ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බන්

residue

Well-known member
  • Oct 16, 2023
    472
    624
    93
    Cannot say anything without knowing the following.

    1. Your salary/job
    2. Wife's salary/job

    150lax tiyagena mu adanawa :lol:
    Its not funny when 150 lax is all you can gather. Read the post properly. He is not saying he has 150lax ready.
    ------ Post added on Oct 29, 2023 at 3:25 PM
     
    • Like
    Reactions: AlphaVille

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    Sirawata kana palenna gahanna ona mun wage unta.😅
    150 athe thiyanawanam mechchara huullanawada yako . gon katha nokiyana idapan

    150lax tiyagena mu adanawa :lol:
    read the post again
    ------ Post added on Oct 29, 2023 at 3:35 PM

    අතේ තියෙන ගානෙන් ගෙවල් හදන්න යනවා කියන්නෙ ඒ තරම් smart වැඩක් නෙමෙයි මං හිතන්නෙ. ලංකාවෙ මාසෙට හම්බෙන salary එකෙන් ඔය කියන basic හදාගන්න ගියොත් ගොඩ එන්න ටිකක් කල් යයි. පුලුවන් කමක් තීනවනං 2 3 years වලට වගේ වෙන රටක job එකක් කරලා basic ටික හදාගෙන පස්සෙ එන්න පුලුවං නෙ ඕනනං
    mamath hithan inne oya plan eke machan. ammala thama case aka
    ------ Post added on Oct 29, 2023 at 3:36 PM

    Owa prashnada yako. Thopi hari prashnayak awama mareiy
    its depends
    ------ Post added on Oct 29, 2023 at 3:37 PM
     

    Morbius

    Well-known member
  • ප්‍රශ්නේ පැහැදිලි. වාහනේ ගන්න එක රිස්කි.එහෙමයි කියලා ගෑනිගේ කැමැත්ත අහක දාන්නත් බෑ.උබට පුලුවන් නම් ගෑනිට පැහැදිලි කරපන් අලුත් මොනවා හරි දෙයක් අමතර ගානක් එන වැඩක් ලබන අවුරුද්දේ අලුතෙන් ආරම්භ කරමු කියලා.ඒක පොඩ්ඩක් ප්‍රොෆිට් වෙනකම් ඉමු කියලා.දැනට මෙහෙම අමාරුවෙන් ඇද ගමු කියලා. මොනවා හරි වැඩක් පටන් ගන්න බලපන් මචන්.මේ වෙලාවේ වියදම් වැඩ වලට වඩා කීයක් හරි එකතු කර ගන්නයි බලන්න ඕනා.