ලාෆ්ස් ගැස් සිලින්ඩර් පාවිච්චි කරන අය එන්නකෝ උබලටත් මේ ගැටලුව ඇති

24X7

Well-known member
  • Oct 22, 2017
    581
    401
    63
    කම්පැණියෙන් කරනවද, කඩ කාරයො දෙන්නෙනැතුව හංගනවද දන්නෙ නෑ....
    මට නම් හිතන්නේ මෙහෙම කට්ටිය සිලින්ඩර් ගන්න ගියොත් කොම්පැනි එකට නැවත පුරවන්න සිලින්ඩර් නැති වෙනවනේ. එක නිසා කොම්පැනි එකෙන් නවත්වලා ඇති. කඩ කරයෝට එහෙමෙ හැංගුව කියලා ඇති වාසියක් නැනේ.
     
    • Wow
    Reactions: PHBhagya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,806
    1
    38,351
    113
    මචං මම ලිට්රෝ 12.5 එකක් පෙරේද ගත්ත. බඩු තිබුණ. රුපියල් 1500යි
    තිබුණෙත් ලිට්රෝ සිලින්ඩරයක්ම තමයි
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,407
    113
    මචං මම ලිට්රෝ 12.5 එකක් පෙරේද ගත්ත. බඩු තිබුණ. රුපියල් 1500යි
    තිබුණෙත් ලිට්රෝ සිලින්ඩරයක්ම තමයි
    ලිට්රෝ විතරද තියෙන්නේ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,806
    1
    38,351
    113
    ලිට්රෝ විතරද තියෙන්නේ?
    ලාෆ් බාගෙ එක තියෙනව
    ඒකනං තාම මාරු කරන්න ගියෙ නෑ
    ඇයි බඩු නැද්ද තාම?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,407
    113
    ලාෆ් බාගෙ එක තියෙනව
    ඒකනං තාම මාරු කරන්න ගියෙ නෑ
    ඇයි බඩු නැද්ද තාම?
    ලාෆ් එක නැහැ. ආයේ එන එකක් නැහැ. ලාෆ් එකේ ගෑස් ටර්මිනල් එකකුත් වැහුවා. දැනට උන් ගෑස් දෙන්නේ උන්ගෙන් ගෑස් ගත්තු ලොකු කොම්පැනි, හෝටල් ටිකට තමයි. ලාෆ් එක අයිති වෑගපිටිය ලාෆ් එක විකුනන්න යන්නේ කියලත් කියනවා. උන්ගේත් කයිය විතරයි බලං ගියාම.
     
    • Wow
    Reactions: AnuradhaRa

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,487
    17,777
    113
    හස්තිශෛලපුර
    ලාෆ් එක නැහැ. ආයේ එන එකක් නැහැ. ලාෆ් එකේ ගෑස් ටර්මිනල් එකකුත් වැහුවා. දැනට උන් ගෑස් දෙන්නේ උන්ගෙන් ගෑස් ගත්තු ලොකු කොම්පැනි, හෝටල් ටිකට තමයි. ලාෆ් එක අයිති වෑගපිටිය ලාෆ් එක විකුනන්න යන්නේ කියලත් කියනවා. උන්ගේත් කයිය විතරයි බලං ගියාම.

    ලිට්‍රෝ එකටද?
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    581
    401
    63
    දැන් දැක්කේ දෙරණේ
    http://sinhala.adaderana.lk/news/155987/වෙළෙඳපොලේ-ගෑස්-හිඟයක්

    1628067280115.png
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    Laugfs ekak thibune. iwara wela dawas 2k witara hitiya refil nathuwa. anthimata litro ekak ganna giya. Litro godak shop wala 12.5kg aluthin denne na. shop 8k witara gihin wedala 1k gatta. gana 6800/=
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,449
    1
    99,112
    113
    Leasing World
    මචෝ ලාෆ් ගැස් සිලින්ඩර් නැනේ ගන්න කොහෙවත් ලිට්රෝ එකේ සබාපති කිව්වා නේද ලාෆ්ස් සිලින්දරේ ලිට්රෝ එකට දීලා මාරු කරන්න පුළුවන් කියලා එත් කට වචනේ විතරයි කොහෙවත් ලාෆ්ස් එක ලිට්රෝ එකට මාරු කරන්නේ නැ :oo:

    උබලා මොකද කරේ:unsure:

    gas na bn godak than wala ane mnda
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,807
    23,333
    113
    චී ලංකාව
    මචෝ ලාෆ් ගැස් සිලින්ඩර් නැනේ ගන්න කොහෙවත් ලිට්රෝ එකේ සබාපති කිව්වා නේද ලාෆ්ස් සිලින්දරේ ලිට්රෝ එකට දීලා මාරු කරන්න පුළුවන් කියලා එත් කට වචනේ විතරයි කොහෙවත් ලාෆ්ස් එක ලිට්රෝ එකට මාරු කරන්නේ නැ :oo:

    උබලා මොකද කරේ:unsure:
    සිලින්ඩර දෙකම තියෙනවා ලිට්‍රො විතරයි බඩු තියෙන්නේ ලාෆ් එක ලිට්‍රොඋන් ගන්නෙ නෑ තාම
    සමහර විට ඉස්සරහට ගයි. මේ අස්සෙ 12.5kg හා ලීටර් 18 කියලා තව රෙද්දකුත් ආවනෙ කඩ කාරන මිනිස්සුත් මොංගල් වෙලා වගේ ඉන්නෙ
     
    • Like
    Reactions: Big Cass

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,788
    1
    3,258
    113
    පාට මාරුවෙන්න තීන්ත ගාගෙන ගියොත් බැරිද?
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    App eke request kalata wadak naha inna area eke agent latamai yanne. Un decline karanawa.
    App eken emty available thiyanawa kiyala penwana agent kenek lagata gihin balanna.

    පාට මාරුවෙන්න තීන්ත ගාගෙන ගියොත් බැරිද?
    ba machan.

    godak cylinder wala Laugfs GAS or Litro GAS kiyala cylinder eke embossing karala thiyenne.
    ------ Post added on Aug 7, 2021 at 6:35 PM
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,858
    14,786
    113
    127.0.0.1
    Dan laugh witharak thibba un uyanne dara lipen da?

    Salli thibunath litro ganna wath baane.. ai ithin cylinder denne na aluthin.

    regulator Eka pukata gahala pada Ara Ara lipa paththu karanna thamai wenne.

    Shawendra Meka poddak balandar