ලොකු උදව්වක් ඕන networking field එකේ ඉන්න යාලුවන්ගෙන්.

wca

Well-known member
  • Nov 14, 2017
    1,096
    1,864
    113
    ඔය slow වෙන වෙලාවට බලන්න ඉන්ටෙර්නෙට් එකයි internal file server වලත් ඒ වගේද කියල .ඒ දෙකම නම් users ලා ඉන්නේ wifi නම් ප්‍රශ්නේ තියෙන්නේ wifi එකේ .ඉන්ටෙර්නෙට් එකේ විතරක් නම් බලන්න අප්පල youtube ,file download වගේ ඉන්නවද කියල .ඔයා අලුත් නම් ඕකුන්ට shape එකේ කියන්න ඕව වැඩකරන වෙලාවට කරන්න එපා කියල එත් අහන නැත්නම් ලොක්ක slow වෙන එකට report එකක් ඉල්ලලා තියෙනවා .මට දෙන්න වෙනවා කියල.

    internal system ඔක්කොම slow වෙනවනම් wifi access point වැඩිකරලා department වලට වෙන වෙනම SSID හදල උන්ව වෙන වෙනම ඒ ඒ access පොඉන්ට් වලට connect කරන්න එතකොට අල්ලගන්න පුළුවන් මොන department වල උන්ද network එකට කෙලින්නේ කියල
     
    Shenal2025

    Member
    Jun 26, 2018
    14
    8
    3

    "ලොක්ක slow වෙන එකට report එකක් ඉල්ලලා තියෙනවා .මට දෙන්න වෙනවා කියල" :lol:

    Godak welawata AP eken case eka enawa atte. QoS enable welada kiyala balapan. Oyawage case ekak wela Aerohive AP122 model eka dammama hari giya. Gaana tikak wadi.
    mekath check karala balanna ona..
    ------ Post added on Apr 16, 2021 at 11:13 AM

    internet slow kiyana welawata fileserver eken file ekak download karala balanna kiyanna,
    eke awlak nattan e kiyanne network setp eke awlak na but internet attatama slow. eke awlak tibboth AP/Switch wala case ekak wenna ona.

    SLT router ekata log wela router eke CPU/Memory utilization eka balanna.
    Status eken network bandwidth ekath balanna puluwan.

    umbe switch eke port mirroring features na. eka nisa traffic eka analyse karanna one nan SLT router eke admin log wunama port mirroring option ekak tiyenawa. mama use karala nan na. try ekak deela balanna.
    file share local hinda eka kisi awulak nethiwa weda karanawa..
    ------ Post added on Apr 16, 2021 at 11:15 AM
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    5,206
    2,866
    113
    "ලොක්ක slow වෙන එකට report එකක් ඉල්ලලා තියෙනවා .මට දෙන්න වෙනවා කියල" :lol:

    mekath check karala balanna ona..
    ------ Post added on Apr 16, 2021 at 11:13 AM

    file share local hinda eka kisi awulak nethiwa weda karanawa..
    ------ Post added on Apr 16, 2021 at 11:15 AM
    Umbata salli deela ganna deyak naa Aerohive brand eka karana agent kenkwa allagena uta seen eka kiyala 2 days testing walata unit ekak illa ganin. Un site engnieer kenk ekka unit eka configure karala deyi testing walata. Wade harinam araganin.
     
    Shenal2025

    Member
    Jun 26, 2018
    14
    8
    3
    "ලොක්ක slow වෙන එකට report එකක් ඉල්ලලා තියෙනවා .මට දෙන්න වෙනවා කියල" :lol:

    mekath check karala balanna ona..
    ------ Post added on Apr 16, 2021 at 11:13 AM

    file share local hinda eka kisi awulak nethiwa weda karanawa..
    ------ Post added on Apr 16, 2021 at 11:15 AM
    utilization eka yana me widihata ssid 2kema router eke memory usage balanna behe..

    Proxy ekak hari firewall ekak hari dapan. Mokek hari ekekn hik wenna baanawa athi
    firewall ekak danna thama dan idea eka.
    ------ Post added on Apr 16, 2021 at 11:29 AM

    AP deka direct slt router connect karala balanna. All 30 laptops disconnect karala ekin eka connect karala youtube wage deyak ply karana gaman speed test karanna PC ekaka network virus ekak aty.
    test kara lassanata weda kara lap top dekak withara.. all 30 lap test karanna ona..
    ------ Post added on Apr 16, 2021 at 11:31 AM

    internet slow kiyana welawata fileserver eken file ekak download karala balanna kiyanna,
    eke awlak nattan e kiyanne network setp eke awlak na but internet attatama slow. eke awlak tibboth AP/Switch wala case ekak wenna ona.

    SLT router ekata log wela router eke CPU/Memory utilization eka balanna.
    Status eken network bandwidth ekath balanna puluwan.

    umbe switch eke port mirroring features na. eka nisa traffic eka analyse karanna one nan SLT router eke admin log wunama port mirroring option ekak tiyenawa. mama use karala nan na. try ekak deela balanna.
    cpu / memory utilzation balanna option ne me router eke. zte f660 ssid dekema saha lan port eke transmission thama me meke awuak thiyanwada kiyala balanna.
    ------ Post added on Apr 16, 2021 at 11:34 AM
     
    Attachments

    • ssid 2.PNG
      ssid 2.PNG
      8.1 KB · Views: 38
    • ssid 1.PNG
      ssid 1.PNG
      7 KB · Views: 41
    • lan interface.PNG
      lan interface.PNG
      18.4 KB · Views: 36
    • ssid 2.PNG
      ssid 2.PNG
      8.1 KB · Views: 41
    • ssid 1.PNG
      ssid 1.PNG
      7 KB · Views: 41

    Shenal2025

    Member
    Jun 26, 2018
    14
    8
    3
    Try this. you can setup a basic firewall and monitor your network whole day. check local and internet usage of every user. if someone's downloading big files from your local file server then other users getting a network lag sometimes. I don't think its AP problem because now most of APs can handle 30-40 users at the same time. but check it.
    (y)(y)(y)(y)(y)(y)(y)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    16,505
    3,431
    113
    Battaramulla
    ඔතන ඇතුලේ යන traffic එක monitor කරන්න බැරි එක ලොකු අඩුපාඩුවක්
    එක්කෝ firewall එකක් ගන්න නැත්තන් pfsense වගේ දාලා බලන්න ඇතුලේ traffic behaviour එක ;)
    එතකොට ලේසියෙන්ම slow වෙන්නේ ඇයි කියලා හොයාගන්න පුළුවන් වගේම management එකටත් ලස්සනට report එකක් දෙන්න පුළුවන් :yes:
    ඊටපස්සේ rules දාලා අවශ්‍ය විදිහට network එක control කරන්න පුළුවන් :)
     
    • Like
    Reactions: Shenal2025

    vito

    Well-known member
  • May 5, 2008
    7,857
    1
    4,621
    113
    අදාළ නෑ නේ
    "ලොක්ක slow වෙන එකට report එකක් ඉල්ලලා තියෙනවා .මට දෙන්න වෙනවා කියල" :lol:

    ask the jackass to invest a little bit into his infrastructure instead of asking for fucking reports
    with the amount of users you have and the file server functions you should really look into getting a good firewall (go with forti like @tharakaf has said. it's a good option)
    if you just want to monitor your internet traffic you can mirror your internet uplink and use something like ntop to see who's doing what
     
    • Like
    Reactions: tharakaf