වාහනයක් ගත්තත් නිකන් තියන්නේ නෑනේ බන්.පදින්න වෙනවා ඊට පස්සෙ තෙල්,සර්විස් ඕව්වා වියදම්. ගානක් හොයන් හොදම ගේමක් ගහපන්.උබට තියෙන පීඩනය , ප්‍රෙශර් එක යොමු කරපන් වියාපාරයක් ආරම්භ කරන එකකට. ටයිම් , මනී මැනේජ්මනට් වලට වඩා මයින්ඩ් මැනේජ් එකයි වටින්නේ මචෝ.ලංකාවේ ඉදන් අම්මටසිරි වෙන්න ගේමක් ගහපන් අලුත් අවුරුද්දේ. පුලුවන් සරල හොදම විදිහෙන් ගෑනිට පැහැදිලි කරපන් හිත නොරිදෙන්න.දැනට තියෙන්නේ බයික් එකක් නම් පුලුවන් පුලුවන් වෙලාවට ට්‍රැවලින්ග් වැඩ වලට උදව් කරපන් වෙනදට වඩා බස් වල යවන්නේ නැතුව. උබේ ප්‍රශ්නේ මට ජොදටම තේරෙනවා.ලබන අවුරුද්දේ වාහනයක් ගමු කියලා මටත් මේ දැන් කිව්වා විතරයි.
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ප්‍රශ්නේ පැහැදිලි. වාහනේ ගන්න එක රිස්කි.එහෙමයි කියලා ගෑනිගේ කැමැත්ත අහක දාන්නත් බෑ.උබට පුලුවන් නම් ගෑනිට පැහැදිලි කරපන් අලුත් මොනවා හරි දෙයක් අමතර ගානක් එන වැඩක් ලබන අවුරුද්දේ අලුතෙන් ආරම්භ කරමු කියලා.ඒක පොඩ්ඩක් ප්‍රොෆිට් වෙනකම් ඉමු කියලා.දැනට මෙහෙම අමාරුවෙන් ඇද ගමු කියලා. මොනවා හරි වැඩක් පටන් ගන්න බලපන් මචන්.මේ වෙලාවේ වියදම් වැඩ වලට වඩා කීයක් හරි එකතු කර ගන්නයි බලන්න ඕනා.වාහනයක් ගත්තත් නිකන් තියන්නේ නෑනේ බන්.පදින්න වෙනවා ඊට පස්සෙ තෙල්,සර්විස් ඕව්වා වියදම්. ගානක් හොයන් හොදම ගේමක් ගහපන්.උබට තියෙන පීඩනය , ප්‍රෙශර් එක යොමු කරපන් වියාපාරයක් ආරම්භ කරන එකකට. ටයිම් , මනී මැනේජ්මනට් වලට වඩා මයින්ඩ් මැනේජ් එකයි වටින්නේ මචෝ.ලංකාවේ ඉදන් අම්මටසිරි වෙන්න ගේමක් ගහපන් අලුත් අවුරුද්දේ. පුලුවන් සරල හොදම විදිහෙන් ගෑනිට පැහැදිලි කරපන් හිත නොරිදෙන්න.දැනට තියෙන්නේ බයික් එකක් නම් පුලුවන් පුලුවන් වෙලාවට ට්‍රැවලින්ග් වැඩ වලට උදව් කරපන් වෙනදට වඩා බස් වල යවන්නේ නැතුව. උබේ ප්‍රශ්නේ මට ජොදටම තේරෙනවා.ලබන අවුරුද්දේ වාහනයක් ගමු කියලා මටත් මේ දැන් කිව්වා විතරයි.
    Ado thanks bn . uba thama hithata denenna uththarak dunne. thanks a lot bn :love:

