ලේඩි ඩොකා රේප් වීම සහ පිරිමි ඩොකා විසින් ලෙඩා රේප් කර මරාදැමීම

tarson

Well-known member
  • Feb 25, 2009
    6,874
    3,395
    113
    හේතුව කියල තියෙනව උඩ.
    හරක් ඉන්නව අනිකගෙ අදහස මොනව උනත් තමන්ගෙ අදහසම අනිකගෙ ඔලුවට දාන්න ඕනෙ උන්. ඉතිං උඹ කැමති පෝයදත් බොන්න නම් එදත් බීපම්. මට හානියක් නෑ.

    ඊටත් වඩා මී හරක් ඉන්නව. කියන්න හොද නෑනෙ. බීපම් බන් පෝයට 💩
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,749
    36,686
    113
    Homagama
    private channeling ගිහින් බෙහෙත් ගන්න බැරි අහිංසක මිනිසුන්ගේ අයිතිවාසිකම් විනාශ කරපු උන්යි, මේ rape කරපු එකයි අතර කිසිම වෙනසක්ඔ නෑ. තිරිසන් වැඩ.
    අපි සිද්ධිය සුලුවෙන් තකන්නේ නැ. ඔහොම නෙවෙයි කොහොම මොනා කිව්වත් බැන්නත් සත පහකට තකන්නෙ නැ. රටේ හඬක් නොනග කිසිම දෙයක් බන්දේසියේ තියලා දෙන්නේ නැ. හෙට උනත් මෙච්චරයි. අහිංසක කම ආභරණයක් මිස, වෙස්මුණක් කර නොගන්න.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,278
    974
    113
    Whataboutism දානවා.

    දහපාරක් විතර කිව්වා. හැම දූෂණයම වරදක්. අපි සාධාරණිකය කරලා නැ. ඔයාලයි සාධාරංනිකරනය කරන්නේ. ඔක නිසා මේක යටපත් වෙන්නේ නැ. මේ අවස්තාවේ දූෂණයට විරුද්ද වෙන්න කිසිවක් අදාල නැ. ඔයාලා එපා කියන්න තවත් එකක් ගෙනහැර පෑම ඔබේම තක්කඩි කම පෙන්විමක් පමණයි.
    Lady doctor ව දූෂණය කර එක හරි කියන්නෙ නෑ ඒත් ලෙඩ්ඩුන් ව ඇමට ගන්න එක වැරදියි ....

    ඔන්න දවසක් හරි chanaling කරන්නෙ නෑ කිව්ව නම් කමක් නෑ එතකොට කට්ටිය රෝහලට එයිනෙ ... ඒත් රජයේ ඉස්පිරිතාල strike කලාම දුප්පතුන්ට මොකෝ වෙන්නෙ ?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,749
    36,686
    113
    Homagama
    Lady doctor ව දූෂණය කර එක හරි කියන්නෙ නෑ ඒත් ලෙඩ්ඩුන් ව ඇමට ගන්න එක වැරදියි ....

    ඔන්න දවසක් හරි chanaling කරන්නෙ නෑ කිව්ව නම් කමක් නෑ එතකොට කට්ටිය රෝහලට එයිනෙ ... ඒත් රජයේ ඉස්පිරිතාල strike කලාම දුප්පතුන්ට මොකෝ වෙන්නෙ ?
    ඉතින් මොකද උනේ? ප්‍රතිකාර නැතිවිමෙන් මලාද කවුරුහරි? හදිසි ප්‍රතිකාර වැඩකලා, විශෙෂ රෝහල් වැඩ කලා.

    අහිසංක නම් ඇත්තටම අහිංසක වෙන්න. ඊනියා අවස්ථාවාදි අහිංසකයන් නිසා තමා මේ අවුල.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,437
    8,626
    113
    එක තැනක නෑ
    අපිට හඬ නගන්න අයිතිය තියනවා. අපි ඒක කරනවා. නිකං රේප් කරපු එකාව ඇල්ලුවා කියලා ප්‍රශ්නය විසදෙන්නේ නැ, මුල විසදන්නෙ නැතුව.
    කන්ස්ල්ටන්ලා කියල ඉන්න උන්, ඉන්ටන් එන ඔර්, පහල ග්‍රෙඩ් වල ලේඩි ඩොක්ටර්ස්ලට කරන සෙක්සුවල් හැරැස්මන්ට් ගැන උඹල මේ වගේම කතා කරනවද?
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,749
    36,686
    113
    Homagama
    කන්ස්ල්ටන්ලා කියල ඉන්න උන්, ඉන්ටන් එන ඔර්, පහල ග්‍රෙඩ් වල ලේඩි ඩොක්ටර්ස්ලට කරන සෙක්සුවල් හැරැස්මන්ට් ගැන උඹල මේ වගේම කතා කරනවද?
    ඔව් කතා කරනවා. එකෙක් නිසා මඩ ගාගන්න අපිත් කැමති නැ.

