ලින්ක්ඩ්ඉන් එකේ රෙකෘයිටර්ස්ලගෙන් පුදුම වදයක් තියෙන්නේ 😣 ඉන්ටවිව් කරාට ගන්නෙත් නෑ 🤷🏻‍♂️

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    18,745
    25,574
    113
    මැදමහනුවර
    පෙරේදා, ඊයෙ, අද තුනේම JD දාලා ලින්ක්ඩ්ඉන් චැට් එකේ අහවල් තැන වේකන්සි තියනවා මන් availableද අහලා. දැන් මං ඕවට CV දාලා රිප්ලයි කරා කියපන්කො. ඉන්ටවිව් කරයි, උපරිම ටෙක්නිකල් ඉන්ටවීව් වෙනකන් විතරයි ඊට පස්සෙ අනිවා ghosted :angry:

    මේක නතර කරන්න කියල ලින්ක්ඩ් ඉන් එකෙන් අයින්වෙලත් බෑ, ලොග් නොවී ඉඳලත් බෑ. ජොබක් නැති හින්දා notification නතරකරලත් බෑ. මොකද බං මන් මේකට කරන්නේ? මට ඉන්ටවිව් ගිහිල්ලම මහන්සියි දැන් :(

    කලින් තැනින් අස්කරපු හේතුව දන්නැති කට්ටියට දැනගන්න ඒ ලෙටර් එකත් පල්ලෙහා දාලා ඇති


    sketch-1703060383304.png


    mUvW6qS.jpg
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,228
    19,731
    113
    40
    ලියුම කියවන්ඩ දන්නැ. උබ වැඩ හොද නෑ කියලද අයින්කරේ

    එහෙම නැත්තන් උබ චයිල්ඩ් පෝන් බලලා මාට්ටු උනාද
    ------ Post added on Dec 20, 2023 at 4:29 PM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    18,745
    25,574
    113
    මැදමහනුවර
    mokkda hethuwa kalin thanin terminate krpu?

    ලියුම කියවන්ඩ දන්නැ. උබ වැඩ හොද නෑ කියලද අයින්කරේ

    එහෙම නැත්තන් උබ චයිල්ඩ් පෝන් බලලා මාට්ටු උනාද
    ------ Post added on Dec 20, 2023 at 4:29 PM
    Communication issues :(
     
    • Like
    Reactions: jennt and Esh95

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    18,745
    25,574
    113
    මැදමහනුවර
    මාව ටීම්ස් එකේ මෙන්ෂන් කරොත් මගෙන් රිප්ලයි එන්න පැයක් විතර යනවලු. වැඩක හිරවුනොත් ඒබව කියන්නෙ පරක්කුවෙලාලු එතකන් වෙන එකකට යන්නැතුව ඒකෙම එල්ලිලා ඉන්නවලු etc..
     
    • Like
    Reactions: jennt and Esh95

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,347
    4,532
    113
    ලියුම කියවන්ඩ දන්නැ. උබ වැඩ හොද නෑ කියලද අයින්කරේ
    ehema seen ekak thamai mama hithanne , meya performance standards walata wada pahalin thiyenne. plus eyala kiyanawa meyage performance adu welath eya eka improve kara ganna action aragena na kiyala
     
    • Sad
    Reactions: asanka+++

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,347
    4,532
    113
    මාව ටීම්ස් එකේ මෙන්ෂන් කරොත් මගෙන් රිප්ලයි එන්න පැයක් විතර යනවලු. වැඩක හිරවුනොත් ඒබව කියන්නෙ පරක්කුවෙලාලු එතකන් වෙන එකකට යන්නැතුව ඒකෙම එල්ලිලා ඉන්නවලු etc..
    company eka oyawa two months wage supervisor kenek appoint karala dala thibbada oyage performance gana management ekata feedback denna
     
