ලැපක් ගන්න යන්නෙ

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ලැපක් ගන්න යන්නෙ

    ඉඳල ඉඳල ඔන්න හෙට අනිද්දම මං ලැපක් ගන්න යන්නෙ මේක තමයි සෙට් වුනේ ගන්න

    http://www.asus.com/Notebooks_Ultrabooks/X550LC/


    P_500.jpg


    touch.png

    sound.png


    ඒත් පොඩි කුකුසක් තියෙනව. මේකෙ ඔන්බෝඩ් වීජීඒ එකකුයි ඒකෙ ඉන්ටෙල් HD4400 තියෙන්නෙ, සෙපරේට් වීජීඒ එකකුයි මොඩල් 2ක් තියෙනව. ඔන්බෝඩ් එකට වඩා සෙපරේට් තියෙන එක 10ක් 12ක් වැඩියි, එන්වීඩියා GT720M වීජීඒ එක තියෙන්නෙ. ඒක ලෝ එන්ඩ් එකක් හින්ද ඔන්බෝඩ් එකටම යන්නද නැත්නම් සෙපරේට් තියෙන එකටම යන්නද කියල තීරණයක් ගන්න ඕනෙ. උඹලගෙ අදහස කියපන් බලන්ඩ
    :)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    716
    113
    41
    No Longer in Elakiri
    අපේ ලැප්ටොප් විකුනන හාදයෙක් ඉන්නවා. මිනිහගෙන් ගන්න. ලේලන්ඩ් බස් එක ඇවටාර් එකට දාන් ඉන්න කොලුවා හොද එකා
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ගන්න අපේ කෙනෙක්ගෙන්
    හම්බයින්ගෙන් නම් ගන්නෙ නෑ ඔන්න :)
    අපේ ලැප්ටොප් විකුනන හාදයෙක් ඉන්නවා. මිනිහගෙන් ගන්න. ලේලන්ඩ් බස් එක ඇවටාර් එකට දාන් ඉන්න කොලුවා හොද එකා
    :)
    separate ganin, onboard reddawal ganna epa bn
    එල