    අනික දූෂණයක් ගැන කතා කරන්න විරෝධය දක්වන්න සියලුම පෙර සිද්දි වල දේවල් වලට විරෝධය දක්වපු සහතික ටික එනකං ඉන්න ඕනාද? එහෙම බැලුවොත් උබලැ සහොදරියො ගෑනු දූෂණය උනාමත් සමාජය ඔකම උබෙන්ම පෙරලා ඇහුවොත්?
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,437
    8,626
    113
    එක තැනක නෑ
    ඔව් කතා කරනවා. එකෙක් නිසා මඩ ගාගන්න අපිත් කැමති නැ.

    අනික දූෂණයක් ගැන කතා කරන්න විරෝධය දක්වන්න සියලුම පෙර සිද්දි වල දේවල් වලට විරෝධය දක්වපු සහතික ටික එනකං ඉන්න ඕනාද? එහෙම බැලුවොත් උබලැ සහොදරියො ගෑනු දූෂණය උනාමත් සමාජය ඔකම උබෙන්ම පෙරලා ඇහුවොත්?
    කතා කරනව? කොහෙද? කවුද? කවද්ද කතා කරල තියන්නෙ? අතුලෙ උන් කන්සල්ටන්ට්ට විරුද්දව කටක් අරිනවද? උඹ ඕක කිව්ව නම් හොදයි මොකුත්ම දන්නෙ නැති එකෙක්ට. මොකද ඇතුලෙ වැඩ වෙන්නෙ කොහොමද කියල දන්න උන් දන්නව. බයිලා කියන්න එපා.
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    18,345
    36,175
    113
    ඔව් ඔය වගේ අමනයෝ ඉන්නවා..ඩොකෙක් කිව්වහම ලංකාවේ සමහර නිවටයොන්ගේ නිකන් අමුතු නැවෙන ගතියක් තියෙන නිසා තමා එයාලා උඩ ගිහින් තියෙන්නේ..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,749
    36,686
    113
    Homagama
    කතා කරනව? කොහෙද? කවුද? කවද්ද කතා කරල තියන්නෙ? අතුලෙ උන් කන්සල්ටන්ට්ට විරුද්දව කටක් අරිනවද? උඹ ඕක කිව්ව නම් හොදයි මොකුත්ම දන්නෙ නැති එකෙක්ට. මොකද ඇතුලෙ වැඩ වෙන්නෙ කොහොමද කියල දන්න උන් දන්නව. බයිලා කියන්න එපා.
    මොනාද නොවන්නේ කියලා දන්නවානම් පැහැදිලි නම් ගම් එක්ක කියන්න මේක ප්‍රසිද්ධ මාධ්‍යයනේ. නැත්තම් දන්නවා වගේ රවුම් කර කර බයිලා කියන්න එපා. ඔය වගේ දන්නවා වගේ ද්වේශය වපුරවපු කීබෝඩ් වීර⁣යෝ දෙතුන් දෙනෙක් ම පහු ගිය දවස්වල අදාල ස්ථාන වලින් ලියුම් ලැබිලා තිබ්බා.
     

    atlanta

    Active member
  • Sep 11, 2015
    172
    168
    43
    avissawella
    හොස්පිටල් ස්ටාෆ් එකේ නොසැලකිල්ල නිසා කකුලක් කැඩුන කෙනෙක් ඉන්නවා මම දන්න
    ඩොක්ටර්ස්ලා ඇතුළු ස්ටාෆ් එක දැන දැනම කේස් එක යට ගැහුවා
    ඒ කේස් එක පැත්තකින් තියමු

