ලිට්රො කේස් එක නිසා මතක් උනේ බඩු කෑල්ල ...:ROFLMAO::ROFLMAO:මොන සද්දයක් දාපු එකෙක්ද, එල්ලනවා මරනවා කපනවා කොටනවා.... දැන් බලු සුනඛය වෙලා💩 දැන් ඉන්නවද මැරිලද කියලා නෑ😂😂😂😂