ලොහාන්ගෙන් අතවරයට පත්වූ සිරකරුවන් බැලීමට නාමල් අද අනුරාධපුර බන්ධනාගාරයට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    5,286
    8,053
    113
    මහරගම
    අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සිරකරුවන් හමුවීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද දිනයේදි එම බන්ධනාගාරය වෙත යෑමට නියමිත බව වාර්තා වෙයි.

    බන්ධනාගාර කළමනාකරණය හා සිරකරුවන් පුනරුත්තාපන හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එම සිරකරුවන් වෙත තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් විසින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත දන්වා තිබුණි.

    https://www.ada.lk/breaking_news/අ’පුර-සිරකරුවන්-බලන්න-නාමල්-හෙට-යයි/11-384654

    😄
     

    shenat

    Well-known member
  • May 13, 2007
    26,606
    22,878
    113
    ආශ්චර්යමත් රටක
    🤣🤣🤣🤣

    FB_IMG_1631749016093.jpg
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    830
    1,120
    93
    CCTV දත්ත මැකිලා...
    ඔෆිසර්ලාට ප්‍රමෝශන් ලැබිලා...
    කොටි සිරකරුවන්ට පොදු සමාව ලැබිලා...
    රත්වත්තෙලාට හොද ඇමති කමක් ලැබිලා...
    දියසෙන් රජ කරවන බයි යුගයක්....

    69ට ආවඩා ආයුබෝ වේවා...
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    2,822
    2,965
    113
    NWP
    මේව නරි නාටක මහත්තයො... නරි නාටක... :D:lol:
    - ගමක ජීවත් වන වයසක පුද්ගලයෙක් - කඩපිලකදී කියන ලදී... -

    ඒහෙම කියන්න ඒපා ලොකු උන්නැහෙ. මහින්ද මහත්තයගේ පුත්තු ඒහෙම තමයි...
    ඒයාල රටේ මිනිස්සුන්ගෙ දුක දන්නවා.... :(:growl:

    - ඒම ස්ථානයේ සිටි තරුණයෙක්... -