ලුණු ගෙඩියක් සුද්ද කරලා මාසයකට ලක්ෂ 15ක් හොයමු

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    6,639
    19,421
    113
    somewhere
    ඕවා සුද්ද කරා වගේ නෙමෙයි අඩන්න ගියාම
    මේ එකක් සුද්ද කරලත් කදුලු පනිනවා
     

    Randulaya

    Active member
  • Jul 16, 2022
    235
    211
    43
    15 neme 20 25 ganna un innawa korian tuna boats wala. alala athualata dana loku maluwata ulakinin anala marala belt ekata danna thiyenne. sathi ganan muhude habi
    අම්මො මොනව කරත් ඕව නම් ඕන නෑ