    SPA :rofl:


    salli deela kenek wa ganin ko. wahana ganna puluwan balaganna kenkwa ganna ba :rolleyes2:
    ow bn . eth bn un sure ne bn. lagadi geyak sudda kala laga gedaraka ta apu ganiyek
    ------ Post added on Oct 29, 2023 at 3:57 PM
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,220
    4,267
    113
    mata thiyana prashna wala hatiyata mama me inne ehenam athal eke.

    present moment eke indapan.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,618
    23,586
    113
    උබට පවුලෙ සහෝදර සහෝදරියො නැද්ද? ඉන්නවනං කියන්න අවුරුදු 2ක් යනකං අම්මලාව බලාගන්න මම මාසෙට ගානක් දෙන්නම් එයාලගෙ වියදම් වලට කියලා. ඊටපස්සෙ රට ගිහිං අවුරුදු දෙකක් ඇතුලෙ සෙට්ල් වෙලා අම්මලාවත් ඒ රටට ගනින්.
     
    • Like
    Reactions: Ryan08

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    උබට පවුලෙ සහෝදර සහෝදරියො නැද්ද? ඉන්නවනං කියන්න අවුරුදු 2ක් යනකං අම්මලාව බලාගන්න මම මාසෙට ගානක් දෙන්නම් එයාලගෙ වියදම් වලට කියලා. ඊටපස්සෙ රට ගිහිං අවුරුදු දෙකක් ඇතුලෙ සෙට්ල් වෙලා අම්මලාවත් ඒ රටට ගනින්.
    koheda bn me dawaswala yanna lesima rata
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    2,283
    3,142
    113
    සර්පයෙක් දැක්කහම හිරිකිතයි බයයි වගේනම්,බල්ලෙක් බුරාගෙන පන්නහම දුවනවා නම්,දේවාල ගානේ ගිහිල්ල බාර හාර වෙන්න හිතෙනවා නම්,අරක්කු ටිකක් බිව්වහම දහිරියක් එනවනම්.හැමදාම දේශපාලන ප්‍රවුර්ති බලන්න හිතෙනවනම්,බැඳපු නෝනා උඹට උපදෙස් දෙනවනම් උඹට මෙහෙ හැදෙන්න බෑ.ඔය රෝග ලක්ෂණ තියෙනවා නම් බඩගාපන් රට.මේ රටේ ඉන්න ඕන විදිය උඹට තේරෙන්නේ නෑ.
    ඔය ලෙඩ ටික නැතිනම් මෙහෙ ඉඳපන්.මට පෙන විදියට උඹ සර්වාංග ලෙඩෙක්.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,082
    3,397
    113
    Loading...
    වයිෆ් එක්කම රට පලයන් ජොබ් එකක් කරන්න. වයිෆ්ව ලංකාවෙ තියලා යන්න එපා. පවුල් ජීවිතේ අවුල් වෙනවා. උඹ එනකොට ගෑණිට වෙන එකෙක් සෙට් වෙලා ඉන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. දෙන්නම රට ගිහින් දෙන්නම ජොබ් කරපන්. දෙමව්පියො හැමදාම ඉන්නෙ නැහැනෙ. හොඳ පඩියක් දීලා විශ්වාසවන්ත කෙනෙක්ව නවත්තපන් දෙමව්පියො ළඟ. ඕකෙන් ගොඩක් ප්‍රශ්න විසඳගන්න පුලුවන් ටික කාලයක් යනකොට. ලංකාවෙ නම් වාහන ගන්න ගෙවල් හදන්න නම් දැන්ම හිතන්නවත් එපා බන්. පුලුවන් තරම් හම්බකරලා ඉතුරු කරගන්න බලපන්. මොකද ඉස්සරහට ළමයි එහෙම හම්බවුණහමයි සල්ලි ඕනි ගමකට.
     

    menusha3o5

    Junior member
  • Aug 15, 2012
    65
    98
    18
    වයිෆ් එක්කම රට පලයන් ජොබ් එකක් කරන්න. වයිෆ්ව ලංකාවෙ තියලා යන්න එපා. පවුල් ජීවිතේ අවුල් වෙනවා. උඹ එනකොට ගෑණිට වෙන එකෙක් සෙට් වෙලා ඉන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. දෙන්නම රට ගිහින් දෙන්නම ජොබ් කරපන්. දෙමව්පියො හැමදාම ඉන්නෙ නැහැනෙ. හොඳ පඩියක් දීලා විශ්වාසවන්ත කෙනෙක්ව නවත්තපන් දෙමව්පියො ළඟ. ඕකෙන් ගොඩක් ප්‍රශ්න විසඳගන්න පුලුවන් ටික කාලයක් යනකොට. ලංකාවෙ නම් වාහන ගන්න ගෙවල් හදන්න නම් දැන්ම හිතන්නවත් එපා බන්. පුලුවන් තරම් හම්බකරලා ඉතුරු කරගන්න බලපන්. මොකද ඉස්සරහට ළමයි එහෙම හම්බවුණහමයි සල්ලි ඕනි ගමකට.
    seems to be the most practical answer!
     
    • Like
    Reactions: SpinXO and HYBRIDPC

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,456
    17,757
    113
    32
    Hell
    උපදෙස් ලබා දීමට තරම් දැනුමක් හෝ අත්දැකීම් නැත. ගුඩ් ලක් :)

    කොරියන් සල්ලිකාරයො 🫣
     

    lilman

    Well-known member
  • May 10, 2009
    31,997
    40,303
    113
    Colombo
    මේ වගේ දේකට ඩිවෝස් කරන්න පිස්සුද ?

    වාහන අරන්,ගෙවල් හදන්න අරන් හිරවෙන්න එපා ගුපියො ....

    හිතාගන්න බැරි වියදම් සෙට් වෙන්නෙ :(