
ලෙබනනය විසින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරිම ආරම්භ කරයි. හිස්බුල්ලා විසින් ප්‍රහාර දියත් කිරිම ආරම්භ කරයි. සියලු වැසියන් ට ආහාර රැස්කරන්නැයි ඊශ්‍රායලය පවසයි.
මොකා දින්නත් අපිට හුළංKohama hari oil price wadi wela apita thama kela wenne.
Kohama hari oil price wadi wela apita thama kela wenne.
සිරාවට... ඊට පස්සේ බස් ගාස්තු, බදු මිල ඔය ඔක්කොම වැඩි වෙයි මෙහෙමොකා දින්නත් අපිට හුළං![]()
මහින්ද මහත්තය හිටියනම් අපිත් ගේමේරටවල් එකෙන් එක යුද්දෙට පැටලෙයි
WW3
ආයේ iතින් මෙහෙම වික්‍රමයක් බලන්න වෙන්නේ නාමල් බේබි ජනපති උනොත් තමයිහිස්බුල්ලා ගේ ඔලුව චප්ප කරනවා
![]()
ඇයි අනුර බේබි අවුල් දආයේ iතින් මෙහෙම වික්‍රමයක් බලන්න වෙන්නේ නාමල් බේබි ජනපති උනොත් තමයි