    • Like
    Reactions: jennt

    Fade

    Well-known member
  • May 25, 2022
    1,122
    2,271
    113
    මාව ටීම්ස් එකේ මෙන්ෂන් කරොත් මගෙන් රිප්ලයි එන්න පැයක් විතර යනවලු. වැඩක හිරවුනොත් ඒබව කියන්නෙ පරක්කුවෙලාලු එතකන් වෙන එකකට යන්නැතුව ඒකෙම එල්ලිලා ඉන්නවලු etc..
    ඕවට කවුද මිට්ටෝ අස් කරන්නේ. එහෙනම් මාව කම්පැනි එකෙන් දැන් 1000ක් පාරක් විතර අයින් කරලා. letter එකේ තියෙන විදියට උබේ වැඩ හරි නෑ. එක්කෝ උබට වැඩ බෑ. නැත්තන් දුන්න වැඩක් උබ හරියට කරන්නේ නෑ. වැඩේ කරලා දුන්නත් උබේ මිස්ටේක් හදන්න වෙන එකෙක්ට දෙන්න වෙලා ඇති. උබෙන් කම්පැනි එක බලාපොරොත්තු වෙන efficiency එක නැතුව ඇති. කෙටියෙන්ම කිව්වොත් උබට පඩි දීලා තියාගන්න කම්පැනි එකට ඕනේ නැතුව ඇති. උබට දෙන පඩිය අනවශ්‍ය cost එකක් කියලා තේරෙන්න ඇති උන්ට. උබේ වැඩෙත් එක්කෝ වෙන එකෙක්ට කියලා උගේ පඩියටම කරගන්න පුලුවන් ඇති.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,073
    9,849
    113
    ලියුම කියවන්ඩ දන්නැ. උබ වැඩ හොද නෑ කියලද අයින්කරේ

    එහෙම නැත්තන් උබ චයිල්ඩ් පෝන් බලලා මාට්ටු උනාද
    ------ Post added on Dec 20, 2023 at 4:29 PM
    නෑ මූ කැමති කකෝල්ඩ් පෝර්න් බලන්න
     
    • Like
    Reactions: jennt and asanka+++

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    2,872
    3,131
    113
    උඹට සිංග ජොබක් සෙට් උන කීවා නේද??
     
    • Like
    Reactions: jennt

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    3,927
    4,026
    113
    එතකොට මගෙ පැත්තෙන් මුකුත් කරන්න බෑද?
    Labour department gihin naduwak danna puluwan, but ubata prove karanna wenwa ehema performace awulk na kiyala. okkama data ekatu kara ganna account lock karanna kalin
     
    • Like
    Reactions: jennt

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    18,745
    25,574
    113
    මැදමහනුවර
    company eka oyawa two months wage supervisor kenek appoint karala dala thibbada oyage performance gana management ekata feedback denna
    ඒ මට හිටපු මැනේජර්ම තමා බං ඌ තමය් ඔය කේස් එක ඇද්දෙත් hr එකට කියලා
    september 2nd da ain kare?
    ලෙටර් එකේ එහෙම තිබ්බට අගෝස්තු 31 මට තිබ්බ ඇක්සස් ඔක්කොම ගැලෙව්වා
    ඕවට කවුද මිට්ටෝ අස් කරන්නේ. එහෙනම් මාව කම්පැනි එකෙන් දැන් 1000ක් පාරක් විතර අයින් කරලා. letter එකේ තියෙන විදියට උබේ වැඩ හරි නෑ. එක්කෝ උබට වැඩ බෑ. නැත්තන් දුන්න වැඩක් උබ හරියට කරන්නේ නෑ. වැඩේ කරලා දුන්නත් උබේ මිස්ටේක් හදන්න වෙන එකෙක්ට දෙන්න වෙලා ඇති. උබෙන් කම්පැනි එක බලාපොරොත්තු වෙන efficiency එක නැතුව ඇති. කෙටියෙන්ම කිව්වොත් උබට පඩි දීලා තියාගන්න කම්පැනි එකට ඕනේ නැතුව ඇති. උබට දෙන පඩිය අනවශ්‍ය cost එකක් කියලා තේරෙන්න ඇති උන්ට. උබේ වැඩෙත් එක්කෝ වෙන එකෙක්ට කියලා උගේ පඩියටම කරගන්න පුලුවන් ඇති.
    ඒවුනාට එහෙම අනාත කරන එක හරිනෑනේද අඩු පඩියට වැඩ අරගෙනත්?
    උඹට සිංග ජොබක් සෙට් උන කීවා නේද??
    සෙට් වෙන්න යන්නෙ කියලා කිව්වෙ ඒකත් ඉන්ටවිව් විතරයි ඊට පස්සෙ ghosted!
    Labour department gihin naduwak danna puluwan, but ubata prove karanna wenwa ehema performace awulk na kiyala. okkama data ekatu kara ganna account lock karanna kalin
    ඔය performance improvement plan එකේ records සේරම මන් මගේ email එකට send කරගත්තා වෙනනම් මුකුත් කරගන්න බැරිවුණා. දැන් ඇක්සස් නෑ ලැප්ටොප් එකත් returned ඒක නොදන්නනම් ඉස්සරහ මාස දෙකේ පඩි හම්බෙන්නෑ
     
    • Like
    Reactions: jennt