තාක්ෂණයට, පහසුවට සේරම භාර දීලා හිටියාම නිසා අපි අසරණ වෙන හැටි ගැන අද නියම අත්දැකීමක් ලැබුණා. 
එක අතකට මෙහෙම වුණ එකත් හොඳයි. ඕනවට වඩා හැම දේම තාක්ෂණයටම බාර දීලා හිටියාම වෙන වැඩවල තරම ගැන හොඳ අවබෝධයක් ලැබුණා. මම නම් සාපේක්ෂව නිදහසේ ඉන්න කෙනෙක් නිසා වැඩි අවුලක් නැහැ. හැබැයි busy කෙනෙක්ට මේක වුණා නම් මීට වඩා ප්‍රශ්නයක් වෙයි කියලා හිතුණා.
ඉතින් අනිත් අයටත් ප්‍රයෝජනයක් වෙන්න ලියලා දානවා. ටිකක් දිග වැඩි නිසා වෙන වැඩක් නැත්නම් විතරක් කියවන්න.
මේකයි වුණේ. අද උදේ බත් කන ගමන් තනි අතින් චාජරේ ගහන්න ගිහින් phone එකේ චාජින් පින් එක කැඩුණා. එතකොටත් බැටරි 5% ක්ද කොහෙද තිබුණෙ.
ඉස්සර නම් ඔහොම දෙයක් වුණාම බැටරිය ගලවලා හරි, වෙන එකක් අමුණලා හරි charge කරගන්න පුළුවන්. හැබැයි දැන් තියෙන phone සේරම seal නෙ. එ‍් මදිවට තියෙන අැණත් ගලවන්න ලේසි නැහැ. අනික micro usb නම් 1 to 1 connections එක්ක වයර් 5 යි තියෙන්නෙ. Type C මගුලෙ pinout එකක්වත් මතක නෑ. වයර් 24 ක්ද කොහෙද තියෙනවා. ඉතින් තනියම හදන්න ගියා නම් අනාතයි.
බාගෙට screen එක ගිය පොඩි android phone එකක් තියෙනවා, එ‍්ක යන්තම් හරි fast වෙයිනෙ කියලා reset කරලා තිබ්බෙ. කාටවත් කතා කරලා කියන්නවත් contacts ටික නෑ. Google account එකට login වෙලා sync කරගන්න ගියා. එ‍් ලබ්බට මමම two factor authentication දාලා. අලුත් device එකක් කියලා authentication කරගන්න විදිහක් නෑ. Pin නෙවෙයි authenticator නෙ පාවිච්චි කරන්නෙ.
Fb / messenger login වෙන්න ගියා එ‍්කත් two factor authentication නිසා බැහැ. මගෙත් කරුමෙ phone number එකට දාලා තියා ගත්තා නම් හරි. එ‍්ත් මමත් පුකේ අමාරුවට පාවිච්චි කරේ google authenticator එකෙන් code එකක් ගන්න එක. Pin වලට වඩා අාරක්ෂාවත් වැඩියිනෙ. සේරම හරියට තියෙද්දි නම් මාර ලේසියි. කෙළවුණාම තමයි හිකිලම යන්නෙ.
ඉස්සර කාලෙ නම් දන්න දන්න අයගෙ phone numbers කට පාඩම්. දැන් contact list වලටම හුරු වෙලා දන්න මනුස්සයෙක්ගෙ number එකක්වත් මතකෙ නෑ. ලියපු තැනක්වත් නෑ. Phone එක නැති වුණොත් හොයා ගන්නවත් විදිහක් නැහැ. ඉතින් කෝල් කරලා කියන්නවත්, sms එකක් දා ගන්නවත්, අඩුම තරමෙ email එකක් දා ගන්නවත් විදිහක් නැහැ.
බොරුවට router වලට වියදම් කරන්නෙ මොකටද කියලා මම පුරුද්දකට වගේ lap එකට internet දා ගන්නෙත් hotspot එකෙන්. ලයිට් කපනකොට අනිත් උන් router - power bank cable හොයද්දි මම උන්ට හිනා වෙවී fun එකේ හිටියා. Phone එකට කෙළ වුණාම තමයි රඟේ තේරෙන්නෙ. ලැප් එකට internet ගන්නවත් විදිහක් නෑ.
එ‍් මදිවට reset කරපු නිසා අවුලක් ගිහින්ද මන්දා පොඩි phone එකෙන් hotspot දැම්මට network එක lap එකේ පෙන්නන් නෑ. මොන මඟුලක්ද මන්දා. අනික එ‍්කට මගෙ ළඟ තියෙන්නෙත් charging cable එකක් විතරයි. Usb ගහලා tethering කරන්නත් බෑ. Bluetooth tethering කරන්න ගියාට එ‍්ක හරි ගියෙත් නෑ. මොකක්ද dial up මගුලක් කරන්න තියෙනවා. මගෙ එකේ එ‍් කියන මොනවත් නැහැ.
