ලොහාන්ගෙන් අතවරයට පත්වූ සිරකරුවන් බැලීමට නාමල් අද අනුරාධපුර බන්ධනාගාරයට

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    2,822
    2,965
    113
    NWP
    241362479_10220608172258484_4773239922292103075_n.jpg
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    1,842
    2,383
    113
    එල්ලුම් ගස් යවන්න ඕනේ උන් පාර්ලිමේන්තු යවලා ඇමතිකන් දුන්නාම ඔහොම වෙනවා..
     
    • Like
    Reactions: Stimulus mind

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    4,628
    4,317
    113
    අනේ මන්ද ඕව නෙවේ ප්‍රස්න. අර ලාස්වේගාස් ගිහුන් ලෝක විවාහක රූ රැජින වෙන්න ඉන්න ලමයගෙ හිත නරක් කරල අපිට ඒකෙ වර්ල්ඩ් කප් එක මිස් උනොත් වසල මක්කටෙයි අපි😭😭😭
     
    • Haha
    Reactions: Stimulus mind

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    4,628
    4,317
    113
    බොලා කලබල වෙන්න කාරිනෑ සෑර් ඇමරිකාවෙ ඉදන් ආපු ගමන් මෙයාව පක්ශෙනුත් පන්නයි. ආයෙ සර් ගාව නීති දෙකක් නෑ එක හැන්දයි හැමෝටම.. උන්දැ පාර්ලිමෙන්තු බත් කාල අහවරයි මේ සැරේ මහින්ද මහත්තය එක්ක වගෙ හුරතල් බෑ දැන්..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    8,570
    1
    10,643
    113
    මෙයත් පිස්සු කෙලියොත් අපි තමයි මුලින්ම පාරෙ බහින්නෙ කියල කවුදෝ බයියෙක් කිව්ව මතකයි :rofl:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    4,628
    4,317
    113
    එක්ස්කියුස්මී.. මිස්ටර් මාස්ටර්
    එතකොට නාමල් සර් හිරගෙදරට අද යන්නෙත් කොට කලිසන් ගහපු නිලියක් එක්කද? මොකද ඒක තමයි දැන් හිරගෙදර විසිට් යන ප්‍රොසිඩියර් එක. ඒ නිලිය නැත්නම් වෙන කොටකලිසම් ගහපු නිලියෙක්ව හරි එක්ක යන්න වෙනවා නැත්නම් ඇතුල්කරගන් නෑ.. ඕ යෙස්

    අනික මීඩියා ඔක්කොම ලෝකල් ෆොරින් එක්ක යන්න වෙනවා මොකද මේ සුමානෙ රටේ වැඩ බලන රාජ්ජ නායකය විදිහට එතලොකු බර වචන ටිකක් දාල මීඩියා මයික් වලට ටෝක් දෙන්න තියෙනවා.. ඔන්න ඔක්කොමල අද රෑ නිව්ස් බලන්න ඕන
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    4,628
    4,317
    113
    sirakaruwo illa as wela gedara yanawa me mala kolam balan inna baruwa.

    දයාබර අම්මෙ තාත්තෙ ආච්චි සීයෙ නන්ගි අක්කි මම මේ ක්‍රියාව තරයෙ හෙලාදකිනවා. මගෙ බලවත් කනගාටුව ප්‍රකාස කරනවා මගේ කියල මගෙම රජයක් තිබ්බ නම් මම සිරකරුවන්ට මෙහෙම වෙන්න දෙන්නෑ එහෙම උනානම් මම සිරකරුවන්ව මගේම ගෙදර ගෙනිහිල්ල මගෙ අතින්ම සාත්තු කරල බලාකියා ගන්නවා. 2024 මම ජනාදිපති උන වහාම මේ සියලු සිරකරුවන්ට උසස්වීම් ලබා දෙනවා.

    ඔක්කොමල මට අප්පොඩ් ගහල ජයවේවා කියන්න තුන් පාරක්