Questions ලී වලින් නිර්මාණය කල දෙයක් ගන්න විට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    2,999
    3,189
    113
    ලී වලින් නිර්මාණය කල දෙයක් ගන්න විට
    එකම item එක වුනත් හදනකොට ගත්තු ලීයේ damage, quality , මෝරපු , අමු , ගහේ වයස
    වගේ දේවල් වලින් final item එක වෙනස් වෙන්න පුළුවන් නේද?

    22d476575f44cd0e1a0448f75279d3b6.jpg


    JBS-2021-Rolls-Royce-Phantom-KOA-Dove-Grey-Interior-1-1.jpg


    modern-luxury-car-inside-interior-vehicle-natural-wood-panel-white-leather-stitching-detailing-dashboard-media-climate-140770116.jpg
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    408
    250
    63
    Eth wood dewal patta neda?

    balapan rolls royce, Bently wood trims, dashboards. unge nam quality 100% athi.

    eeth api cupboard, putu gannakota jara leeyak set wenna puluwan neda?
    e set ekama thawa ekekta honda leeyen set wela
    ඔව් එක වෙන්න පුළුවන්. තේක්ක උනත් 100% අරටුව විතරක් දල හදපුව තියේ. ඒවා ඉතින් premium ප්‍රයිස්
     
    • Like
    Reactions: dilan_randika

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    11,027
    17,181
    113
    Fantasy
    ඇයි ඉතින් අයිටම් එක සේම් බැජ් උනාට හදපු බාසුන්නැහේ වෙනස් වෙන්නත් පුලුවන්. ඒ මතත් කොලිටිය වෙනස් වෙනවා.
    ඔය වගේ තැන්වල ඒ ඒ බාස්ට අයිති උපකරණ සෙට් එකෙන්නේ වැඩේ කරන්නේ. අන්න එතකොට එක බාස් කෙනෙක් තුඩ මොට්ට වෙච්ච ටූල් තියෙනව. එතකොට තව බාසෙක් ගාව තියෙනවා @NEMISIS ගෙන් ඉල්ලගත්ත සිරා ටූල්ස් 😋. එතකොටත් ඉතින් කොලිටි වෙනස්