ඕක youtube එකේ හොයන්න ගිහින් එ‍් සිම් එකේ සල්ලිත් කැපිලා ඉවර වුණා. කලින් නම් ගාණක් නැතිව sampath Vishwa එකෙන් reload එක දා ගන්නවා. බලද්දි එ‍් ලබ්බෙත් password මතක නෑ, අැයි auto fill වෙන එකනෙ ok කරන්නෙ. තුන් පාරක් ගහලා වැරදියි කියලා අාවා. එ‍්කත් අනා ගන්න ඕන නැති නිසා අත ඇරලා දැම්මා.
පාවිච්චි කරන phone එකේ සිම් එකට අැති තරම් data සල්ලි තියෙනවා. හැබැයි nano sim එකක්. මොන මගුලක් කරලාවත් අරකෙ තියෙන micro sim හිලට එ‍්ක දා ගන්න බෑ. හිතෙන විදිහට ගාණට තියලා බැලුවා, හරි යන්නෙම නෑ. Micro sim cutout එකක් තිබුණා නම් හරි. කරුමෙට එ‍්කක්වත් ළඟ නෑ.
කොහොම හරි ඔයින් මෙයින් මම අඳුරන එකෙක්ගෙ නම්බර් එකක්වත් මතක නැති, call sms විතරක් කරන්න පුළුවන් phone එකක් තියෙන තත්ත්වයට පත් වුණා. එ‍්ක තිබ්බා කියලත් ඉතින් වෙනසක් නැහැනෙ. පුදුමම කරුමයක් තමයි.
රටේ තත්ත්වයත් මේකටම සෙට් ඉතින්. ඉස්සර නම් අවුලක් වුණාම shop එකකට ගිහින් හදාගෙන එන්න පුළුවන්. දැන් පාරෙ බසුත් නෑ, threewheel නුත් නෑ. එ‍් මදිවාට වැස්ස. උදේ කරලා දාන්න පොරොන්දු වුණ වැඩක් දෙකක් තියෙද්දි පරක්කු වෙන බව කතා කරලා කියා ගන්නවත් ක්‍රමයක් නැහැ. පුදුම අසරණ කමක් බං අාවෙ. සිරාවටම අැඬුණත් එක්ක.
මොනවා කරන්නද ඉතින්, අන්තිමට වැස්සෙම ටවුමට අැවිදගෙන ගිහින් හදාගෙන අාවා. වෙලාවට ටවුමෙ phone හදන කඩ අැරලා තිබුණා. නැති වුණා නම් මම dongle එකක්වත් අරන් එනවා කියලා හිතාගෙන ගියේ. ලැප් එකට ගහලාවත් internet ගිහින් පණිවිඩයක් දා ගන්න පුළුවන්නෙ.
ඌ හදනකල් බලාගෙන හිටියා. දැන් තමයි දන්නෙ ලොකුවට පාස්සන්න දෙයක් නැහැ. අලුත් type c port එකක් තියලා දෙපැත්ත පෑස්සුවාම හරි. එ‍්ත් කොහෙද ඉතින් මගෙ ලඟ spare C port එකක් නැහැනෙ. සල්ලිත් ගෙවලා වැස්සෙම අාපහු අැවිදගෙන අාවා.
චාජ් වෙන්න ගහලා බැලුවාම වැඩ. ඊට පස්සෙ ඉතින් නිදහසට කරුණු කිය කියා ඉන්නවා වෙනුවට අාව ගමන්ම ඔලුව පිහදගෙන වාඩි වෙලා, භාර ගත්ත වැඩ ටික කරලා දාලාම තමයි අදාළ අයට වෙච්ච සිද්ධිය කිව්වෙ. එතකොට වැඩ ටිකවත් ඉවරනෙ.
ඔන්න ඕකයි ඉතින් කතාව. මම නම් මීට පස්සෙ වැදගත් නම්බර් කොහේ හරි පොතක ලියලා තියා ගන්නවා අනිවාර්යයෙන්ම. අනික ලබ්බෙ authentication app ටික විසික් කරලා දාලා phone number එකට pin එකක් ගෙන්න ගන්න පරණ ක්‍රමයට මාරු වෙනවා.
නාන්න වතුර එක උණු වෙනකල් ඉන්න අතරෙ කාට හරි ප්‍රයෝජනයක් වෙයිනෙ කියලා මේක type කරා.