ලෙඩ අඩුම ලැප්ටොප් බ්‍රෑන්ඩ් එකක්

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    9,915
    13,601
    113
    Ukanawa oi😐
    img-1-1660642931473.webp
     
    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    174
    163
    43
    Lakshen monawa karannada ban dan. Dedicated VGA ekka nam 250K + wage one weyi. Acer wage nam aduwata athi but stocks aduyi mama hithanne.
     
    • Sad
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,304
    1
    26,257
    113
    Laksheta aduwen Nam owa hoyanna wenne na.
    Business series lap ekak or MacBook ekak ganin. MacBook ekak thamai mage recommendation eka.
    මැක්බුක් එකක් නම් දැන් 2lakh ත් පනිනවා ඇති
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    26,146
    55,627
    113
    Kuwait-Galle
    HP හෝ DELL තමයි ටිකක් කල් පාවිච්චි කරන්න පුලුවන් අනිත් ලැප් වලට වඩා..
     
    • Like
    Reactions: NRTG

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,315
    2,922
    113
    Used karapu business laptop ekak ganna hoda tanakin
    "
    හැම ලැප්ටොප් වර්ග වලම Business laptops කියල ජාති එනවා
    Lenovo ThinkPad
    Dell Latitude
    Huawei MateBook
    Apple Macbook
    Microsoft Surface Book වගේ ඒවා
    & HP ProBook and ZBook සීරීස්
    ඕවගෙ බිස්නස් ලැප්ටොප් ගන්න, ඒව ඩියුරබල්.
    කල්පැවැත්ම හොදටම හොදයි.
    නෝමල් කන්සියුමර් මොඩල් ගන්න එපා HP Pavilion, Dell Inspiron & etc. සව්තු වෙනව කැඩෙනව ඉක්මනට.

    ඕවායේ Integrated GPU තියෙන්නේ ?
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,315
    2,922
    113
    Lenovo ThinkPad

    ඕවායේ Integrated GPU තියෙන්නේ ?
    ane manda bn. eka nan dan na. man gaththeth used ekak ThinkPad X250. dan awrudu dekakta wadi .taama wada. touch screen, battery dekakma tiyenwa :lol: latitiude eka awrudu dekak witara. wadiya use karan na eka nan. taama kisima ledak na ekaka wath
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,304
    1
    26,257
    113
    ane manda bn. eka nan dan na. man gaththeth used ekak ThinkPad X250. dan awrudu dekakta wadi .taama wada. touch screen, battery dekakma tiyenwa :lol: latitiude eka awrudu dekak witara. wadiya use karan na eka nan. taama kisima ledak na ekaka wath
    බර වැඩ එහෙම කරතහැකිද
     
    • Like
    Reactions: lakshithathudawe