ලන්කාවෙ ඩොක්ටර්ස් ල උන් උන් බේරගන්නව බන්. සර්ජරියක් වැරදුනත් ශේප් කරනව. නිකන් වැරදෙන්නෙ නෑ, තමන්ගෙ නොසැලකිලිමත් කම නිසා තමයි ගොඩක් වෙලාවට. කලාතුරකින් තමයි අහබු විදිහට වැරදෙන්නෙ.
රජයෙන් උනත් ඒවට වෙනම ආතතන නෑ එහෙම උනාම හොයල බලන්න. තිබ්බත් උන් බුදි, වැඩක් කරන්නෙ නෑ. රජය ටැක්ස් ගන්නව නම් මිනිස්සුන්ගෙ ඒවගේ දේවල් හොයල බලන්නත් ආයතනයක් වෙනම තියෙන්න ඕනෙ. මොකෝ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑනෙ වැරැද්ද උනේ ඩොකාගෙන්, තමන්ගෙ තිබ්බ ලෙඩේ නිසා නෙමෙයි කියල.
උන්ට නඩු දාන්න වත් සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. සල්ලිත් නෑ.
අනිත් ඩොක්ටර්ස් ල වැරැද්ද නොවුනු ගානට වහල දානව ශේප් එකේ.
ඩොකාල සහ අනික් කාර්යය මන්ඩලය මිනිස්සුන්ට කතා කරන්න දන්නෙ නෑ. බනිනව, සැර කරනව, බල්ලො ගානට දාල කතා කරන්නෙ. ලෙඩාට ලෙඩ එක දෙක වෙනව රජයේ ඉස්පිරිතාලෙකට ගියොත්. ඒක ඉතින් අමුතුවෙන් කියන්න දේකුත් නෑ අපි හැමෝම දන්න දෙයක්.
ඩොකාලත් ඇතුලුව හැමෝම හිතන්නෙ නොමිලේ බෙහෙත් ගන්න ආව, ඒක නිසා බැන්නට සැරකලාට කමක් නෑ කියල. මිනිස්සු සීනි කිලෝ එකේ ඉදන් ටැක්ස් ගෙවල තමයි සේවාව අරගන්නෙ. කවෘ වත් නොමිලේ බෙහෙත් ගන්නෙ නෑ රජයේ ඉස්පිරිතාල වලින්.
එයාලගෙ ක්වාටර්ස් එහෙම පහසුකම් අඩුයි තමයි. හැබැයි එයාලට තරම් ෆ්ලෙක්සිබල් වර්ක් රොස්ටර් එකක් මම හිතන්නෙ නෑ වෙන කිසිම වෘත්තියක තියෙනව කියල.
ඒ ගොල්ලොම තමයි අද කව්ද වැඩ කියල තීරනය කරල බෙදාගන්නෙ.
ගොඩක් වෙලාවට ලීව් දාන්නෙ නැතුව තමයි නිවාඩු වලට ගෙදර යන්නෙ සැලරියට ප්‍රශ්න වෙයි කියල ලීව් දැම්මම (නිවාඩු නෙමෙයි, එයාලම දාගත්තුව). අනිත් ඩොකාල ටික ශේප් කරනව නිවාඩු ගිය කෙනා ගැන කවෘ හරි ඇහුවොත්. ලන්කාවෙ හැම ඉස්පිරිතාලෙකම වගේ ඕක වෙනව.
අනිත් ජොබ් එකක් උනා නම් එහෙම කෝමා තත්වයක හිටිය කිව්වත් ඔෆිස් යන්න ඕනෙ බොඩි එක හරි.
