa. hama thissema full additional ekak thiyena nisa lesi.
    litro nethi unoth laugh nethi una seen ekamane bn wenne. ekai minissu jathi deken thiyaganne.

    Litro APP ekak thiyenawa. eken aluth ewa danna puluwan, Try ekak deela balapalla.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,350
    113
    rajagiriye ලාෆ්ස් ගැස් na unge supermarket eketh... (hsbc eka ta eha paththe) :dull:
     
    • Like
    Reactions: U-tag

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,033
    3
    116,649
    113
    Gampaha
    සිරාවට එහෙම අලුත් සිලින්ඩර් ගන්න එක ලිට්රෝ තහනම් කරලද?:shocked::shocked::shocked:
    කම්පැණියෙන් කරනවද, කඩ කාරයො දෙන්නෙනැතුව හංගනවද දන්නෙ නෑ....
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,290
    5,743
    113
    King's Landing
    වැඩක් නෑ කතා කරල, රට බල්ලටම ගිහින් හැම තැනම සාමාන්‍ය මිනිස්සුන්ට කෙල වෙලා තියෙන්නෙ. නීතියක් නැති නිසා හැම එකාම මිනිස්සුන්ව හූරන් කනවා.
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    249
    359
    63
    litro nethi unoth laugh nethi una seen ekamane bn wenne. ekai minissu jathi deken thiyaganne.

    Litro APP ekak thiyenawa. eken aluth ewa danna puluwan, Try ekak deela balapalla.
    app eken dana ewa reject karanawa. call kalama kiyanawa. company eken new cylinder issue karanna epa kiyala thiyenawalu
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    15,107
    2
    10,160
    113
    Home Sweet Home
    ලාෆ් supermarket ekakth nadda ?
    ane manda ithin ehenam
    මචෝ ලාෆ් ගැස් සිලින්ඩර් නැනේ ගන්න කොහෙවත් ලිට්රෝ එකේ සබාපති කිව්වා නේද ලාෆ්ස් සිලින්දරේ ලිට්රෝ එකට දීලා මාරු කරන්න පුළුවන් කියලා එත් කට වචනේ විතරයි කොහෙවත් ලාෆ්ස් එක ලිට්රෝ එකට මාරු කරන්නේ නැ :oo:

    උබලා මොකද කරේ:unsure: