ලූනු ප්‍රශ්නය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,057
    113
    Wakanda
    මොනාද බන් අර බීට් වගෙ ලූනු ජාතියක් ඇවිත් තියෙන්නෙ කඩවල්වලට
    වතුර ගතියත් වැඩි
    මාලුවකට දැම්මාම දියවෙලා යනවා ගොඩක්
    මෙව දිගටම ආවොත් කටට රහට සීනි සම්බලයක්වත් කන්න වෙන්නෙ නෑ :sorry:
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,821
    3,275
    113
    Budapast
    I noticed this too..... every super market and shops have this.
    this is imported from india or pakistan.

    very bad onions
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,362
    6,268
    113
    ඉන්දියාව මේ දවස්වල ළුණු export නවත්වපු නිසා දැන් ඊජිප්තුවෙන් ගෙන්වන ළුණු තමයි ඔය , උඹ ආසනම් කියපන් ගෙනාපු container එකක් තියෙනවා දෙන්නම් :P;):lol:


    cM82Z8p.png
    tiHCD4j.png

    fY7mrV9.jpg


    LtFGSpt.png
    fhZ6rzN.png
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    6,981
    2,778
    113
    I noticed this too..... every super market and shops have this.
    this is imported from india or pakistan.

    very bad onions


    I asked this from our handiye kade, he said these were imported from Egypt. Dont know whether its true or not. :confused:
     

    liosri

    Active member
  • May 28, 2008
    834
    72
    28
    Kurunegala
    අජූතයි, නිකමට පොත්ත හපලා බලපන් ප්ලස්ටික් වගෙ බන්. මොන ජරාවක් ද මන්දා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    63,955
    54,648
    113
    these are gmo onios specially made for fast food chains.Better for frying