ඕය රේප් කරපු එකාගෙ සර්ජරියක් ගැන කතාවෙනව නේ. අපි දන්නෙ නෑ සර්ජරියෙදි උනු මොකක් හරි මානසික පීඩාවක් ලේඩි ඩොකෙක් කලාද කියල. උන්ගෙත් කටවල් හොද නෑනෙ සමහර උන්ගෙ. ඒක වෙන ඩොකෙක් ගෙ පිටින් ගියා වෙන්නත් පුලුවන්. (ඒක සාදාරනීකරනය කරනව නෙමෙයි, ඒත් අපි දන්නෙ නෑ, ලෙඩෙක් ලෙඩක් හැදිල මානසිකව වැටිල ඉන්න වෙලාවට බැන්නම අගව්රව කලාම ඒ මනුස්සය traumatized වෙනව)
2011 ද කොහෙද පිරිමි ඩොකෙක් විසින් ලෙඩට බෙහෙත් ගන්න ආපු කෙල්ලෙක් දූශනය කරල බිල්ඩිමෙන් පහලට තල්ලු කරල දැම්ම. ඌ හිතුවෙ ඒක ඇක්සිඩන්ට් එකක් වගේ පෙන්නන්න. එතකොට ඔච්චර සද්දයක් තිබ්බෙ නෑ. එකෙක් දෙන්නෙක් තරහ තිබ්බ අය සාක්ශි දුන්න ඌට විරුද්දව. එච්චරයි.
ලෙඩ්ඩුන්ට ආරක්ශිත වටපිටාවක් නෑ. ඒත් ඩොකාලට වටපිටාවක් ඉල්ලනව.
ස්ට්‍රයික් කරන්නත් පුලුවන් වෙලා තියෙන්නෙ ඉතින්, ඩොක්ටර්ස් ල වැඩිපුර හදල නැති නිසා. මම නම් කියන්නෙ ලන්කාවෙ පවුද්ගලික වයිද්‍යවිද්‍යාල තව අරින්න ඕනෙ.
ප්‍රයිවට් අවුල් වගේ නම්, රජයේ කැම්පස් වලට හරි කමක් නෑ ගෙවල එන්න පුලුවන් ක්‍රමයක් හදල, ඩොක්ටර්ස්ල රටකට අවශ්‍ය ප්‍රමානෙට වඩා දෙගුනයක් වත් වැඩියෙන් හදන්න ඕනෙ. එතකොට ඔය ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් කොලිටි නෑ කියල කෑගන කට්ටියගෙ පුකේ අමාරු හොද වෙයි.
එහෙම නැත්තන් රජයට අයිති වෙනත් ගෙවල යන්න පුලුවන් මෙඩිකල් කැම්පස් හරි කමක් නෑ හදන්න ඕනෙ.
අනිත් එක තමයි දැනට රජයේ කැම්පස් වලින් එලියට එන අය හා ERPM පාස් වෙන ඕනෙම ඩොකෙක්ට පත්වීමක් මොන පලාතෙන් හරි හම්බෙනව. ඒ කියන්නෙ ලිස්ට් එකේ 500 ක් හිටියොත්, 500 වෙනි කෙනාට යාපනේ පැත්තෙන් හරි පත්වීම හම්බෙනව. ඒක නැති කරන්න ඕනෙ.
මොන වෘත්තියක වත් ඔහොම පාස් උනු පලියට පත්වීම් ගැරන්ට් කරල අනිවා පත්වීම් දෙන්නෙ නෑ.
වැඩිපුර ඩොකාල ප්‍රයිවට් කැම්පස් වලින් එලියට දාල, රජයේ හා ප්‍රයිවට් හැමෝටම පොදු විභාගයක් වෙනම තියල ඒකෙන් පාස් වෙන ලකුනු අනුව පත්වීම දෙන්න ඕනෙ.
ඔහොම අනවශ්‍ය විදිහෙ වරප්‍රසාද දෙන නිසා එයාල හිතනව එයාල උසස් කුලේ, අනිත් වෘත්තීන් අඩු කුලේ කියල.