    GMOA එකට තිබුනා නේද අඩුම ගානේ දවස් දෙකක් ඉදලා ස්ට්‍රයික් එකකට යන්න
    එහෙම කලානම් අද බේත් ගන්න ආපු මිනිස්සු අසරණ වෙන්නෙත් නැහැ
    අන්තිමට කොහෙවත් ඉන්න එකෙක් කරපු රේප් එකකට මේ මොකුත් නොකරපු මිනිස්සු වන්දි ගෙවන්න උනා
    ඉතින් බන් ඩොකාලනම් වැරද්ද කලේ උන්ම strike කරගෙන හරි යනවද.වැරැද්ද වෙච්ච එකා stike කරනවා මිසක්😁. වෙන රටවල් වල ඕකට malpractice insurance තියනව.ඒක දාන්නෙ හොස්පිට්ල් එකෙන්.මොනව හරි උනොත් ගෙවනවා.රෝගියො ටික එකතු වෙලා ආන්ඩුවට ප්‍රෙශර් කලානම් හරින. Key board වීරයො ටිකට පුලුවන්ද ඕව කරන්න නේද. 15% tax ගහපු වෙලාවෙ මේක මැරෙන්න හැදුව එකයි like ,comment share කරනවට වඩා මොනවා හරි කලාද?😁
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,437
    8,626
    113
    එක තැනක නෑ
    මොනාද නොවන්නේ කියලා දන්නවානම් පැහැදිලි නම් ගම් එක්ක කියන්න මේක ප්‍රසිද්ධ මාධ්‍යයනේ. නැත්තම් දන්නවා වගේ රවුම් කර කර බයිලා කියන්න එපා. ඔය වගේ දන්නවා වගේ ද්වේශය වපුරවපු කීබෝඩ් වීර⁣යෝ දෙතුන් දෙනෙක් ම පහු ගිය දවස්වල අදාල ස්ථාන වලින් ලියුම් ලැබිලා තිබ්බා.
    ඔව් ඉතින් කොච්චර වහනවද කියනව නම් ඕවා එලියට එන්නෙත් නෑනෙ. ඉන්සිඩන්ට් දන්න උන් දන්නවා. කීබොර්ඩ් වීරයෝ? ඊසි වේ අවුට් නේද ;) උඹල වගේ ටොක්සික් උන් එක්ක කතා කරල තේරුමක් නෑ. කෙලින්ම කිව්වොත් ලන්කාවෙ වැඩිම රෙපිස්ට්ලා ඉන්න සෙක්ටර් එක තමයි මෙඩිකල් කියන්නෙ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,749
    36,686
    113
    Homagama
    ඔව් ඉතින් කොච්චර වහනවද කියනව නම් ඕවා එලියට එන්නෙත් නෑනෙ. ඉන්සිඩන්ට් දන්න උන් දන්නවා. කීබොර්ඩ් වීරයෝ? ඊසි වේ අවුට් නේද ;) උඹල වගේ ටොක්සික් උන් එක්ක කතා කරල තේරුමක් නෑ. කෙලින්ම කිව්වොත් ලන්කාවෙ වැඩිම රෙපිස්ට්ලා ඉන්න සෙක්ටර් එක තමයි මෙඩිකල් කියන්නෙ.
    දන්නවාලු. හැබැයි නම් ගම් ස්ථාන එක්ක ඇහුවම කියන්⁣නෙ නැ.
    පස්සෙ මට බැනලා පැනලා ගිහින් වැඩක් නැ.
    ඔබ ද්වේශය වැපිරිමක් පමණයි කරන්නේ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,874
    3,395
    113
    ඔව් ඔය වගේ අමනයෝ ඉන්නවා..ඩොකෙක් කිව්වහම ලංකාවේ සමහර නිවටයොන්ගේ නිකන් අමුතු නැවෙන ගතියක් තියෙන නිසා තමා එයාලා උඩ ගිහින් තියෙන්නේ..

    ඇත්ත බන්

    කන්ස්ල්ටන්ලා කියල ඉන්න උන්, ඉන්ටන් එන ඔර්, පහල ග්‍රෙඩ් වල ලේඩි ඩොක්ටර්ස්ලට කරන සෙක්සුවල් හැරැස්මන්ට් ගැන උඹල මේ වගේම කතා කරනවද?

    උබ කියන එක හරි, අනිත් එක දැන් අරූ රේප් කලාද නැද්ද කියල වගේ වගක් නෑ.
    ------ Post added on Jun 19, 2025 at 8:44 PM