මතකනෙ කාලයකට කලින්, කොලබ ඉස්කෝල වලට ඩොකාලගෙ ලමයි දාගන්න ඕනෙමයි එයාල උසස් වෘත්තියක් නිසා කියල කලබලයක් කලා.
කොහොමත් පත්වීම් වලට වඩා දෙගුනයක් වත් අවුරුද්දකට ඩොකාල කැම්පස් වලින් එලියට එන්න ඕනෙ.
ජොබ් නැතුව ගෙදර ඉන්න වෙන ඉන්ජිනියර්ස්ල, මැනේජ්මන්ට්, ආර්ට් වගේම, ගෙදර ඉන්න වෙන ඩොකාල කොටසකුත් හැදෙන්නම ඕනෙ ඔය ඒකාදිකාරය කඩන්න නම්.
ඉල්ලුමට වඩා සැපයුම තිබිය යුතු මයි ගනන් බහින්න.
ඔය ඒකාදිකාරය කඩන්න පුලුවන් කට්ටිය වැඩි උනාම විතරමයි. එතකන් උන්ට ඕනෙ ඕනෙ ඒව කරනව.
මම කියන්නෙ ප්‍රයිවට් ප්‍රැක්ටිස් උනත් එයාලට කරන්න පුලුවන් සීමාවක් දාන්න ඕනෙ.
ගොඩක් ඩොක්ටර්ස් ල ලීව් දාන්නෙ නැතුව රජයේ හොස්පිටල් වලින් කලින් යනව ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න. වගකීමෙන් කියන්නෙ. එයාලට රජයේ සැලරියත් හම්බෙනව. මේව මහ වන්චා සහ ඩොකා අවශ්‍ය වෙලාවට ඩොකා හොස්පිටල් එකේ නෑ. සමහර විට HO ල අඩු ඩොක්ටර්ස් ල ගානෙන් වෝඩ් එක මැනේජ් කරනව.
එක ලෙඩෙක් ගෙන් හම්බ කරන්න පුලුවන් ගාන සීමා කරන්න ඕනෙ. මොකෝ රු: 2000 ලෙඩෙක් ගෙන් ගන්න එක සාමාන්‍යෙන් රු: 500 ක් වගේ හොස්පිටල් එකෙන් ගන්නෙ, අනිත් 1500 ම උන්ගෙ සාක්කුවෙ. එතකොට රජයේ හොස්පිටල් එකේ බල්ලන්ට වගේ කතා කරල ඒකෙ මිනිස්සුන්ට එපා වෙලා ප්‍රයිවට් ගියාම එතන ලෙඩ්ඩුන්ගෙ පොකට් එකට කෙලවනව. ඒවත් නියාමනය කරන්න ඕනෙ.
මම කියන්නෙ එක ලෙඩෙක් ගෙන් රු: 400 කට වඩා ගන්න එක තහනම් කරන්න ඕනෙ.
ගොඩක් ඩොක්ටර්ස් ල කැම්පස් වලින් එලියට දැම්මොත් ඕනෙ තරම් ඩොකාල හොයාගන්න පුලුවන් ඒ ගානට. හොදටම ඇති ඒ ගාන එයාල කරන්නෙත් ජොබ් එකක්.
ඕනාවට වඩා හුරතල් කරන නිසා තමයි ඔක්කොම ප්‍රශ්න.
ඕනාවට වඩා රජයවල් වලිනුත් මුන්ව හුරතල් කරන නිසා තමයි මේ ඔක්කොම. මේව රජයෙත් වැරදි.
මොනා උනත් සිදු නොවිය යුතු දෙයක් උනේ. ඒත් ඉතින් රජයේ රෝහල් කාර්යය මන්ඩලය ගැනම මිනිස්සුන්ගෙ පැහැදීමක් නම් නෑ කියල හොදටම පේනව.
තල වැපිරුවොත් තල. වී වැපිරුවොත් වී. වපරපු දේ තමයි අස්වැන්න විදිහට ලැබෙන්නෙ.

Last edited: